25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 215 名订阅者,在 教育 类别中位列第 3 890,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 215 名订阅者。
根据 16 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -649,过去 24 小时变化为 -23,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.09%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 429 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 17 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 215
订阅者
-2324 小时
-1467 天
-64930 天
帖子存档
46 215
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | ධාරාව REVISE DAY + 🔴🔴MAIN EXAM සදහා සූදානම් වීමට අදාල ගැටලු
⚡ධාරාව REVISE DAY
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
පහත LINK එකේ තියෙන PDF එකේ ප්‍රශ්න පුලුවන් තරම් TRY කරලා හෙට JOIN වෙන්න.
PDF LINK: https://t.me/ApNotes/1191
අවශ්‍යනම් PRINTOUT එකක් ගන්න
💠 ධාරා විද්‍යුතය | ධාරාව REVISE DAY
හෙට ජුලි 28 ඉරිදා උදේ 7.00ට Online Live ලංකාවටම..
YouTube 📺+ Zoom 📽️
🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
‼️ උදෑසන 11.30 - 1.30 S02 Paper 05 MCQ Paper එකට පිලිතුරු ලිවීම.
‼️ හවස 2.00 - 5.00 S02 paper 04 MCQDiscussion.
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴FINAL TOPICS REVEAL | වැඩියෙන් බලන් එන්න ඕනේ මාතෘකා
MAIN EXAM 01 -2024 THEORY - ජූලි 30 අගහරුවාදා දිවයින පුරා ආයතන 35කදී 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴MAIN EXAM සදහා ලියාපදිංචි වීමට ඇත්තේ තවත් පැය 24ක් පමණි. හෙට (ජූලි 27)රාත්‍රී 12න් පසු ලියාපදිංචි වීමේ කාලය අවසන් වන අතර ලියාපදිංචි නොවී විභාගයට පෙනී සිටිය නොහැක
🔴 2024 Main Exam 1 සදහා ලියාපදිංචි වීම.
සියලුම භෞතික පන්තිවල සිසුන් සහ Online සිසුන් මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. 🔴MAIN EXAM සදහා AP.LK හරහා ලියාපදිංචි වූ සිසුන්ට පමණක් එදිනට අදාල ආයතන වල ප්‍රශ්න පත්‍රය ලිවිය හැක.
🔴 මෙහි ලියාපදිංචි වීමේදී,
📂 ඔබ පන්තියට සමබන්ධ වන ආකාරය (සිප්වින්, No Zero, ඉන්දීප, රොටරි සහ Online යන ආකාරයන්ගෙන් කුමන ආකාරයටද)
📂 සහ ඔබ Main Exam ප්‍රශ්න පත්‍රය ලිවිම සදහා සම්බන්ධ වන විභාග මධ්‍යස්ථානය නිවැරදිව තෝරාගැනීම අත්‍යවශ්‍ය වේ.
🎤 මෙම විභාගය, විභාග මට්ටමෙන් පැවැත්වෙන අතර මෙහිදී ඔබ සැලකිල්ලට ගතයුතු විභාග නීතිරීති සහ අනෙකුත් දෑ Website එක තුල සදහන් වේ.
🔒 මෙම ලියාපදිංචි වීමේ ක්‍රියාපටිපාටිය මගින් ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. එය ඔබගේ ගිණුමේ ඉදිරි හදුනාගැනීමේ අංකය (STUDENT ID) වන අතර එය දිගටම ඔබගේ ප්‍රශ්න පත්‍ර විභාග අංකය ලෙස ක්‍රියාකරනු ලැබේ.
🟥 ලියාපදිංචි වීම වෙබ් අඩවිය හරහා සිදු වේ. Register Now Click Here!
🤫 එදින ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට මෙමගින් QR කේතයක් ලැබේ. එය ඔබගේ විභාග අවසර පත්‍රය ලෙස ක්‍රියා කරනු ඇත. එදින එය රැගෙන ඒම (දුරකථනයෙන් පෙන්නීම) අත්‍යවශ්‍ය වේ.
⚠️ යම් හෙයකින් විභාග නීති රීති කඩකිරීමක් සිදු කළහොත් ඔහුගේ හෝ අයගේ ප්‍රශ්න පත්‍රය අහෝසි කිරීමේ අයිතිය විභාග මධ්‍යස්ථාන Instructor ට අවසර ඇත.
🔖 ලියාපදිංචි වීමේ අවසාන දිනය ජූලි 27 රාත්‍රී 12 වේ.
