ar
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

الذهاب إلى القناة على Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

إظهار المزيد
2 556
المشتركون
لا توجد بيانات24 ساعات
-67 أيام
-4430 أيام
أرشيف المشاركات
මොකද කරන්නෙ , වැඩ => ❤️ නිදාගන්න යන්නෙ => 👍 React කරන් යන් හැමෝම.

ඇස්ටන් විසින්කැ තෝඩ කිරණ නලයේ අඩංගු වායු වර්ගය මත රදා නොපවතින බව සොයාගන්නා ලදී
Anonymous voting

මහන්සි වෙමු ඔයාලටත් මේ වගේ දවසක් ලගදීම එයි ඒ දවස වෙනුවෙන් අද කැප වෙල වැඩ කරන්න අදටත් කැමතිම දවස❤
+1
මහන්සි වෙමු ඔයාලටත් මේ වගේ දවසක් ලගදීම එයි ඒ දවස වෙනුවෙන් අද කැප වෙල වැඩ කරන්න අදටත් කැමතිම දවස❤

ජ්‍යාමිතික සමාවයවිකතාව දැක්වීමට කයිරල් කාබන් පැවතීම අනිවාරිය වේ
Anonymous voting

දාම ස්ථාන ක්‍රියාකාරි සමාවයවිකතා ප්‍රභේද 3 බහිස්කාර වේ
Anonymous voting

තෘතියික මධ්‍යසාර ඔක්සිකරණය නොවේ
Anonymous voting

මාත් ඉන්නව ඔයලත් එක්කම තව රෑ වෙනකන්ම වැඩ කරමු හරිද?

PHYSICS 2024 නිලන්ත සර්ගෙ FULLPAPER CLASS එකට FEES SHARE කරගෙන යන වැඩක් තියෙනව ඒකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවද අවශ්‍ය අය ඉන්නවද ඔ්නෙ නම් REACT කරන්න මන් විස්තර ඉල්ලල දාන්නම්

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
එකක් දාලා යමු.
Good luck! DOCTORS & Engineers

තව දවස් 164ක් වගේ තියෙන්නෙ ළමයි වැඩ කරමු උපරිමෙන්ම කාලේ නාස්ති කර කර නන් ඉන්න එපා තත්පරෙත් වටිනව ලකුණ ලකුණ හරි එකතු කරන් යමු

ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය වෙන්ස් වීමේදි අනිවාර්යයෙන් පියවර ගාන වැඩිවිය යුතුය
Anonymous voting

තාම ඇහැරන් වැඩ කරනව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා මාත් ඉන්නව උබලත් එක්ක ඇහැරන් ඉන්න අය react එකක් දාන් යමු

මාත් ඉන්නව ඔයලත් එක්කම තව රෑ වෙනකන්ම වැඩ කරමු හරිද?

ඔයලට තියෙන ප්‍රශ්න අහන්න පුලුවන්.

තියරි අවුල් අය ඉන්නවනම් බලා ගන්න හදුනාගැනීමේ පරීක්ෂන වල

🔍 Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1 https://youtu.be/lWQuBNh-nT0 ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2 http://www.youtube.com/watch?v=zN03ybsfXVM @amila dasanayake sir

Zn ට වඩා Cu වල අරය වැඩිය
Anonymous voting

Zn ට Cu වඩා වල අරය වැඩිය
Anonymous voting

ඇල්ඩිහයිඩ බ්‍රේඩි ප්‍රතිකාරකය සමග රිදි කැඩපතක් ලබා දේ
Anonymous voting

ලින්ඩ්ලර් ප්‍රතිකාරකය උත්ප්‍රේරක විෂ ලෙසද හදුනවයි
Anonymous voting