ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

前往频道在 Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

显示更多

📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览

频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 40 218 名订阅者,在 教育 类别中位列第 4 605,并在 斯里兰卡 地区排名第 26 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 40 218 名订阅者。

根据 29 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -903,过去 24 小时变化为 -23,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 2.51%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

凭借高频更新(最新数据采集于 30 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

40 218
订阅者
-2324 小时
-1547 天
-90330 天
帖子存档
👑2025 Final Paper 03 hints👑 🔴STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 🗂 බල සමාන්තරාස්‍ර ප්
👑2025 Final Paper 03 hints👑 🔴STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 🗂 බල සමාන්තරාස්‍ර ප්‍රමේයය සත්‍යාපනය 🗂 සිසිලන ක්‍රමයෙන් දුවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම 🗂 ජලයේ වර්තනය ආදර්ශනය කිරිම ( නිර්මාණාත්මක ගැටලුවකි) 🗂 වියළි කෝෂයක විද්‍යුත්ගාමක බලය (E) හා අභ්‍යන්තර ප්‍රතිරෝධය ( r) සෙවීම ✅යාන්ත්‍ර විද්‍යාව            🔵කෝණික චලිතය            🔵ශක්ති සංස්ථිතිය ✅දෝලන හා තරංග            🔵නළ කම්පන            🔵ඩොප්ලර් ආචරණය ✅පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🔵දුස්ස්‍රාවිතාවය ✅ක්ෂේත්‍ර            🔵විද්‍යුත් චුම්බක ප්‍රේරණය            🔵පරිණාමකයක ක්‍රියාකාරිත්වය ✅ධාරා විද්‍යුතය            🔵කෝෂයක E හා r අතර සම්බන්ධතාවය            🔵ජුල්ගේ තාපන නියම            🔵සරල පරිපථයක ක්‍රියාකාරිත්වය ✅Electronics            🔵ඩයෝඩ            🔵ට්‍රාන්සිස්ටර            🔵තාර්කික ද්වාර            🔵flip flops ✅තාපය            🔵තාපගති විද්‍යාව ✅ පදාර්ථය හා විකිරණ             🔵න්‍යෂ්ටික පුතික්‍රියා             🔵සමස්ථානික             🔵විකිරණ ශිලිතාවය ⚙️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

🔹 ආලෝකය - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

🔹 ආලෝකය - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

⚡️2025 Final Paper 02 hints ✅STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 🗂 U නළය භාවිතයෙන් ද්‍රව
⚡️2025 Final Paper 02 hints ✅STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 🗂 U නළය භාවිතයෙන් ද්‍රවයක  සාපේක්ෂ ඝනත්වය සෙවීම.    🗂 මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. 🗂 අනුනාද නළය හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් ධ්වනි ප්‍රවේගය හා ආන්ත ශෝධනය සෙවීම. 🗂 මිටර සේතුව භාවිතයෙන් නොදන්නා ප්‍රතිරෝධයක අගය සෙවීම. 🔴 යාන්ත්‍ර විද්‍යාව            🟢ගම්‍යතාවය/ ආවේගය/ බලය            ක්ෂමතාවය 🔴 ආලෝකය          🟢  ඇස හා දෘෂ්ඨි දෝෂ          🟢 සංයුක්ත අණ්වික්ෂය 🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ          🟢 දුස්ස්‍රාවිතාවය 🔴 ක්ෂේත්‍ර            🟢ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර             ( වියෝග ප්‍රවේගය / ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය) 🔴 ධාරා විද්‍යුතය            🟢ඇම්ටර            🟢වොල්ට්මීටර            🟢බහුමිටර 🔴 Electronics            🟢ට්‍රාන්සිස්ටර 🔴 තාපය            🟢නිව්ටන්ගේ සිසිලන නියමය 🔴 පදාර්ථය හා විකිරණ            🟢 කෘෂ්ණ වස්තු විකිරණය

🔴අද මීටර් සේතුව පාඩම මුල සිට සම්පුර්ණෙන්ම ආවරණය වේ. ⚡️ අද ජූලි 6 ඉරිදා රෑ 8ට සජීවීව 2025 Theory | Revision | Rapid සියලු සිස
🔴අද මීටර් සේතුව පාඩම මුල සිට සම්පුර්ණෙන්ම ආවරණය වේ. ⚡️ අද ජූලි 6 ඉරිදා  රෑ 8ට සජීවීව 2025 Theory | Revision | Rapid සියලු සිසුන්‍ට, 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Syllabus එකේ තියෙන  වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට  වගේ බලපාන කොටසක් ➡️ හෙට  කොටස අනිවාර්‍ය ප්‍රශ්නයක් වන 4 වෙනි Structured එකට ඉතා වැදගත් 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ ▶️ අද ජූලි 6 ඉරිදා රෑ 8.00ට සජීවීව ZOOM + YOUTUBE 🔴යාලුවන්ට දැනුම් දෙන්න ✅telegram : t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔹 ආලෝකය - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

🔹 ධාරා විද්‍යුතය - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @OC6354 සම්බන්ධ කරගන්න.

