AL to UNI | Official Channel
前往频道在 Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
显示更多2 556
订阅者
无数据24 小时
-67 天
-4430 天
帖子存档
ඇස්ටන් විසින්කැ තෝඩ කිරණ නලයේ අඩංගු වායු වර්ගය මත රදා නොපවතින බව සොයාගන්නා ලදී
Repost from AL to UNI | Official Channel
මහන්සි වෙමු ඔයාලටත් මේ වගේ දවසක් ලගදීම එයි ඒ දවස වෙනුවෙන් අද කැප වෙල වැඩ කරන්න
අදටත් කැමතිම දවස❤
ජ්‍යාමිතික සමාවයවිකතාව දැක්වීමට කයිරල් කාබන් පැවතීම අනිවාරිය වේ
දාම ස්ථාන ක්‍රියාකාරි සමාවයවිකතා ප්‍රභේද 3 බහිස්කාර වේ
PHYSICS 2024 නිලන්ත සර්ගෙ FULLPAPER CLASS එකට FEES SHARE කරගෙන යන වැඩක් තියෙනව ඒකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවද අවශ්‍ය අය ඉන්නවද ඔ්නෙ නම් REACT කරන්න මන් විස්තර ඉල්ලල දාන්නම්
අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද?
වැඩ කරන සෙට් එක
❤️reactඑකක් දාලා යමු.
Good luck! DOCTORS & Engineers
තව දවස් 164ක් වගේ තියෙන්නෙ ළමයි වැඩ කරමු උපරිමෙන්ම කාලේ නාස්ති කර කර නන් ඉන්න එපා තත්පරෙත් වටිනව ලකුණ ලකුණ හරි එකතු කරන් යමු
ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය වෙන්ස් වීමේදි අනිවාර්යයෙන් පියවර ගාන වැඩිවිය යුතුය
තාම ඇහැරන් වැඩ කරනව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා මාත් ඉන්නව උබලත් එක්ක ඇහැරන් ඉන්න අය react එකක් දාන් යමු
🔍 Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1
https://youtu.be/lWQuBNh-nT0
▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2
http://www.youtube.com/watch?v=zN03ybsfXVM
@amila dasanayake sir
ඇල්ඩිහයිඩ බ්‍රේඩි ප්‍රතිකාරකය සමග රිදි කැඩපතක් ලබා දේ
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
