ch
Feedback
🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈

🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈

前往频道在 Telegram

එකතු වෙලා ගොඩ යන්න .... https://t.me/ghostacademy2024 වැඩ කරන එව්න් සදහා පමණි.☠

显示更多
4 229
订阅者
无数据24 小时
-207
-4830

数据加载中...

吸引订阅者
八月 '25
八月 '25
+2
在0个频道中
七月 '25
+33
在0个频道中
Get PRO
六月 '25
+16
在0个频道中
Get PRO
五月 '25
+65
在1个频道中
Get PRO
四月 '25
+25
在0个频道中
Get PRO
三月 '25
+24
在0个频道中
Get PRO
二月 '25
+31
在0个频道中
Get PRO
一月 '25
+259
在5个频道中
Get PRO
十二月 '24
+657
在19个频道中
Get PRO
十一月 '24
+458
在12个频道中
Get PRO
十月 '24
+462
在6个频道中
Get PRO
九月 '24
+1 211
在12个频道中
Get PRO
八月 '24
+219
在3个频道中
Get PRO
七月 '24
+2 573
在3个频道中
日期
订阅者增长
提及
频道
03 八月+1
02 八月0
01 八月+1
频道帖子
2
කැම්පස් යන්න බලන් ඉන්න එව්න්ට මේක ❤😁🌝 Results කීවේ නැ කියලා තරහ නැ 🌝❤ පොඩි තෑග්ගක් සෙට් කරන්න යන්නේ උබලට 😁😅
2 776
3
🌝❤ ආ ලමායි..... අඩෝ results  😘 මාරයි බන්.. . ගිය අවුරුද්දෙ පට්ට කට්ටක් කෑවා බන්  සෙට් එකක්... හොයලා බලන්න පුලුවන් දන්නේ නැති එව්න්ට.. හිතුවේ නැති විදියට එක්සෑම් කල් ගිහින් එක එක මගුල් අස්සේ උන් මේක ලස්සනට කරා...❤ මට තව results  කියපු එව්න් බර ගාණක msg  බලන්න තියෙනවා මම මේ reply කරන් එන ගමන් .. ඒ වගේම ඉතින් අපේ අනිත් එව්න් ටික.... කොච්චරක් කරත් බන් අර මැද මට්ටමේ බර  ගාණක් ඉන්නවා.. උන් ටිකට බන් මේ මාස 5 ..6 තව ටිකක් වැඩ වැඩියෙන් කරන්න තියෙන්නෙ උබලා දන්නවා උබලගේ results  එන්නේ උබලගේ මහන්සියට..... මම දන්නේ නැ voice chat එකක් ඔනීද ... අලුතින් ගෘප් එකක් ඔනීද කියලා .. කෝම හරි උබලට මගේ වචන විශ්වාස කරන්න පුලුවන් තැනකට මම මේක අරන් ආවා මොකද රෑන්ක් බර ගාණක් මේ සැරෙත් ඇවිත් තියෙනවා.. කියන වචන අහලා මාර ගේමක් ගහපු සෙට් එකක් මේ වතාවෙත් අපේ මේ වැඩෙන් එලියට ආවා උන් මං හින්දා ගොඩ ගියා වගේ ගොන් කතාවක් නෙවේ මම කියන්නේ.. උන් මාර විදියට මහන්සි උනා බන්... උන්ගේ කැපකිරීමට හරියන්න උන්ගේ results ආවා.. මම හිතන්නේ මට සතුටුයි උන් ඔක්කොටම වඩා.. මේ ඇහැටවත් දැකලවත් නැති මං හින්දා උන් ගොඩ ගියා කියනවා... ඉතින් සතුටු නැද්ද කියපන්කො... එල එල ඔය 2024 කතාව නේ.. 