uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 46 133 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 883-o'rinni va Shri-Lanka mintaqasida 21-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 46 133 obunachiga ega bo‘ldi.

21 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -656 ga, so‘nggi 24 soatda esa -10 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 3.08% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 419 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 6 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 22 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

46 133
Obunachilar
-1024 soatlar
-1087 kunlar
-65630 kunlar
Postlar arxiv
♻️ 🔤🔤🔤🔤හෙට අප්‍රේල් 30 ඉරිදා :තාපය REVISE DAY 🔔23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා, 🌐Zoom ➕🌐Yout
♻️ 🔤🔤🔤🔤හෙට අප්‍රේල් 30 ඉරිදා :තාපය REVISE DAY 🔔23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා, 🌐Zoom 🌐Youtube live 🔤🔤🔤🔤 👉උදේ 7.30 -10.30 තාපය REVISE DAY 🟥අනිවා 7.30 වෙද්දි JOIN වෙන්න 🟥 👉උදේ 11-1 MCQ 5 LIVE DISCUSSION 📆හෙට අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30ට පැවැත්වෙන තාපය REVISE DAY එකට සම්බන්ධ වෙන්න කලින් පහත PDF එකේ තියෙන ප්‍රශ්න ටික අනිවා TRY කරන්න. තාපය REVISE TUTE PDF :📒 https://t.me/ApNotes/196 👉TRY කරද්දි එන අමතක තැන් වලට අදාල THEORY ආයේ පොඩ්ඩක් NOTE එකෙන් බලන්න ⚠️ 🔺අප්‍රේල් 30 ඉරිදා මේ වෙනකම් කරපු තාපය කොටස් ඔක්කොම නැවත REVISE කරගමු. FREE OPEN LINK දෙන්නේ. ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30-10.30 පැවැත්වෙන තාපය REVISE DAY එකට අදාල TUTE PDF එක. PRINTOUNT එකක් ගන්න පුලුවන් නම් ගන්න. නොගත්තත් ගැටලුවක් නෑ. ප්‍රශ්න ටික අනිවාම TRY කරන්න.TRY කරද්දි THEORY අමතක තැන් ආයේ බලන් එන්න

🟥 2023 REVISION ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම උදේ 7.45ට ඇරඹේ JOIN NOW : https://us02web.zoom.us/j/81773722205?pwd=WmdoRWR5cHUxbU40SjJsL1laMCtGdz09 PHYSICS | අනුරාධ

🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල් 28 සිකුරාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය ස
🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල්  28 සිකුරාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 👉සුසිප්වන්  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සුසිප්වන්  ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාර
🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල්  27 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම 🟠රොටරි  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි  දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල් 19 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ග
🔔 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම: 👉හෙට අප්‍රේල්  19 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාව සාරාංශය සහ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM45PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥තාපය පාඩමේ මේ වෙනකම් උගන්නල තියෙන කොටස් සාරාංශගත කරලා නැවත මතක් කරගමු. මේ ඉරිදා ( අප්‍රේල් 30 ) වෙන්න කලින් මේ වෙනකම් කරලා
🟥තාපය පාඩමේ මේ වෙනකම් උගන්නල තියෙන කොටස් සාරාංශගත කරලා නැවත මතක් කරගමු. මේ ඉරිදා ( අප්‍රේල් 30 ) වෙන්න කලින් මේ වෙනකම් කරලා තියෙන තාපය කොටස් ඉතා හොදින් බලාගෙන ගණන් හදන්න ගන්න. බ්‍රහස්පතින්දා රෑ වෙද්දි මේ SESSION එකට අදාල TUTE PDF එක දානවා ඒකත් බලන් එන්න ඕනේ ඉරිදා වෙද්දි 🔥 මේක අනිවා LIVE ම බලන්න ඕනේ SESSION එකක් තාපය පාඩමේ සාරාංශය අප්‍රේල් 30 ඉරිදා උදේ 7.30 සිට 10.30 දක්වා Online Live හරහා. මෙහිදී පහත කොටස් සාරාංශගත කෙරේ ✅තාප සන්නයනය ✅තාප සංවහනය ✅උෂ්ණත්වමිතිය ✅වායු නියම ✅චාලක අණුක වාදය ✅ප්‍රසාරණය Zoom හෝ Youtube Live හරහා ඕනෑම දරුවෙක්ට නොමිලේ සහභාගී විය හැක ❗ නිබන්ධනය[ Tute] සදහා ටෙලිග්‍රෑම් චැනලයට එකතුවී සිටින්න 🛑 Telegram : T.me/Ap23MR

