Next Level CRYPTO
前往频道在 Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
显示更多5 846
订阅者
-124 小时
+277 天
+18430 天
帖子存档
5 851
ඔයාලට මතකද 82000 උපරිමයකට ගිහින් BTC drop වෙන්න පුලුවන් කියල මම දීපු මේ update එක https://t.me/NextLevelCryptoFree/8902
5 851
BTC 4h UPDATE
BTC golden pocket support එකට ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන path දෙකම possible. Video update එකේ මේ ගැන කතාකරා
@Owner_NextLevel ✍️
5 851
Free BTC SWING SIGNAL
https://t.me/NextLevelCryptoFree/9025
TP1 hit, Book 30% profit and move stoploss to entry
5 851
අද market update video එක👇
https://youtu.be/26ZxHeUsf1A
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 851
SOL 1h UPDATE
Falling wedge එකක් තියෙනවා sol 1h chart එකේ.. ඒත් එක්කම golden pocket support zone එකටත් ඇවිල්ලා තියෙනවා.
මේ නිසා scalp long එකක් ගන්න අවස්ථාව තියෙනවා. Video update එකෙන් මේ ගැන පැහැදිලි කිරීමක් කරා.. ඒකෙනුත් idea එකක් ගන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 851
+1
$BNB/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +90%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 851
+1
$ETH/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +210%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 851
+1
$SOL/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +220%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 851
BTC 4h UPDATE
BTC bull flag support line එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් long එකක් ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි support line එක break උනොත් අනිවාර්යයෙන් exit වෙන්න..
මේ level එක break උනොත් ආයෙමත් long කරන්න අවස්ථාවක් එන්නේ 77800-77200 zone එකෙන්
@Owner_NextLevel ✍️
5 851
BTC 4h UPDATE
BTC bull flag support line එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් long එකක් ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි support line එක break උනොත් අනිවාර්යයෙන් exit වෙන්න.
@Owner_NextLevel ✍️
5 851
අද market update video එක👇
https://youtu.be/zTDN4Gu3p6Q
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 851
BTC 4h UPDATE
කලින් update එකෙන් pattern එක break වෙච්ච පැත්තට long එකක් ගත්තනම් profit book කරගන්න
BTC bull flag එකක් හදලා තියෙනවා. ඒවගේම 200SMA එකට ආයෙමත් ඇවිත් තියෙනවා.
@Owner_NextLevel ✍️
5 851
BTC 1h UPDATE
BTC bear flag එකක් හදලා තියෙනවා. Break වෙන පැත්තට trade එකක් ගන්න පුලුවන්
@Owner_NextLevel ✍️
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
