8 271
订阅者
-524 小时
-157 天
-9430 天
帖子存档
8 272
Repost from 🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈
බය වෙලාද ඉන්නෙ ...
හෙට physics 😁❤
මේක පොඩ්ඩක් අහන ගමන් වැඩ කරපන්... තව පොඩ්ඩයි බන් මේක සුපිරියට ඉවර කරමු උබලට පුලුවන් ❤🔥
හිතන්න ඔනී දේ ඉදන් කරන්න ඔනී දේ දක්වා අග සිට මුලට ❤😁
@ghostacademy2024
8 272
Repost from 2025 S2A Academy Main
නත්තල් පාටියට එන්න ලමයිනේ 🎄
පටන් ගත්තො ▶️🟠
https://www.youtube.com/live/Xw9x97bLrtY?si=pu2hE284jK16WPUU
8 272
2024 A/L PHYSICS MCQ Paper එකට මේ ටික දැනගෙනම යන්න ! | Physics- Anuradha Perera https://youtu.be/Z0QG0UHHL7I?si=MFLM-QepWL99NQlM
8 272
මටත් කියන්න තියෙන්නේ යාලුවනේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ😊 මේක වෙන කාගෙවත් විභාගයක් නෙමේ මේක අපේ ගේම මේක අපේ විභාගේ යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන් නෑනේ නෑනේ 😂 විභාගෙට බය වෙන්න ඒකට stress වෙන්න නෙවෙයි අපි Al වලට ආවේ 😏ඉතින් තවත් මොන කතාද....... අනිවා ඔයාට ඕන A3 ක්ද, ඒක ඔයාට ගන්න මේ කාලෙත් ඇති හැබැයි මම මේ දේ කියන්න ඕන step by step ගේම ගහන්න f එක s කරන්න s එක c කරන්න c එක b කරන්න අවසානෙට ඔයාට ඕන තැනට ඔයා යනව අනිවාර්යයෙන්ම 😊❤️යක්කු වගේ වැඩ කරපල්ලා 🌝😍😍ඒ හිනෙට දැන් බොහොම ලගයි 😌😏..... වෙන කිසිම කෙනෙක්ගේ නෙවෙයි මේක අපේ ගේම ආ....... අපේ ගේම..
Author- සෝමේ
8 272
මටත් කියන්න තියෙන්නේ යාලුවනේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ😊 මේක වෙන කාගෙවත් විභාගයක් නෙමේ මේක අපේ ගේම මේක අපේ විභාගේ යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන් නෑනේ නෑනේ 😂 විභාගෙට බය වෙන්න ඒකට stress වෙන්න නෙවෙයි අපි Al වලට ආවේ 😏ඉතින් තවත් මොන කතාද....... අනිවා ඔයාට ඕන A3 ක්ද, ඒක ඔයාට ගන්න මේ කාලෙත් ඇති හැබැයි මම මේ දේ කියන්න ඕන step by step ගේම ගහන්න f එක s කරන්න s එක c කරන්න c එක b කරන්න අවසානෙට ඔයාට ඕන තැනට ඔයා යනව අනිවාර්යයෙන්ම 😊❤️යක්කු වගේ වැඩ කරපල්ලා 🌝😍😍ඒ හිනෙට දැන් බොහොම ලගයි 😌😏..... වෙන කිසිම කෙනෙක්ගේ නෙවෙයි මේක අපේ ගේම ආ....... අපේ ගේම..
Author- සෝමේ
8 272
Repost from 2025 S2A Academy Main
මේ පාර නත්‍තල් තෑග්ග අපෙන් ⚡️
නත්තල් තෑග්ග මොකක්ද කියල දැනගන්න ගිහින් බලලා එන්නකො මේක 🧐✌️
https://youtu.be/CKXXyB9rJnI?si=x9RAMoHPYtr8WDzg
8 272
Repost from 🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈
මට සාමාන්‍යයෙන් තේරුන වීදියට කියන්නම්....