👉දැන් 2025ට මොකද කරන්නේ උබලා තමා තීරණය කරන්න ඔනී මොක්කද කරන්න ඔනී කියලා... මේමයි ශෝර්ට් කට් හොයන්න එපා.. පලවෙනිම දේ... අරකෙන් චුට්ටයි මේකෙන් චුට්ටයි නැතුව මාස 5කින් එන එක්සෑම් එකට උබලා ගිහින් සුපිරියට ලියලා එන්න ඔනී.... මේක හොද start එකක් වෙයි උබලට... හැබැයි මතක තියාගනින්.. උබ වැඩ කරන්නෙ දවසයි දෙකයි නම්... තොපිට ආයේ වතාවක් ඒ විදියටම කෙලවෙනවා ... 😅 ගිය අවුරුද්දේ ඔය ගෲප් එකක්ම ඇරගන්න ආවා ඔහොම කියලා 😅😂 කට්ටිය ඔක්කොම හොදට චැට් කරනවා.. ඒකේ අස්සේ මම ඉතින් ගිහින් කීවා 😂 මේකේ ඉන්න එව්න්ට නම් බර ගාණකට කෙලවෙනවා කියල... 😂 බොරු නෙවේනෙ බං ඉතින්... මගේ ගෲප් එකේ ඔය සල්ලි ගත්තු සීන් එකකටත් එහෙන් මෙහෙන් වචන වගයක් කියලා තිබ්බා... 😅 ඉදපන් මම පෙන්නන්නම් අපේ එව්න්ගේ results ❤😁 RETURN දෙනවා කීවොත් ඉතින් දෙනවා.. 👍😁 😉 හරි හරි කතා ටිකක් කියන්න තියෙනවා.. මම ඉක්මනින් සෙට් එකට REPLY දාලා... උබලගේ වැඩ ටික ගැන කතා කරන්නම්.. එතකන් ඔය තියෙන හෑලි ටිකයි.. සර්ලගේ ඔවදන් ටිකයි අහ අහ ඉදපන්.. සම්පූර්ණ ප්ලෑන් එකක් ආයේ ගහලා දෙන්නත් පුලුවන් මේ මාස ගාණට උබලට...😅 බලමු ... RESULTS ටිකත් එක්ක ඒනම් නැවත හමුවෙමු 😉 ❤ . @NOONECARE96 @ALWITHGHOST2025
2 104
4
🌝🙊 ලමායි බලලා කියන්න ආ ❤🙊🌝
2 857
5
➕2024 ඔයාගේ results කැමති නම් මටත් කියන්න ❤ මොන රිසාල්ට් එක තිබ්බත් අව්ලක් නැ. Fail pass අව්ලක් නෑ තියෙනවා නම් විතරක්  ඔයාට දුන්න index num එක තියෙන msg එකත් එවන්න 😉❤ මේ සැරේ කරනවා නම් ඒකත් කියන්න එකට කාපු කට්ටක් හින්දා උබලගේ අවසාන output එක අහන්න මාත් හෙන ආසයි..... @noonecare96 ඔන්න කැමති එව්න් msg එකක් දාපන් ආ ❤
2 896
6
ගිය ශයි එකේ අව්ලක් නැතුව මැතස් කරපු... අපෙ වැඩ වලට සප් එකක් දෙන්න පුලුවන් මල්ලි කෙනෙක් ඉන්නවා නම් MSG එකක් දානවද 😈 ඇඩ්මින් තනතුරට ඇබෑර්තු ඇත. 😅 මේ සැරෙ එක්සෑම් කරත් අව්ලක් නැ... නැතත් අව්ලක් නැ... TELEGRM වගෙම ඔය TECHNOLOGY පැත්ත ගැන පොඩි IDEA එකක් හරි තියෙනවා නම් 😁 තවත් සුදුසුකමක් ❤ @noonecare96 විමසන්න
1 631
7
බෝට්ටු දාලා තියෙනවා ලමායි.. බලන්නෝ ❤😁
4 270
8
Hre hmbunoo thnks 😌❤
453
9
😂 තව එක්කෙනෙක්ට චාන්ස් එක 😉 havr
