25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 117 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 117 名订阅者。
根据 21 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -656,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.08%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 419 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 22 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 117
订阅者
-1024 小时
-1087 天
-65630 天
帖子存档
46 117
🔴 ADVANCED TRAINING SESSION 05
හෙට අප්‍රේල් 20 රාත්‍රී 10ට සාකච්ඡා කෙරෙන ATS 05 එක
හෙට SESSION එකට කලින් ප්‍රශ්න ටික කරලා ලෑස්ති වෙන්න
46 117
Repost from 2023 MAIN REVISION - AP
🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:
👉හෙට අප්‍රේල් 19 බදාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
🟥 BAND සහ TUTE PACK එක ලබා නොගත් දරුවන්ට අවසන් වශයෙන් හෙට දිනයේදී BAND සහ PACKS ලබාගත හැක
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 117
Repost from 2023 MAIN REVISION - AP
සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.🎉
අවුරුද්ද සුභ වෙන්න කියලා ප්‍රාර්තනා කරලා විතරක් ඉන්න එපා. අද ඉදන් වැඩ කරමු.
අවුරුද්ද සුභ වෙන්නේ අපි වැඩ කරන විදිහෙන්. නව ආරම්භයක් ගන්න, වැඩ ටික පිලිවෙලක් කරගන්න ,ජීවිතේ Refresh වෙන්න මේක හොද මොහොතක්.
අලුත් ගැම්මකින් අද ඉදන් වැඩ කරන් යමු ❤
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 117
Repost from 2023 MAIN REVISION - AP
🔥 ජීවිතයට Online අවුරුදු උත්සවය 2023✅️
👉අවුරුදු කුමරිය
👉අවුරුදු කුමරා
🔔හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS එවන්න ඕනේ.
⭐️Conditions
2022 A/L , 2023 A/L හා 2024 A/L සියලු දරුවන්ට සහභාගී විය හැක
✅හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS පහත FORM එකට UPLOAD කරන්න ඕනේ. එහෙම එවන PHOTOS හෙට උදේ 9 වෙද්දි Anuradha Physics FB PAGE එකට දානවා
🟥 FORM එක : https://forms.gle/ifCqxMdcYamxQnuX6
✅අප්‍රේල් 17 දින රාත්‍රී 8ට පෙර ලබා ගෙන ඇති FB Likes ගණන සහ සංවිධායක මණ්ඩලයේ පරීක්ෂාව සහ තීරණය මත ජයග්‍රහණය සිදු වේ.
✅ අවුරුදු කුමරිය ලෙස එක් ස්ථානයක් සහ කුමරා ලෙස එක් ස්ථානයක් පමණක් තෝරාගැනීම සිදුවේ.
✅ලංකාවේ ගිණුම් වලින් ලබා ගත් likes පමණක් වලංගු වේ. වෙනත් ක්‍රමයක් භාවිතයෙන් ව්‍යාජ ලෙස LIKES ලබා ඇති නම් එම තරගකරු තරගයෙන් ඉවත් කෙරේ.
🔊සියලු ප්‍රථම ස්ථාන සදහා රු .15000ක මුදල් ත්‍යාග සහ සර් සහ ජීවිතයට physics කණ්ඩායම සමග Dinner එකකට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.🔥
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥
46 117
Repost from 2023 MAIN REVISION - AP
🟥 මිනුම් උපකරණ පාඩම: විශේෂිත LESSON PACK ❗| 2023 REVISION ⚠️ THEORY
✅ ව'නියර් කැලිපරය
✅ ගෝලමානය
✅ මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය
✅ චල අණ්වීක්ෂය
අද අප්‍රේල් 12 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල AnuradhaPerera.lk , Susipvan.lk , Sipwin.lk හරහා නැරඹිය හැක. මෙම LESSON PACK සියල්ල අප්‍රේල් කාඩ්පත සදහා නොමිලේ හිමිවේ ⚠️
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 117
Repost from 2023 MAIN REVISION - AP
🟥 බල සමතුලිතතාව ආරම්භය LIVE| 2023 REVISION
අද උදේ 7.45 සිට ⚠️
Join now :
https://us02web.zoom.us/j/81091040536?pwd=c1lYZUhFWWE1OHBOMHFVaTcyWnhpQT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 117
Repost from 2023 MAIN REVISION - AP
🔔 බල සමතුලිතතාවය ආරම්භය:
👉හෙට අප්‍රේල් 12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ . (නමුත් මෙය සාකච්ඡා කර ඇති නිසා RANK කෙරෙන්නේ නැත)
✅Telegram : t.me/Ap23mR
🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක් ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 117
Repost from 2023 MAIN REVISION - AP
🟥 අප්‍රේල් 12 සිට තැපැල් සහ DELIVERY SERVICE TUTE PACK භාර නොගන්නා බැවින් පන්ති අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් හෙට අප්‍රේල් 11 රාත්‍රියට පෙර අවසන් කරන්න.
අප්‍රේල් මස REVISION කාඩ්පත සදහා පහත LESSON PACK නොමිලේ හිමිවේ.මෙම පාඩම් අප්‍රේල් 12 සිට 30 දක්වා නැරඹිය හැක
🟢 ව'නියර් කැලිපරය සම්පූර්ණ පාඩම
🟢 මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය සම්පූර්ණ පාඩම
🟢 ගෝලමානය සම්පූර්ණ පාඩම
🟢 චල අණ්වීක්ෂය සම්පූර්ණ පාඩම
🟢තෙදඩු තුලාව, විරාම ඝටිකාව සහ විශේෂ මිණුම් උපකරණ පාඩම
මීට අමතරව මේ වනතෙක් සියලු PAPER DISCUSSION වල නැවත විකාශයක්ද ලබාදේ.
ජීවිතයට PHYSICS
46 117
Repost from 2023 MAIN REVISION - AP
🔴Zoom LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න
https://www.youtube.com/live/zJWFTfpLu-8?feature=share
46 117
Repost from 2023 MAIN REVISION - AP
🟥 තාපය සන්නයනය ආරම්භය :
2023 REVISION | THEORY
උදේ 7.45 වන විට පාඩම ඇරඹේ
JOIN NOW :
https://us02web.zoom.us/j/89926587668?pwd=aUtHYU5wclZlN1UrSFZUcVBQbkhWZz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 117
Repost from 2023 MAIN REVISION - AP
♻️තාපය සන්නයනය ආරම්භය
📆හෙට අප්‍රේල් 9 ඉරිදා :
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔤🔤🔤🔤
🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා
👉උදේ 7.30 -10.30 තාපය සන්නයනය පාඩම ආරම්භය සජීවීව
👉උදේ 11-1 MCQ 4 LIVE DISCUSSION ( සිප්වින් දරුවන් PDF ප්‍රශ්න පත්‍රය අධ්‍යනය කර සහභාගී වන්න : )
🔔සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.
✅Telegram : t.me/ap23MR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