මේ දවස් වල පොඩි පොඩි දේවල් උනත් මහා ලොකුවට හිතලා උබලා ගොඩක් වෙලාව නාස්ති කරනවා... උබලට හැමෝටම තියෙන්නේ එක සබ්ජෙක්ට් එකක්
අනික ලොකු idea එකක් නැතුව උබලා වැඩ ටික ඔහෙ කරන් යන්නේ..
කීවා වගේම සමහරු හොද ප්‍රතිඵල සෙට් එකක් අරන් අර එක්සෑම් කල් ගියපු එකෙන් ...ඒත් තව සෙට් එකක් ඒ හින්දම අන්තෙටම කෙලවගෙන...
ඇත්තම කියන්නද තවමත් කෙලවෙලා නැ බන්.... අද 23 වෙනිදා...
උබලට එක්සෑම් එකට තවත් full දවස් 4ක් තියෙනවා...
Essay එකට දවස් 6ක් තියෙනවා ....
කාට හරි කලින් දවස් ගානම බැරි උනා කියපන්කො වැඩ කරගන්න හිතපු තරම්....
දැන් පටන් ගනින්...
දැන් කියන්නේ මේ දැන්... මේක කියවල ඉවර උන ගමන්... උබ මොන තත්වෙක හිටියත්... ඔය 4n රෙද්ද පැත්තකට දාලා වැඩේට බැහැපන්...
කලින් උබ එක සබ්ජෙක්ට් එක්කට මේ තරම් නම් වැඩ නොකරා වෙන්න පුලුවන් .. මේ දවස් 4 උපරිමය කරන්න...
ඔයාට තේරෙන් නැත්තේ කොහෙන් පටන් ගන්නද කියලා.. නම් පේපර් එකක් කරපන් mcq 25k 50k ශේප්...
කරලා හොද විවරණයක් ලියපන් ❤🔥😠
කාට හරි අනේ මේ ඔව්වා මොනවද වගේ හිතෙනවා නම් හරි ඉදපන් කාලකන්නි වගේ.
තව එකෙක් ඉන්න පුලුවන් මේ වතාවේ කලින් සබ්ජෙක්ට් අව්ල් ගිහින් එන සැරෙත් ආයේ කරන්න හිතන් ඉන්න... උන්ට හිතන්න පුලුවන් ඊලග ශයි එකේනේ වැඩ කරන්න ඔනී ආයේ කියලා...
දැන් ඔය මම කියපු එක තොට හිතුනා නම් ...තොපිට මේකේ බැරි වෙලා ඒකේ පුලුවන් වෙයි කියලා හිතනවද 😅
පිස්සුද බන් ලොවෙත් කෙලවෙනවා.. හේතුව එක්ක මම කියන්නම්
2025 එක්සෑම් එක october වෙද්දී තියෙනවා... ඊට කලින් වෙන්නත පුලුවන්...
කීසිම හේතුවක් මත කල් යන්නේ නෑ.. උබලා මේ ලියන එක්සෑම් එකේ results මාස 2ක් 3ක් ඇතුලත අනිවාර්යයෙන් එනව..ඉතාම ඉක්මනින් කැම්පස් ගන්න එකත් වෙනවා...
කෝම ද හරියටම කියන්නේ..
😏උනේ නැත්තං බලපන් ....
සාමාන්‍යයයො 2න්ඩ් එක 3ර්ඩ් එක කරන්න මාස 11කට වඩා ලමයෙක්ට හම්බෙනවා කලින් අවුරුදු වල... නමුත් මේ එන අවුරුද්දේ මාස 8ක් 9ක් වගේ කාලයක් ඇතුලත උබලට ඒක ලියන්න වෙනවා..
ඉතින් උබ ඊලගට ශයි එකක් කරනවා නම් ඒක දැන් පටන් අරන් තියෙන්නේ ...
