uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 46 240 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 890-o'rinni va Shri-Lanka mintaqasida 21-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 46 240 obunachiga ega bo‘ldi.

14 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -649 ga, so‘nggi 24 soatda esa -34 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 2.89% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.82% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 338 marta ko‘riladi; birinchi sutkada odatda 380 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 6 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 15 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

46 240
Obunachilar
-3424 soatlar
-1407 kunlar
-64930 kunlar
Postlar arxiv
🔴හෙට🔴 යාලුවන්ට දැනුවත් කරන්න ඉරිදා 2025 Theory | Revision සියලු සිසුන්‍ට, 🔥තාපමිතිය වැදගත් කරුණු 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Syllabu
🔴හෙට🔴 යාලුවන්ට දැනුවත් කරන්න ඉරිදා 2025 Theory | Revision සියලු සිසුන්‍ට, 🔥තාපමිතිය වැදගත් කරුණු 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ ▶️හෙට ඉරිදා අප්‍රේල් 06 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE ✅telegram : t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 AP TEAM VS AP OFFICE MATCH එකේ සජීවී විකාශය අද හවස 2ට

🔹 භ්‍රමණ චලිතය - tute marking 2

🔴 අප්‍රේල් 05 සෙනසුරාදා Games Day එකට එන ලමයි ( සෙල්ලම් කරන , නොකරන) ලියාපදිංචිවීම හෙට අප්‍රේල් 04 සිකුරාදා හවස 4න් අවසන් වේ
🔴 අප්‍රේල් 05 සෙනසුරාදා Games Day එකට එන ලමයි ( සෙල්ලම් කරන , නොකරන) ලියාපදිංචිවීම හෙට අප්‍රේල් 04 සිකුරාදා හවස 4න් අවසන් වේ. Registration Link https://forms.gle/AtP4UV3vKFf9fA4AA 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 හෙට ගම්පහ දෙවන දිනය | අලුත් ලමයින්ට නොමිලේම සම්බන්ධ විය හැක. පලමු දින Tutes සහ විවරණ පොතද ලබාගත හැක 📍ඉන්දීප ගම්පහ - අප්‍ර
🔴 හෙට ගම්පහ දෙවන දිනය | අලුත් ලමයින්ට නොමිලේම සම්බන්ධ විය හැක. පලමු දින Tutes සහ විවරණ පොතද ලබාගත හැක 📍ඉන්දීප ගම්පහ - අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා හවස 2.00-5.00 (පාසල් ඇරඹෙන තෙක් පන්ති බ්‍රහස්පතින්දාම පැවැත්වේ) https://maps.app.goo.gl/yC16Taf6vpRGdbqq9 🔥ගම්පහ විශාලතම භෞතික විද්‍යා පන්තිය - - - - - - - - - - - - - - - - - - - - 🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න. ✅ Telegram Channel : t.me/AP2027T - - - - - - - - - - - - - - - - - - - - පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 ❤️❤️❤️❤️❤️❤️❤️  ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY ONLINE පන්ති ආරම්භය දැන්. හවස 7.30 සිට සජීවීව YOUTUBE LIVE https://www.youtube.com/live/VhPa1nkGTdA?si=uffj_gqwuTj5HLJs 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎අද ලංකාවම එකට 2027 THEORY නව පන්ති ආරම්භය (Online ළමුන්ට) 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 යාලුවන්ට මතක් කරමු. අද ඉදන්ම උගන්නනවා. අද
💎අද ලංකාවම එකට 2027 THEORY නව පන්ති ආරම්භය (Online ළමුන්ට) 🔠🔠🔠🔠  🔠🔠🔠🔠🔠🔠🔠 යාලුවන්ට මතක් කරමු. අද ඉදන්ම උගන්නනවා. අද සම්පූර්ණෙන්ම නොමිලේ 🔤🔤🔤🔤 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ ▫️අද අප්‍රේල් 02 බදාදා රාත්‍රී 7.30 ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. - - - - - - - - - - - - - - - - - - - - ❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින් ⚡  https://results.ap.lk - - - - - - - - - - - - - - - - - - - - 🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න. ✅ Telegram Channel : t.me/AP2027T - - - - - - - - - - - - - - - - - - - - පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 ❤️❤️❤️❤️❤️❤️❤️  ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද 2025/2026 සියලුම සිසුන්ට වාර විභාග අනුමාන FREE SEMINAR( පන්ති එන නොඑන හැමෝටම) (2025 ළමයි හැමෝටමත් මේක ඉතා වැදගත්) 🔠🔠🔠
🔴අද 2025/2026 සියලුම සිසුන්ට වාර විභාග අනුමාන FREE SEMINAR( පන්ති එන නොඑන හැමෝටම) (2025 ළමයි හැමෝටමත් මේක ඉතා වැදගත්) 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🔴 ගොඩක් ලමයින්ට අප්‍රේල් මාසේ TERM TEST තියෙන නිසා ඒකට සූදානම් වෙන්න විශේෂ SEMINAR එකක් ලෑස්ති කලා ලමයි. අප්‍රේල් හෝ මැයි මාසවල TERM TEST වලට ලෑස්තිවෙන්න මේ Seminar එක මාර උදව්ව්ක් වෙයි. 🔴2026 TERM TEST TARGET FREE SEMINAR LIVE අද මාර්තු 31 සඳුදා රෑ 7.30ට සජීවීව ONLINE LIVE : 📱Youtube හරහා. ⚠️හෙට වැඩේට සහභාගී වෙන්න කලින් මේ tute එක අනිවාරෙන්ම Complete කරන්න ගන්න ළමයි. 📂https://t.me/AP2026T/1119 අනුරාධ සර් විසින්ම මෙහෙයවනු ලබයි. links සහ Pdf සදහා 💎 Telegram : T.me/Ap2026T පන්ති එන නොඑන යාලුවන්ට මතක් කරන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

