Nirandika_2026 Batch
Відкрити в Telegram
✅ 2026 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා Model Papers විභාගය දක්වා ලබාදීමටත් පණිවිඩ හුවමාරුවටත් මෙම Telegram Channel එක නිර්මාණය කර ඇත ...
Показати більше3 586
Підписники
-224 години
-307 днів
-13130 днів
Завантажуємо дані
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
жовтень '26жовт '26
жовтень '26
+8
в 0 каналах
вересень '26
+7
в 0 каналах
Get PRO
серпень '26
+20
в 1 каналах
Get PRO
липень '26
+47
в 2 каналах
Get PRO
червень '26
+59
в 6 каналах
Get PRO
травень '26
+37
в 0 каналах
Get PRO
квітень '26
+154
в 8 каналах
Get PRO
березень '26
+94
в 4 каналах
Get PRO
лютий '26
+119
в 3 каналах
Get PRO
січень '26
+127
в 5 каналах
Get PRO
грудень '25
+149
в 7 каналах
Get PRO
листопад '25
+391
в 10 каналах
Get PRO
жовтень '25
+239
в 3 каналах
Get PRO
вересень '25
+97
в 3 каналах
Get PRO
серпень '25
+171
в 3 каналах
Get PRO
липень '25
+89
в 3 каналах
Get PRO
червень '25
+119
в 4 каналах
Get PRO
травень '25
+186
в 0 каналах
Get PRO
квітень '25
+153
в 0 каналах
Get PRO
березень '25
+124
в 6 каналах
Get PRO
лютий '25
+111
в 1 каналах
Get PRO
січень '25
+132
в 3 каналах
Get PRO
грудень '24
+121
в 2 каналах
Get PRO
листопад '24
+131
в 1 каналах
Get PRO
жовтень '24
+175
в 2 каналах
Get PRO
вересень '24
+156
в 4 каналах
Get PRO
серпень '24
+204
в 1 каналах
Get PRO
липень '24
+2 779
в 5 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 19 жовтня | 0 | |||
| 18 жовтня | 0 | |||
| 17 жовтня | 0 | |||
| 16 жовтня | 0 | |||
| 15 жовтня | 0 | |||
| 14 жовтня | +1 | |||
| 13 жовтня | 0 | |||
| 12 жовтня | 0 | |||
| 11 жовтня | 0 | |||
| 10 жовтня | 0 | |||
| 09 жовтня | +1 | |||
| 08 жовтня | 0 | |||
| 07 жовтня | 0 | |||
| 06 жовтня | +3 | |||
| 05 жовтня | 0 | |||
| 04 жовтня | +1 | |||
| 03 жовтня | 0 | |||
| 02 жовтня | +2 | |||
| 01 жовтня | 0 |
Дописи каналу
පොළවේ පය ගහපු මුල් බැහැපු කොයි කාට කාටත් කටු ඇනුනාට බිම වැටුනේ නැ ...
අපි Back To Normal 💪❤️
ඔබත් සමඟ පුරුදු ජවයටත් වඩා ජවයකින් වැඩ කරන්න දැන් අපි සූදානම් ... ❤️
✅ වැටුනම නැගිටින්නම ඕනේ, අපි ඒක කරලම පෙන්නුවා ළමයි. ඔයාලා වෙනුවෙන් අපි සෑම විටම උපරිම ශක්තිමත්ව පෙනී සිටිනවා.
✅ අපගේ පන්ති සියල්ලම නැවතත් පෙර ලෙසම ආරම්භවී ඇත, සියලුම දරුවන් සුපුරුදු පරිදි පන්ති වලට සහභාගි වන්න ...
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
@Nirandika Jayawardena
🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
| 2 | ✳️. මෙවර රසායන විද්යාව සඳහා නොබෙල් ත්යාගය හිමි වූයේ:
Henri B. Kagan
Kensō Soai
⭕. අසමමිතික කාබනික සංස්ලේෂණයේදී (Asymmetric Organic Synthesis) සිදුවන රේඛීය නොවන බලපෑම් (Non-linear Effects) සහ ස්වයං උත්ප්රේරණය (Autocatalysis) පිළිබඳ සොයාගැනීම් වෙනුවෙන් ඔවුන්ට මෙම ත්යාගය පිරිනැමුණි.
මෙහි වැදගත්කම:
⭕. එකිනෙකාගේ දර්පණ ප්රතිබිම්බ වැනි අණුක ආකාර දෙකක් අතරින් අවශ්ය ආකාරය තෝරාගෙන නිපදවීම තේරුම් ගැනීමට මෙම පර්යේෂණ වැදගත් වේ.
⭕. ඖෂධ නිෂ්පාදනය ඇතුළු කාබනික රසායන විද්යාවේදී මෙය විශාල වැදගත්කමක් දරයි 🔥 | 165 |
| 3 | නිරන්දික සර්ගෙන් විශේෂ පණිවිඩයක් !!!