+2
🔴S02 PAPER 02 MCQ & ESSAY COMPLETE MARKING

🔺2025 Final Paper 01 hints STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 📂 කම්බියක යං මාපාංකය සෙව
🔺2025 Final Paper 01 hints STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 📂 කම්බියක යං මාපාංකය සෙවීම 📂 මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 📂 ප්‍රිස්ම ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ 📂 ඕම් නියමය සත්‍යාපතනය ▪️ යාන්ත්‍ර විද්‍යාව            ද්‍රවස්ථිතිය ▪️ දෝලන හා තරංග            ඩොප්ලර් ආචරණය ▪️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           පෘෂ්ඨික ආතතිය ▪️ ක්ෂේත්‍ර            ධාරිත්‍රක ▪️ ධාරා විද්‍යුතය            කෝෂ            ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති            ජූල්ගේ තාපන නියම ▪️ Electronics            ඩයෝඩ             කාරකාත්මක වර්ධක            ට්‍රාන්සිස්ටර ▪️ තාපය            තාප සන්නයනය            තාප සංවහනය ▪️ පදාර්ථය හා විකිරණ            X කිරණ නළය            විකරණශිලිතාව Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

🔺2025 Final Paper 01 hints STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 📂 කම්බියක යං මාපාංකය සෙව
🔺2025 Final Paper 01 hints STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 📂 කම්බියක යං මාපාංකය සෙවීම 📂 මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 📂 ප්‍රිස්ම ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ 📂 ඕම් නියමය සත්‍යාපතනය ▪️ යාන්ත්‍ර විද්‍යාව            ද්‍රවස්ථිතිය ▪️ දෝලන හා තරංග            ඩොප්ලර් ආචරණය ▪️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           පෘෂ්ඨික ආතතිය ▪️ ක්ෂේත්‍ර            ධාරිත්‍රක ▪️ ධාරා විද්‍යුතය            කෝෂ            ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති            ජූල්ගේ තාපන නියම ▪️ Electronics            ඩයෝඩ             කාරකාත්මක වර්ධක            ට්‍රාන්සිස්ටර ▪️ තාපය            තාප සන්නයනය            තාප සංවහනය ▪️ පදාර්ථය හා විකිරණ            X කිරණ නළය            විකරණශිලිතාව Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

🔹 ආලෝකය - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

🔹 ධාරා විද්‍යුතය - tute marking 🔹 ( විද්‍යුත් ශක්තිය හා ජවය ) ⭕️ ගැටළුවක් පවතී නම් @kavikavi2 සම්බන්ධ කරගන්න.

🔴 අද 2025 සිසුන් සදහා ➡️ SEASON 02 PAPER 01 ESSAY DISCUSSION 📹ZOOM LIVE ලෙසින් 🗓අද ජුනි 12 බ්‍රහස්පතින්දා ⏱ රාත්‍රී 8.30 ස
🔴 අද 2025  සිසුන් සදහා
➡️ SEASON 02 PAPER 01 ESSAY DISCUSSION
📹ZOOM LIVE ලෙසින්
🗓අද ජුනි 12 බ්‍රහස්පතින්දා  ⏱ රාත්‍රී 8.30  සිට
🎤සියලු සිසුන් zoom ඔස්සේ සජීවීව ම සම්බන්ධ වන්න. 📱  Zoom link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.. 💬මිතුරන් දැනුවත් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

+1
✅2025 Season 02 Paper 01 Structured Essay 🫶Sinhala medium marking

✔️ධාරා විද්‍යුතය - tute marking ✅ ගැටළුවක් පවතී නම් @sinduwari සම්බන්ධ කරගන්න.

🔹 ධ්වනි තීව්‍රතාවය - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @sinduwari සම්බන්ධ කරගන්න.

🔴 දෝලන Tute එකෙහි මැක් අංකය 144/145 ට අදාලව මිනිසාගේ උස නොසලකා වඩාත් නිවැරදි සාධාරණ ගණනය කිරීම්. ( අද Revision අන්තිමට සම්පූර්ණෙන් හදන්න වෙලාව මදි වුන කොටස)

🎯 SEASON 02 PAPER 01 MCQ REVIEW 🔹SINHALA MEDIUM🔹   📌ගැටලුවක් ඇත්නම් @jk33511 🚀 සම්බන්ධ කරගන්න. ✅ සාකච්ඡා නොකළ ප්‍රශ්න මෙමඟින් අධ්‍යනය කරන්න.

✈️ නලවල කම්පන - tute marking ✈️ ගැටළුවක් පවතී නම් @sinduwari සම්බන්ධ කරගන්න.

🎯 SEASON 02 PAPER 01 MCQ REVIEW 🔹SINHALA MEDIUM🔹   📌ගැටලුවක් ඇත්නම් @jk33511 🚀 සම්බන්ධ කරගන්න.