✔️තාපමිතිය ✏️Tute Marking

🔴අද 🔴 යාලුවන්ට දැනුවත් කරන්න ඉරිදා 2025 Theory | Revision සියලු සිසුන්‍ට, 🔥තාපමිතිය මුල සිට ඇරඹේ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Syllab
🔴අද 🔴 යාලුවන්ට දැනුවත් කරන්න ඉරිදා 2025 Theory | Revision සියලු සිසුන්‍ට, 🔥තාපමිතිය මුල සිට ඇරඹේ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ ▶️අද ඉරිදා  මාර්තු 30 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE ✅telegram : T.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎හෙට තමයි දවස : 2027 THEORY නව පන්ති ආරම්භය ( ගම්පහ). යාලුවන්ට මතක් කරමු. හෙට ඉදන්ම උගන්නනවා. හෙට සම්පූර්ණෙන්ම නොමිලේ 🔤🔤🔤
💎හෙට තමයි දවස : 2027 THEORY නව පන්ති ආරම්භය ( ගම්පහ). යාලුවන්ට මතක් කරමු. හෙට ඉදන්ම උගන්නනවා. හෙට සම්පූර්ණෙන්ම නොමිලේ 🔤🔤🔤🔤 🔹නව ඉන්දීප ගම්පහ භෞතිකව 📍Location :-  https://maps.app.goo.gl/c2tjP9quxc8L1Rh4A ▫️හෙට මාර්තු 30 ඉරිදා පෙ.ව.8.00-11.00 ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. ❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින් https://results.ap.lk 🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න. ✅ Telegram Channel : t.me/AP2027T
පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline
☎️ විමසීම්  - 0741783886 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 🔴 යාලුවන්ට දැනුවත් කරන්න ඉරිදා 2025 Theory | Revision සියලු සිසුන්‍ට, 🔥තාපමිතිය මුල සිට ඇරඹේ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Sylla
🔴හෙට 🔴 යාලුවන්ට දැනුවත් කරන්න ඉරිදා 2025 Theory | Revision සියලු සිසුන්‍ට, 🔥තාපමිතිය මුල සිට ඇරඹේ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ ▶️මේ ඉරිදා  මාර්තු 30 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE ✅telegram : T.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+1
MAIN PAPER 05 ST & ESSAY SINHALA MEDIUM MARKING   📌ගැටලුවක් ඇත්නම් 🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.