හැමෝම මේක අනිවාර්යයෙන්ම අහන්න ... ❤️
☎ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 276 |
| 4 | 📌. https://youtu.be/Y-yHjrAF8yQ?si=m1X2vEJucqSRNjR3
✳✳️. මෙවර සාමාන්ය පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් e Chemistry අපගේ සත්කාරක වැඩසටහන මෙලෙසින් ආරම්භ වූ වගයි.🔥
➿➿➿➿➿➿➿➿➿➿
⚠️. ඔබෙත් නංගිට මල්ලිට පණිවිඩය share කරන්න..
➿➿➿➿➿➿➿➿➿➿
📌. වැඩිදුර තොරතුරු - 0777507750 | 364 |
| 5 | Phone එකේ Screen Time එක දවසකට පැය 3 යි පැය 4 යි ... අපි දන්නේම නැතුව අපේ වටිනා කාලය වෙන වෙන දේවල් වලට යොමු වෙලා ... ??? 🥹 | 3 813 |
| 6 | Papers ලියන එකේ වැදගත්කම ... ❤️ | 3 743 |
| 7 | 📌. ගම්පහ , නිකවැරටිය සහ කිරබත්ගොඩ අපගේ ආයතන සදහා instructors ලා වශයෙන් අපගේ panel සදහ සම්බන්ධ වීමට අපේක්ෂා කරනු ලබන දරුවන් පහත number එක සම්බන්ධ කර ගන්න 🔥
💎. 0777507750
💎. 0759593481 | 493 |
| 8 | Online ළමයින්ට Tute එන්නයි යන්නේ ... 🙃❤️
🔕 චැට් කරන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 386 |
| 9 | ✳️. පහුගිය සතිය e Chemistry අපට ඉතා අසීරු සතියක්..
✳️. කෙතරම් අසීරුතා මධ්යයේ වුවද අප ඔබට අවශ්ය අපගේ යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමට අසීමිත කැප වුණෙමු.
✳️. ඇතැම්විටක අප අතින් නොදැනුවත්ව හෝ වරදක් සිදු වූයෙ නම් ඒ සම්බන්ධව අප සමාව ඉල්ලා සිටිමු.
✳️. ඔබ අප කෙරේ දක්වා තිබෙන විශ්වාසය , ඔබ අප වෙනුවෙන් දක්වන සෙනෙහස අප මෙම සතිය තුළ දුටුවෙමු. ඒ සියල්ලටම හදපිරි තුති සැමටම👍 | 427 |
| 10 | රසායනික ගණනය පාඩමට ඔයාලාට දුන්න Tute හැදුන විදිහ බලන්න යමු ... ❤️ | 3 707 |
| 11 | චිට් එකක් ලියද්දි ටිකක් ලොකු කොලේක ලියලා එවන්න ළමයි ... 🥹❤️
✅ චැට් කරන්න - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 4 037 |
| 12 | ✅ අපගේ භෞතික පන්ති සඳහා සහභාගි වෙන ඔයාලාට තමයි මේ විශේෂ පණිවිඩය.
🔹 දැන් ඔයාලාට පුළුවන් eChemistry.lk වෙබ් අඩවිය හරහා පන්තියේදි සර් උගන්වන පාඩම, ගෙදර ගිහිල්ලා නැවත වතාවක් යම් නිශ්චිත කාලයක් ඇතුළත බලන්න.
🔹 පන්තියේදි කරපු පාඩමේ තේරුනේ නැති තැන්, ලියා ගන්න බැරි වුණ නෝට්, නැවත අවධානය දෙන්න ඕනේ විශේෂ විෂය කොටස් මේ හරහා ඔයාලාට පහසුවෙන්ම ආවරණය කර ගන්න පුළුවන්.
🟥 eChemistry වෙබ් අඩවිය හරහා පන්තිය නැවත නරඹන විදිහ පියවරෙන් පියවර මෙම වීඩියෝ එකේ අවසානයට ඇතුළත් කර තිබේ.
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න | 416 |
| 13 | ✳️. සියනෑපුරවරයට Quality Chemistry ♥️🔥
➡️. ගම්පහ ළමයින්ටත් ඔන්න ලංකාවේ Quality ම chemistry papers ♥️
➡️. 2027 සහ 2028 දරුවන් සදහා ගම්පහ Oriental Education Institute හි එළඹෙන සතියේ සිට Papers ලිවීමට හැකියාව ඇත.
➡️.වැඩිදුර තොරතුරු සදහා පහත වට්සැප් සමූහය සමගින් සම්බන්ධ වන්න
🔷. https://chat.whatsapp.com/JoxMCRBShTdBCTFidjIoa7?s=cl&p=a&mlu=4&ilr=4
☎️. වැඩිදුර තොරතුරු සදහා - 0777507750 | 430 |
| 14 | ✅ පළවෙනි Paper එකේ ලකුණු 10% ක් තිබ්බත් දුක් වෙන්න එපා ...
