Next Level CRYPTO
前往频道在 Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
显示更多5 846
订阅者
-124 小时
+277 天
+18430 天
帖子存档
5 851
අද market update video එක👇
https://youtu.be/7lHA149VOdM
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 851
BTC 1h UPDATE
BTC fakeout එකක් දීලා තියෙනවා. Short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා කලින් high එකට උඩින් stoploss එක place කරන්න
@Owner_NextLevel ✍️
5 851
BTC 1h UPDATE
Bitcoin resistance zone එකට ඇවිල්ලා තියෙනවා.. මෙතනින් short trade එකක් ගන්න පුලුවන්. 1h candle එකකින් resistance එක break උනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 851
අද market update video එක👇
https://youtu.be/3cfp-9zjyj4
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 851
Wyckoff Accumulation Pattern එකක්.. මේකත් possible bottoming structure එකක්..
හෙට video එකේදි කතාකරමු..
5 851
BTC 4h UPDATE
Bitcoin මේ වගේ idea එකක් තමයි තියෙන්නේ.. May monthly open level එකෙන් හෝ anchored VWAP Level එකෙන් bounce වෙලා 0.5fib level එකට retest එකක් ඇවිත් එයාගෙ down movement එක දිගටම continue වෙන්න පුලුවන්.
@Owner_NextLevel ✍️
5 851
BTC 4h UPDATE
Video update එකේදි කතාකරපු විදියට btc move වෙනවා. Trade එකක් ගත්ත අය entry එකට SL එක දාගන්න
@Owner_NextLevel ✍️
5 851
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement
5 851
අද market update video එක👇
https://youtu.be/RHWNOmKeeao
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 851
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +390%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 851
ETH 4h UPDATE
ETH daily chart එකේ strong support zone එකට ඇවිල්ලා තියෙනවා. 4h candle වලින් මේ level එක break උනොත් තව dump වෙන්න පුලුවන්. දැනට 1h candle වලින් මේක break වෙලා තියෙනවා
@Owner_NextLevel ✍️
5 851
ETH 1D UPDATE
ETH daily chart එකේ strong support zone එකට ඉතාම ආසන්න වෙලා තියෙනවා. මේ level එකේ trendline support එක වගේම golden pocket support එක සහ HTF horizontal support එකකුත් තියෙනවා..
@Owner_NextLevel ✍️
5 851
අද market update video එක👇
https://youtu.be/ZHuf_k6Xj_U
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