හුරතල් කරන්න උබලා බබ්බු නෙවේ ...
අම්මලා තාත්තලගේ සල්ලි අරන් ලෝකෙට පේන්න රගන, අම්මලා තාත්තලාගේ සල්ලි වලින් ගෑනු පිරිමි නඩත්තු කරන එව්න් අතරේ අම්මා තාත්තා වෙනුවෙන් කොන්ද පණ ඇතුව..
ටික කාලෙකින් ගෙදර බර කරට ගන්න පුලුවන් එකෙක් වෙයන්..
දැන් හොදට මහන්සි වෙයන්... තොපිට තව කියන්න එව්වා එනවා.. ..
දැන් වැඩක් නැ බන්...
මම උබලට බොරු පච කෙල කෙල වැඩ කරපන් කියන් නැ...
වැඩක් කරන් නැත්තං කෙලවෙනවා...
හැම එකාටම වැඩ නොකර ඉන්න හේතු 1000ක් තියෙනවා ....
ඒත් කීපදෙනාටයි එකම එක හේතුවක් හරි හින්දා වැඩ කරන්න ඔනීකම තියෙන්නේ ...
උබලව නලවන්න අම්මගේ තාත්තගේ දුක බලලා වැඩ කරන්න ගගා කියන්න මට ඔනී නැ... උබ වැඩ නොකරොත් කෙලවෙන්නේ තොට..... මොන මට්ටමේ එකෙක් උනත්... පේනවා නේ නාමල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාස 😅
මහ රජාගේ පුතා උනත් හොරට ඉගෙන ගත්තොත්... බොරුකර කර හිටියොත් දවසක කෙලවෙනවා...
ඉගෙන ගත්තු එකාට එහෙම වෙන් නැ .. මතක තියාගනින්.
ගොන් හෑලි ලියයි කැම්පස් යන්න ඔනීද බන් ජීවිතේ ජය ගන්න වගේ එව්වා...
මම ඔව්වට rply දෙන්නම් වෙලාවක
දැන් වැඩේට බැහැපන් ..
මේ වෙලාවෙත් මම වැඩ ... කට්ට තමා... හැබැයි මතක තියාගනින්.. උබට දවසක හරියන්න පටන් ගනි .. අන්න ඒ දවසින් පස්සේ කෝමත් හරියනවා.. ස්තීරයි...
ඒ දවස කවද්ද කියන එක ඔයාගේ කැපවීමයි මහන්සියයි එක්ක තේරෙයි...
මෙහෙම කීවට තරහ වෙන්න එපා උබේ මගේ අම්මට තාත්තට වත් අපේ පවුල් වල එකෙක්ට වත් ඒ දවසට යන්න බැරිවෙලා තියෙනවා.. .
ඒත් උබට මට ඒකට යන්න පුලුවන්... දවසක කෙඳිරි ගාන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන් දවසක් වෙනකන් මම මගේ ගේම අදිනවා.. ❤
එල අපි සෙට් වෙමු 🔥❤
වැඩ කරපන් 🔥
දිගට ගියා... කියෙව්වත් එකයි නැත්තත් එකයි 😅
@ghostacademy2024
8 272
Physics Mcq Classification .pdf
2006 ඉදන් 2023 වෙනකල් ආපු ඔක්කොම mcq ටික හා අනුරාධ සර්ගෙ final papers/guess papers ඔක්කොගෙම ආපු හැම mcq එකක්ම එක එක මාතෘකාවට අදාල වෙන් කරලා මේ pdf එකේ තියෙනවා.උපරිම ප්‍රයෝජනයක් ගන්න ❤️🔥
8 272
අද දවසට කොච්චර වැඩ කරාද?
30min 😇
1H🥰
2H⚡️
3H❤️
4H💘
5H🔥
6H❤️🔥
පැය 6ට වැඩි 🏆
Reaction එකක් දාගෙන යන්න.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