🔹 භ්‍රමණ චලිතය  - tute marking 1

🔴Physics 2027 Theory භෞතික සහ Online නව පන්ති ආරම්භය. පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අ
🔴Physics 2027 Theory භෞතික සහ Online නව පන්ති ආරම්භය. පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අප සතුයි. ඒ තනි ගුරුවරයෙක් ලග තියෙන වැඩිම A ප්‍රමාණය. ✅මේ වන විට අවසන් වරට ප්‍රතිඵල පැමිණ තිබෙන 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි. ✅එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා A අකුරු (A700 +)සංඛ්‍යාවද අප සතුයි. 🟢2022/2023 වසරවල පමණක් අපේ ලමයි දැක්වූ දිවයිනේ සාමාර්ථ ▪️ලංකාවේ 1 (ගණිත අංශය(ICT) -Highest Z Score පසිදු ගිහාන්) ▪️ලංකාවේ 9 (ගණිත අංශය - සෙලිත් තමුදිත) ▪️ලංකාවේ 11 (ජීව විද්‍යා අංශය - රවින්දි ගවේශිකා) ▪️ලංකාවේ 13 (ජීව විද්‍යා අංශය - දිලුමි උඩුවනගේ) ▪️ලංකාවේ 16 (ගණිත අංශය - නිසල් දිනංජය) ▪️ලංකාවේ 21 (ජීව විද්‍යා අංශය - නිපුන් දිනුක ) 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
😀 පලමු දින නොමිලේ..  🔤🔤🔤🔤 👨‍💻  නව ඉන්දීප ගම්පහ 🗓  මාර්තු 30 ඉරිදා පෙ.ව 8.00 - 11.00 👨‍💻  රොටරි නුගේගොඩ 🗓  මාර්තු 31 සදුදා ප.ව  3.00 - 6.00 👨‍💻  ලංකාවටම Online Live 🗓  අප්‍රේල් 02 බදාදා ප.ව 7.30 - 10.30
🔥පසු ගිය වසරේ 700 කට අධික සිසුන් සඳහා නෙලුම් පොකුණ රඟහලේ දී ජාතික මට්ටමෙන් පැවැත්වූ ත්‍යාගප්‍රධානෝත්සවයට අදාල youtube video link එක පහතින්. https://www.youtube.com/live/nUpTRS5DC8w?si=ltXNn9Rbt5H37o9R ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. ❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින් https://results.ap.lk 🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න. ✅ Telegram Channel : t.me/AP2027T
පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline
e ☎️ විමසීම්  - 0741783886 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🎯MAIN PAPER 05 MCQ REVIEW 🔹SINHALA MEDIUM🔹   📌ගැටලුවක් ඇත්නම් 🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.

🔹 කාර්‍යය ශක්තිය හා ක්ෂමතාවය - tute marking

Repost from AP TECHNICAL TEAM
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞 2024 | 2025 | 2026| 2027 Batch සඳහා ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ අලුත් අවුරුද්දට අලුත්
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞 2024 | 2025 | 2026| 2027 Batch සඳහා ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ අලුත් අවුරුද්දට අලුත් වෙන්න ජීවිතයට PHYSICS එක්ක අවුරුදු ONLINE අවුරුදු උත්සවය 4වන වරටත් මෙවරත් අලංකාර වැඩසටහන් සමග වර්ණවත් කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. ඊට සමගාමීව පැවැත්වෙන අවුරුදු තරඟ කීපයක් සදහා අයදුම් කිරීම අද දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත. තරග කාණ්ඩ 👑 👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරා 👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරිය 👤 හොදම නර්තනය 👤 හොදම ගායනය 👤 හොදම වාදනය 👤 හොදම චිත්‍ර නිර්මාණය 👤 හොදම වීඩියෝ නිර්මාණය 👤 හොදම ග්‍රැෆික් නිර්මාණය 🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් මස රාත්‍රී 23.59 දක්වා පමණි. තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨 🧾 CLICK HERE TO DOWNLOAD ඉහත සදහන් තරඟ කොන්දේසි සහ නීති වලට අනුගත නොවන කිසිම නිර්මාණයක් ඵල නොකරන බව සහ ජයග්‍රහණය නොකරන බව කරුණාවෙන් සලකන්න. - - - - - - - - - - - - - - - - - - - - - - - - 🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න. 🖥 https://forms.gle/hp6g8t7P1fwd9Vf68 - - - - - - - - - - - - - - - - - - - - - - - -
ජයග්‍රහණය ✔️ පළමු සුදුසුකම් - අප්‍රේල් 12 දින හවස 3 වන තෙක් ලබාගෙන ඇති වැඩිම Likes ප්‍රමාණය ✔️ දෙවන සුදුසුකම් - ලබාගෙන ඇති likes වල නිරවද්‍යතාවය, තරඟ කොන්දේසි වලට අනුව ජයග්‍රහණය සදහා සුදුසකම් සපුරාලීම, තේමාවට අනුගත වීම පිළිබද මුලිකත්වය ලබාදීම සහ ඉහත කොන්දේසි වලට අදාලව ලබාගන්නා විනිසුරු මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා අප්‍රේල් 12 දින රාත්‍රී වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. 🎁 ජයග්‍රාහකයන්ට වටිනා වවුචර්පත් ත්‍යාග
සංවිධානය සහ අධීක්ෂණය : 🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

🔹 තාපය - tute marking ( ගති විද්‍යාව )

😄MAIN PAPER 04 MCQ REVIEW ENGLISH MEDIUM 📌If there is a problem Contact ⭐ @navi_dii