සිසුන්ට ඇති වූ අපහසුතා මත සියලුම tute වල Answers පෙරට වඩා පැහැදිලිව හා නිවැරදිව නැවත chennel එකට update කර ඇත. Tute Answers දෛශික - https://t.me/ApNotes/9 https://t.me/ApNotes/9 චලිතය - https://t.me/ApNotes/60 ද්‍රව ප්‍රසාරණය https://t.me/ApNotes/85 වායු ප්‍රසාරණය https://t.me/ApNotes/93 නිව්ටන් නියම https://t.me/ApNotes/95 ඝර්ශණය https://t.me/ApNotes/102 ගම්‍යතාව https://t.me/ApNotes/137 බල සමතුලිතතාව https://t.me/ApNotes/176

තාප_ප්‍රචාරණය_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230424_154712.pdf6.66 MB

තාප_ප්‍රචාරණය_අභ්‍යාසය_230424_154732.pdf15.70 MB

MODEL PAPER 05 AP ESSAY -2023(1)_230423_114504.pdf10.09 KB

MODEL PAPER 05 AP Structured-2023(1)_230423_114450.pdf1.15 MB

🔴https://www.youtube.com/live/xK5Dc_7k9w0?feature=share Zoom LIMIT පැනලා නිසා මේකෙන් Join වෙමු 🔥

තාපය_සන්නයනය_ටියුට්_අභ්‍යාස.pdf7.09 KB

♻️තාපය සංවහනය ආරම්භය 📆හෙට අප්‍රේල් 23 ඉරිදා : 🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | Theory සියලු Online හා Phy
♻️තාපය සංවහනය ආරම්භය 📆හෙට අප්‍රේල් 23 ඉරිදා : 🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා 👉උදේ 7.30 -10.30 තාපය සංවහනය පාඩම ආරම්භය සජීවීව 👉උදේ 11-1 Essay 5 LIVE DISCUSSION 🔔සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. 🟥 Anuradhaperera.lk | Susipvan.lk | Sipwin.lk හරහා පන්තියට සම්බන්ධ විය හැක ✅Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ADVANCED TRAINING SESSION 05 | LIVE ❗❗ පහත LINK එකෙන් JOIN වෙන්න . රාත්‍රී 10 සිට රාත්‍රී 11 දක්වා සජීවීව JOIN NOW : https
🟥 ADVANCED TRAINING SESSION 05 | LIVE ❗❗ පහත LINK එකෙන් JOIN වෙන්න . රාත්‍රී 10 සිට රාත්‍රී 11 දක්වා සජීවීව JOIN NOW : https://us02web.zoom.us/j/81807212245?pwd=S2Fua1IxYTVUNE01bTJYVFhrQXVKUT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය: 👉හෙට අප්‍රේල් 21 සිකුරාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ
 🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය: 👉හෙට අප්‍රේල් 21 සිකුරාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🟥 හෙට දිනයේදී පමණක් සුසිප්වන් ආයතනයේදී ජීවිතයට PHYSICS BAND එක ලබාදේ 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

♻️ ATS 05 අද( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🌐Zoom ➕🌐Youtube live 🔻අද අප්‍රේල් 20 බ්‍රහස
♻️ ATS 05 අද( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🌐Zoom 🌐Youtube live 🔻අද අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 05 පැවැත්වේ 🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️ 🟠ATS 05: https://t.me/ApNotes/178 🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ 🔻අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🛑 Advanced Training Sessions 05 - English medium pdf