25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 133 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 133 名订阅者。
根据 21 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -656,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.08%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 419 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 22 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 133
订阅者
-1024 小时
-1087 天
-65630 天
帖子存档
46 123
Repost from 2023 MAIN REVISION - AP
♻️ 🔤🔤🔤🔤හෙට අප්‍රේල් 30 ඉරිදා :තාපය REVISE DAY
🔔23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා,
🌐Zoom ➕🌐Youtube live 🔤🔤🔤🔤
👉උදේ 7.30 -10.30 තාපය REVISE DAY
🟥අනිවා 7.30 වෙද්දි JOIN වෙන්න 🟥
👉උදේ 11-1 MCQ 5 LIVE DISCUSSION
📆හෙට අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30ට පැවැත්වෙන තාපය REVISE DAY එකට සම්බන්ධ වෙන්න කලින් පහත PDF එකේ තියෙන ප්‍රශ්න ටික අනිවා TRY කරන්න.
✅තාපය REVISE TUTE PDF :📒 https://t.me/ApNotes/196
👉TRY කරද්දි එන අමතක තැන් වලට අදාල THEORY ආයේ පොඩ්ඩක් NOTE එකෙන් බලන්න ⚠️
🔺අප්‍රේල් 30 ඉරිදා මේ වෙනකම් කරපු තාපය කොටස් ඔක්කොම නැවත REVISE කරගමු. FREE OPEN LINK දෙන්නේ.
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
🟥 අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30-10.30 පැවැත්වෙන තාපය REVISE DAY එකට අදාල TUTE PDF එක. PRINTOUNT එකක් ගන්න පුලුවන් නම් ගන්න. නොගත්තත් ගැටලුවක් නෑ.
ප්‍රශ්න ටික අනිවාම TRY කරන්න.TRY කරද්දි THEORY අමතක තැන් ආයේ බලන් එන්න
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 2023 REVISION ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම
උදේ 7.45ට ඇරඹේ
JOIN NOW :
https://us02web.zoom.us/j/81773722205?pwd=WmdoRWR5cHUxbU40SjJsL1laMCtGdz09
PHYSICS | අනුරාධ
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම:
👉හෙට අප්‍රේල් 28 සිකුරාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
👉සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම:
👉හෙට අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම
🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම:
👉හෙට අප්‍රේල් 19 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM45PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥තාපය පාඩමේ මේ වෙනකම් උගන්නල තියෙන කොටස් සාරාංශගත කරලා නැවත මතක් කරගමු. මේ ඉරිදා ( අප්‍රේල් 30 ) වෙන්න කලින් මේ වෙනකම් කරලා තියෙන තාපය කොටස් ඉතා හොදින් බලාගෙන ගණන් හදන්න ගන්න. බ්‍රහස්පතින්දා රෑ වෙද්දි මේ SESSION එකට අදාල TUTE PDF එක දානවා ඒකත් බලන් එන්න ඕනේ ඉරිදා වෙද්දි 🔥 මේක අනිවා LIVE ම බලන්න ඕනේ SESSION එකක්
තාපය පාඩමේ සාරාංශය අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30 සිට 10.30 දක්වා Online Live හරහා.
මෙහිදී පහත කොටස් සාරාංශගත කෙරේ
✅තාප සන්නයනය
✅තාප සංවහනය
✅උෂ්ණත්වමිතිය
✅වායු නියම
✅චාලක අණුක වාදය
✅ප්‍රසාරණය
Zoom හෝ Youtube Live හරහා ඕනෑම දරුවෙක්ට නොමිලේ සහභාගී විය හැක ❗
නිබන්ධනය[ Tute] සදහා ටෙලිග්‍රෑම් චැනලයට එකතුවී සිටින්න
🛑 Telegram : T.me/Ap23MR
46 123
සිසුන්ට ඇති වූ අපහසුතා මත සියලුම tute වල Answers පෙරට වඩා පැහැදිලිව හා නිවැරදිව නැවත chennel එකට update කර ඇත.
Tute Answers
දෛශික -
https://t.me/ApNotes/9 https://t.me/ApNotes/9
චලිතය -
https://t.me/ApNotes/60
ද්‍රව ප්‍රසාරණය
https://t.me/ApNotes/85
වායු ප්‍රසාරණය
https://t.me/ApNotes/93
නිව්ටන් නියම
https://t.me/ApNotes/95
ඝර්ශණය
https://t.me/ApNotes/102
ගම්‍යතාව
https://t.me/ApNotes/137
බල සමතුලිතතාව
https://t.me/ApNotes/176
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔴https://www.youtube.com/live/xK5Dc_7k9w0?feature=share
Zoom LIMIT පැනලා නිසා මේකෙන් Join වෙමු 🔥
46 123
Repost from 2023 MAIN REVISION - AP
♻️තාපය සංවහනය ආරම්භය
📆හෙට අප්‍රේල් 23 ඉරිදා :
🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා
👉උදේ 7.30 -10.30 තාපය සංවහනය පාඩම ආරම්භය සජීවීව
👉උදේ 11-1 Essay 5 LIVE DISCUSSION
🔔සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.
🟥 Anuradhaperera.lk | Susipvan.lk | Sipwin.lk හරහා පන්තියට සම්බන්ධ විය හැක
✅Telegram : t.me/ap23MR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 ADVANCED TRAINING SESSION 05 | LIVE ❗❗
පහත LINK එකෙන් JOIN වෙන්න .
රාත්‍රී 10 සිට රාත්‍රී 11 දක්වා සජීවීව
JOIN NOW :
https://us02web.zoom.us/j/81807212245?pwd=S2Fua1IxYTVUNE01bTJYVFhrQXVKUT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:
👉හෙට අප්‍රේල් 21 සිකුරාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි
🟥 හෙට දිනයේදී පමණක් සුසිප්වන් ආයතනයේදී ජීවිතයට PHYSICS BAND එක ලබාදේ
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
♻️ ATS 05 අද( 🔤🔤🔤🔤)
🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා
🌐Zoom ➕🌐Youtube live
🔻අද අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 05 පැවැත්වේ
🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ
🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️
🟠ATS 05: https://t.me/ApNotes/178
🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ
🔻අද LIVE SESSION එකට අදාල ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
