25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 40 218 名订阅者,在 教育 类别中位列第 4 605,并在 斯里兰卡 地区排名第 26 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 40 218 名订阅者。
根据 29 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -903,过去 24 小时变化为 -23,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 2.51%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 30 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
40 218
订阅者
-2324 小时
-1547 天
-90330 天
帖子存档
40 218
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔹 විද්යුත් ක්ෂේත්ර - tute marking 🔹
⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.
40 218
Repost from 2027 AP PAPER CLASS
⭐️2025 Final Paper 07 hints
⚡️STR ESSAY , ESSAY ප්රශ්න පත්රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්
➡️ හෙයාර් උපකරණය භාවිතයෙන් ද්රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
➡️ ප්රිස්මයක අවම අපගමන කෝණය සෙවීම
➡️ ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආද්රතාවය සෙවීම
➡️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්යන්තර ප්රතිරෝධය සෙවිම සෙවීම
➡️යාන්ත්ර විද්යාව
🟣කෝණික චලිතය
➡️දෝලන හා තරංග
🟣තරංග
🟣තන්තු කම්පන
➡️පදාර්ථයේ යාන්ත්රික ගුණ
🟣ප්රත්යස්ථතාවය
➡️ක්ෂේත
🟣ගුරුත්වාකර්ෂණ ක්ෂේත්ර
🟣වියෝග ප්රවේගය
➡️ධාරා විද්යුතය
🟣ඇමීටර
➡️Electronics
🟣ඩයෝඩ
🟣සෙනර් ඩයෝඩ
🟣ට්රාන්සිස්ටර
➡️තාපය
🟣තාප සංවහනය
➡️පදාර්ථය හා විකිරණ
🟣 කෘෂ්ණ වස්තු විකිරණය
🟣ඩී බ්රෝග්ලි තරංග ආයාමය
🌐Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
40 218
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔹 චුම්භක ක්ෂේත්ර - tute marking 🔹
⭕️ ගැටළුවක් පවතී නම් @OC6354 සම්බන්ධ කරගන්න.
40 218
🔹 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්ර - tute marking 🔹
⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.
40 218
Repost from 2027 AP PAPER CLASS
⚡️2025 Final Paper 06 hints
➡️STR ESSAY , ESSAY ප්රශ්න පත්රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්
✈️චල අණ්වික්ෂය සහ එහි භාවිත
✈️ සර්පිලාකාර දුන්නක දුනු නියතය සෙවීම
✈️ජලයේ වාෂ්පිකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවිම
✈️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්යන්තර ප්රතිරෝධය සෙවිම සෙවීම
🔵 යාන්ත්ර විද්යාව
🟢 ගම්යතාව
🟢 නිව්ටන් නියම
🔵 ආලෝකය
🟢නක්ෂත්ර දුරේක්ෂය
🔵පදාර්ථයේ යාන්ත්රික ගුණ
🟢 දුස්සාවිතාවය
🔵 ක්ෂේත්ර
🟢 චුම්භක ස්රාවය
🔵 ධාරා විද්යුතය
🟢 ප්රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම
🟢ප්රතිරෝධය හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව
🟢ජූල්ගේ තාපන නියම
🟢සරල පරිපථවල ක්රියාකාරිත්වය
🔵 Electronics
🟢කාරකත්මක වර්ධක
🔵 තාපය
🟢 තාප ගති විද්යාව