752
10
❌ ගිය අවුරුද්දේ මාත් එක්ක revision group වල හරි study group වල හරි අන්තිම වෙනකන් වැඩ කරපු දෙන්නෙක්ට විතර ... චාන්ස් තියෙන්වා මේ සැරෙ මගේ වැඩ වලට සෙට් වෙන්න .. ❌මේ අවුරුද්දේ එක්සෑම් කරන්නේ නැති කෙනෙක් වෙන්න ඔනී... . ❌ පොඩ්ඩක් කෙනෙක්ට වැඩ කරපු විදිය එහෙම කියලා දෙන්න පුලුවන් වෙනවා නම් පට්ට 😁❤ ගොඩක් ඇති...ඔයාගේ තියෙන mcq ගානයි 😁 එක්ක මට msg එකක් දාන්න.. @noonecare96
826
11
මේ කතන්දරේ හොදට අහපන්.. මම හිතනව උබලට වටින voice වෙයි... මෙ සැරෙ ඔය මැද මට්ටම් වල ඉන්න හැම එකාටම engineering medicine යන්න පුලුවන් ❤😈 කලින් කෙල උනා නම් මේ shy එකේ ඔයා වැඩ කරන විදිය වෙනස් කරලා බලන්න @aLwithGhost2025
4 854
12
ශෙයා කරත් කමක් නැ... මේකට vote ටිකක් අරන් දෙන්න.... පට්ට වැදගත් දෙයක් උබලට කියන්න යන්නේ
4 791
13
උබලට ගිය සැරේ mcq කෝමද තිබ්බේ
3 745
14
වැඩ කරන්න තවමත් හිත හිත ඉන්නවා නම් 2025 AL කරන්න ඔනි එකෙක් උට මේ link එක යවපන්... හැබැයි ලින්ක් එකෙන් ඇවිත් සෙට් නැත්තන් වැඩක් කරන්න බැරි නම් යන්න කියපන්... නිකන් බැනුම් අහගන්න ඔනි නැ නෙ..😅😈 ඔන්න @alwithGhost2025 මේකේ ඉන්න එව්න් නිකන් පිස්සුවෙන් වගේ වැඩ කරනවා බොරු නම් ඇවිත් බලපම් 😅 සෙට් නැත්තන් පලයන් 😅🔥
3 753
15
😈🔥
😈🔥
3 197
16
没有文字...
402
17
😂🥲 මැරෙන්නද හදන්නේ... මෙලෝ රොමෑන්ටික් ගතියක් නැති මං වගේ එකෙක්ට කෙල්ලෙක් සෙට් උන දවසට 😂
😂🥲 මැරෙන්නද හදන්නේ... මෙලෝ රොමෑන්ටික් ගතියක් නැති මං වගේ එකෙක්ට කෙල්ලෙක් සෙට් උන දවසට 😂
5 029
18
😏❤️ @ALwithGhost2025
😏❤️ @ALwithGhost2025
4 862
19
😏 උබලා හිතනවා වගේ නෙවේ ජැෆ්නා ❤️ ඒක වෙනම vibe එකක් .. ගොඩක් හොද මිනිස්සු මෙහෙ තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා... වෙනසක් ඔනී එව්න්
😏 උබලා හිතනවා වගේ නෙවේ ජැෆ්නා ❤️ ඒක වෙනම vibe එකක් .. ගොඩක් හොද මිනිස්සු මෙහෙ තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා... වෙනසක් ඔනී එව්න් දවසක වරෙන් 🔥❤ @ghostacademy2024 @ALwithGhost2025
4 041
20
👆❤️ ආයෙත් නැගිටින්න @ghostacademy2024 @ALwithGhost2025
👆❤️ ආයෙත් නැගිටින්න @ghostacademy2024 @ALwithGhost2025
2 892