uz
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Kanalga Telegram’da o‘tish

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Ko'proq ko'rsatish
5 846
Obunachilar
-124 soatlar
+277 kunlar
+18430 kunlar
Postlar arxiv
අද market update video එක👇 https://youtu.be/7lHA149VOdM ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/7lHA149VOdM ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

Need a market update video?

Profit පොඩි ප්‍රමාණයක් book කරගන්න
+1
Profit පොඩි ප්‍රමාණයක් book කරගන්න

Trade ගත්ත අය entry එකට stoploss එක දාගන්න

BTC 1h UPDATE BTC fakeout එකක් දීලා තියෙනවා. Short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා කලින් high එකට උඩින් stoploss එක place කරන
BTC 1h UPDATE BTC fakeout එකක් දීලා තියෙනවා. Short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා කලින් high එකට උඩින් stoploss එක place කරන්න @Owner_NextLevel ✍️

BTC 1h UPDATE Bitcoin resistance zone එකට ඇවිල්ලා තියෙනවා.. මෙතනින් short trade එකක් ගන්න පුලුවන්. 1h candle එකකින් resistanc
BTC 1h UPDATE Bitcoin resistance zone එකට ඇවිල්ලා තියෙනවා.. මෙතනින් short trade එකක් ගන්න පුලුවන්. 1h candle එකකින් resistance එක break උනොත් exit වෙන්න @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/3cfp-9zjyj4 ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/3cfp-9zjyj4 ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

Wyckoff Accumulation Pattern එකක්.. මේකත් possible bottoming structure එකක්.. හෙට video එකේදි කතාකරමු..
Wyckoff Accumulation Pattern එකක්.. මේකත් possible bottoming structure එකක්.. හෙට video එකේදි කතාකරමු..

Repost from N/a
BNB 6.75% profit without leverage. Close 50%
+1
BNB 6.75% profit without leverage. Close 50%

Repost from N/a
ETH dropped 12% without leverage Close 50%
+1
ETH dropped 12% without leverage Close 50%

BTC 4h UPDATE Bitcoin මේ වගේ idea එකක් තමයි තියෙන්නේ.. May monthly open level එකෙන් හෝ anchored VWAP Level එකෙන් bounce වෙලා
BTC 4h UPDATE Bitcoin මේ වගේ idea එකක් තමයි තියෙන්නේ.. May monthly open level එකෙන් හෝ anchored VWAP Level එකෙන් bounce වෙලා 0.5fib level එකට retest එකක් ඇවිත් එයාගෙ down movement එක දිගටම continue වෙන්න පුලුවන්. @Owner_NextLevel ✍️

BTC 4h UPDATE Video update එකේදි කතාකරපු විදියට btc move වෙනවා. Trade එකක් ගත්ත අය entry එකට SL එක දාගන්න @Owner_NextLevel ✍️
BTC 4h UPDATE Video update එකේදි කතාකරපු විදියට btc move වෙනවා. Trade එකක් ගත්ත අය entry එකට SL එක දාගන්න @Owner_NextLevel ✍️

🚨STOP BUYING VIP SIGNALS🚨 We accept 10 more people without money✅👇 https://t.me/+18v65tYblMY0OWE1 Advertisement

අද market update video එක👇 https://youtu.be/RHWNOmKeeao ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/RHWNOmKeeao ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

$SOL/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣2️⃣ ⭐️30x Lev Profit ➡️ +390% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$SOL/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣2️⃣ ⭐️30x Lev Profit ➡️ +390% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

ETH 4h UPDATE ETH daily chart එකේ strong support zone එකට ඇවිල්ලා තියෙනවා. 4h candle වලින් මේ level එක break උනොත් තව dump වෙ
ETH 4h UPDATE ETH daily chart එකේ strong support zone එකට ඇවිල්ලා තියෙනවා. 4h candle වලින් මේ level එක break උනොත් තව dump වෙන්න පුලුවන්. දැනට 1h candle වලින් මේක break වෙලා තියෙනවා @Owner_NextLevel ✍️

ETH 1D UPDATE ETH daily chart එකේ strong support zone එකට ඉතාම ආසන්න වෙලා තියෙනවා. මේ level එකේ trendline support එක වගේම gol
ETH 1D UPDATE ETH daily chart එකේ strong support zone එකට ඉතාම ආසන්න වෙලා තියෙනවා. මේ level එකේ trendline support එක වගේම golden pocket support එක සහ HTF horizontal support එකකුත් තියෙනවා.. @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/ZHuf_k6Xj_U ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/ZHuf_k6Xj_U ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

React here for market update video