🔵 පදාර්ථය හා විකිරණ
🟢 ප්රකාශ විද්යුත් ආචරණය
✈️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
40 218
Repost from 2027 AP PAPER CLASS
✅2025 Final Paper 05 hints
⚡️STR ESSAY , ESSAY ප්රශ්න පත්රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්🗂 ඝූර්ණ මුලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🗂 මිශ්රණ ක්රමය භාවිතයෙන් ඝන ද්රව්යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 🗂වර්ණාවලිමානය 🗂විභවමානය භාවිතයෙන් කෝෂයක විද්යුත් ගාමක බලය සෙවීම 🔵යාන්ත්ර විද්යාව 🟠ද්රවස්ථිතිය 🔵 දෝලන හා තරංග 🟠ධ්වනි තීව්රතාවය 🟠ධ්වනි තීව්රතා මට්ටම 🔵 පදාර්ථයේ යාන්ත්රික ගුණ 🟠ප්රත්යස්ථතාවය 🔵 ක්ෂේත්ර 🟠චුම්භක ස්රාවය හා එහි ප්රායෝගිකයෙදීම් 🔵 ධාරා විද්යුතය 🟠කෝෂ 🟠ඩයිනමෝවක ක්රියාකාරීත්වය 🔵 Electronics 🟠ඩයෝඩ 🔵 තාපය 🟠තාපමිතිය 🟠තාප හුවමාරුව 🟠වායු නියම 🔵 පදාර්ථය හා විකිරණ 🟠විකිරණශීලීතාවය 🟠න්යෂ්ටික ශක්තිය හා එහි භාවිත ❤️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
40 218
Repost from 2027 AP PAPER CLASS
✅2025 Final Paper 05 hints
⚡️STR ESSAY , ESSAY ප්රශ්න පත්රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්🗂 ඝූර්ණ මුලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🗂 මිශ්රණ ක්රමය භාවිතයෙන් ඝන ද්රව්යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 🗂 වර්ණාවලිමානය 🗂 විභවමානය භාවිතයෙන් කෝෂයක විද්යුත් ගාමක බලය සෙවීම 🔵යාන්ත්ර විද්යාව 🟠ද්රවස්ථිතිය 🔵 දෝලන හා තරංග 🟠ධ්වනි තීව්රතාවය 🟠ධ්වනි තීව්රතා මට්ටම 🔵 පදාර්ථයේ යාන්ත්රික ගුණ 🟠ප්රත්යස්ථතාවය 🔵 ක්ෂේත්ර 🟠චුම්භක ස්රාවය හා එහි ප්රායෝගිකයෙදීම් 🔵 ධාරා විද්යුතය 🟠කෝෂ 🟠ඩයිනමෝවක ක්රියාකාරීත්වය 🔵 Electronics 🟠ඩයෝඩ 🔵 තාපය 🟠තාපමිතිය 🟠තාප හුවමාරුව 🟠වායු නියම 🔵 පදාර්ථය හා විකිරණ 🟠විකිරණශීලීතාවය 🟠න්යෂ්ටික ශක්තිය හා එහි භාවිත ❤️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
40 218
Repost from 2027 AP PAPER CLASS
🔺2025 Final Paper 04 hints
STR ESSAY , ESSAY ප්රශ්න පත්රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්
📂 වානේ තන්තුවක යංමාපාංකය සෙවීම
📂සිසිලන ක්රමයෙන් දුවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම
📂සංඛ්යාතය දන්නා සරසුලක් භාවිතයෙන් ධ්වනිමාන කම්බියක රේඛිය ඝනත්වය සෙවීම
📂 ඇමීටරයක් හා වොල්ටිමීටරයක් භාවිතයෙන් ප්රතිරෝධ පද්ධතියක සමක ප්රතිරෝධය සෙවීම (නිර්මාණාත්මක ගැටලුවකි)
⤵️ යාන්ත්ර විද්යාව
ද්රවස්ථිතිය
බනුලි ප්රමේයය හා එහි යෙදීම්
⤵️ ආලෝකය
කාච
⤵️පදාර්ථයේ යාන්ත්රික ගුණ
පෘෂ්ඨික ආතතිය
⤵️ ක්ෂේත්ර
චුම්බක ක්ෂේත්රයක චලිත වන ආරෝපණයක් මත බලය
චුම්බක ස්රාවය
⤵️ධාරා විද්යුතය
කෝෂ
කෝෂයක E හා r අතර සම්බන්ධතාව
⤵️ Electronics
ට්රාන්සිස්ටර
⤵️ තාපය
තාප සන්නයනය
සංවහනය
තාපමිතිය
⤵️ පදාර්ථය හා විකිරණ
න්යෂ්ටික ප්රතික්රියා
📱Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