හැබැයි, අවසාන Paper එකේ ලකුණු 10% ක් වෙන්න කලින් මහන්සි වෙලා වැඩ කරන්න ... ❤️
ඔයාලාට පුළුවන් ළමයි ... 💪❤️ | 3 794 |
| 15 | අද උදේ ඉඳන්ම ළමා දිනය සමරනවාද ඔයාලා ... 🥲❤️
🔕 චැට් කරන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 4 145 |
| 16 | දුවේ/පුතේ,
ඔයාලා පහුගිය දවස්වලදී පන්තිවලදි සමහරවිට දකින්න ඇති මම නිතර වතුර බොනවා. ඒකට හේතුව මගේ වකුගඩුවක තරමක විශාල ගල් දෙකක් තිබුණ බව දැනගන්නට තිබුන නිසා.
ඉතින්, පහුගිය 20 සදුදා මම පුද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය උනා. ( 19 දක්වා කරපු පන්තිවලදී දැනුවත් නොකලේ ඔයාලා කලබල වෙයි කියලා ) දවස් 8ක් admit වෙලා හිටපු මම අද නැවත ගෙදර ආවා. මේ සදුදා ( 27) සිට නැවත්ත් paper centers වල papers ලිවීම පටන් ගත්ත අපි ඔක්තෝබර් 01 ඉදලා පන්ති කටයුතුත් පටන් ගන්නවා.
ගොඩක් ලමයි වක්රාකාරව දැනගෙන බොහෝ සැපදුක් හොයා බලලා තිබුනා. ඒ දරුවන්ටත්, අනිත් සියලු දෙනාටත් බොහෝපින්. අනේකවාරයක් පින් !!
ඔයාලගේ මේ ආදරය තමයි හැමදාටම අපී ජීවිතවල හුස්ම. ඔක්තෝබර් 1 සිට stage එකේදී හමුවෙමු....
තෙරුවන් සරණයි!!
නිරන්දික සර්...... | 606 |
| 17 | eChemistry Team එක ගැන අපේ දරුවන්ගේ අදහස් ... 🌝❤️
🙃 A quote - "අපේ සර්ගේ වැඩ පිළිවෙල හරිම පිළිවලයි වගේම හොද echemistry team එකකුත් හදලා තියෙනවා.❤️අපිට උනත් බය නැතුව ඕන දෙයක් ඕනේ වෙලාවක අහන්න පුලුවන් echemistry team එක මාරම quality team එකක් වගේම හරිම friendly, hard working team එකක් මං මේ වගේ team එකක් කොහෙවත් දැකලා නෑ 🥹 අපි වෙනුවෙන් එයාලා ඕනේ උදව්වක් කරනවා. හැමදේම හරියට , පිළිවලට , ලස්සනට කරනවා ❤️ ඒ වගේම අපේ දෙමාව්පියෝ උනත් මොනවා හරි ඇහුවත් ඒවා හරියට ලස්සනට කරලා දෙනවා අපේ දෙමාව්පියෝ උනත් මේ echemistry team එක ගැන වර්ණනා කරනවා.ඉතින් මේ වගේ හොද echemistry team එකක් හැදුනේ අපේ සර් හින්දා අපේ සර් මෙච්චර හොද echemistry team එකක් හැදුවට Thank You So Much Sir.❤️❤️ අපි හැමෝම සර්ට ගොඩාක් ආදරෙයි.❤️❤️"
✅ ඔයාගේ අදහසත් අපිට කියන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න | 809 |
| 18 | සර් ගැන ඔයාගේ හිතේ තියන අවංක අදහස කියන් යමු ළමයි ... 🥹❤️
🔹 අපිට කියන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
ලංකාවේ Quality ම Chemistry පංතියේ නිර්මාතෘ ❤️
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚 | 4 138 |
| 19 | ☔️ අපේ චැට් ගෲප් එකට තාමත් Add වුණේ නැති ළමයි පහත Link එකෙන් අනිවාර්යයෙන්ම චැට් ගෲප් එකට Add වෙන්න.
🌩 Chat Group - https://t.me/+OGzsMN0nHE0zZjc9 🐬 | 944 |
| 20 | 😎 ළමයි, ඔයාලා ලියපු Papers වල Group Rank එක, Island Rank එක එහෙම හම්බවුණා නේද හැමෝටම.
🔕 චැට් කරන්න - https://t.me/+OGzsMN0nHE0zZjc9
🫨 තාමත් හම්බවුණේ නැති අය ඉන්නවා නම් අපිට කියන්න.
🔕 චැට් කරන්න - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 888 |