💬 Hotline Contact :-
🧑💻 AP Hotline : @aphotline
🧑💻 AP Technical Support : @ApTechnicalSupport
🧑💻 Site Support : @SiteHotline
🥸 AP Technical Lead
❤️❤️❤️❤️❤️❤️❤️ |
❤️❤️❤️❤️❤️❤️❤️
46 215
Repost from 2024 MAIN REVISION - AP
🚩🚩🚩🚩🚩🚩 🚩🚩🚩🚩🚩🚩
⛔ අගෝස්තු මස වැඩපිළිවෙළ ✨
✅ විෂය නිර්දේශය ම මුල සිට මතක් කෙරෙන FAST TRACK ආරම්භය - අගෝස්තු 08 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට
✅ Full Papers ආරම්භය - සතියකට පැය 5ක ප්‍රශ්නපත්‍රයක සහ සාකච්ඡාව දිවයින පුරා ආයතන 34කදී
✅ යාන්ත්‍රික ගුණ ආරම්භය FREE SEMINAR -
⬇️අගෝස්තු 06 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර ⬇️අගෝස්තු 07 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල ⬇️අගෝස්තු 08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ ⬇️අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ ⬇️අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live 📺💎 චුම්බක ක්ෂේත්‍ර මුල සිට ඇරඹේ 💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - t.me/apmr24 ☎️ විමසීම් - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴AWARDING CEREMONY 2024 (2023 AL BATCH)
✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️ ✏️✏️'✏️✏️
✨ COLOURS OF ANURADHA PERERA' 23
⛔තව සති දෙකයි
❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDING CEREMONY එක තව සති දෙකකින් ලොකුම EVENT එකක් විදිහට
🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.
🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා
🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
‼️විභාගයට මාස 4කට පෙර Special meeting
⛔විභාගයට මාස 04යි.
🔴ජුලි 29 සඳුදා රෑ 8.30 සිට 9.30 දක්වා
📺YouTube 📺+ Zoom 📽️
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
❕මෙතෙක් DISCUSS කල සියලුම MODEL PAPER MARKING එකම තැනකින්
〽️S1 PAPER 1 MCQ
〽S1 PAPER 1 ESSAY
〽️S1 PAPER 2 MCQ
〽️S1 PAPER 2 ESSAY
〽️S1 PAPER 3 MCQ
〽️S1 PAPER 3 ESSAY
〽️S1 PAPER 4 MCQ
〽️S1 PAPER 4 ESSAY
〽️S1 PAPER 5 MCQ
〽️S1 PAPER 5 ESSAY
〽️S1 PAPER 6 MCQ
〽️S1 PAPER 6 ESSAY
〽️S1 PAPER 7 MCQ
〽️S1 PAPER 7 ESSAY
✔️S2 PAPER 1 MCQ
✔️S2 PAPER 1 ESSAY
✔️S2 PAPER 2 MCQ
✔️S2 PAPER 2 ESSAY
✔️S2 PAPER 3 MCQ
✔️S2 PAPER 3 ESSAY
📍MAIN PAPER ලියන ලමුන් ඉහත MARKING බලා ගැටලු නිරාකරණය කරගන්න
TEL ; https://t.me/APPC24
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
46 215
❕ මෙතෙක් පැවති සියලුම SPECIAL PAPER MARKING එකම තැනකින්
⚡SPECIAL PAPER 1 MCQ
⚡SPECIAL PAPER 1 ESSAY
⚡SPECIAL PAPER 2 MCQ
⚡SPECIAL PAPER 2 ESSAY
⚡SPECIAL PAPER 3 MCQ
⚡SPECIAL PAPER 3 ESSAY
⚡SPECIAL PAPER 4 MCQ
⚡SPECIAL PAPER 4 ESSAY
⚡SPECIAL PAPER 5 MCQ
⚡SPECIAL PAPER 5 ESSAY
⚡SPECIAL PAPER 6 MCQ
⚡SPECIAL PAPER 6 ESSAY
⚡SPECIAL PAPER 7 MCQ
⚡SPECIAL PAPER 7 ESSAY
⚡SPECIAL PAPER 8 MCQ
⚡SPECIAL PAPER 8 ESSAY
📍 SPECIAL PAPER ලියල ලමුන් ඉහත මාකින් බලා ගැටලු නිරාකරණය කරගන්න
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
46 215
❕මෙතෙක් DISCUSS කල සියලුම MODEL PAPER MARKING එකම තැනකින්
〽️S1 PAPER 1 MCQ
〽S1 PAPER 1 ESSAY
〽️S1 PAPER 2 MCQ
〽️S1 PAPER 2 ESSAY
〽️S1 PAPER 3 MCQ
〽️S1 PAPER 3 ESSAY
〽️S1 PAPER 4 MCQ
〽️S1 PAPER 4 ESSAY
〽️S1 PAPER 5 MCQ
〽️S1 PAPER 5 ESSAY
〽️S1 PAPER 6 MCQ
〽️S1 PAPER 6 ESSAY
〽️S1 PAPER 7 MCQ
〽️S1 PAPER 7 ESSAY
✔️S2 PAPER 1 MCQ
✔️S2 PAPER 1 ESSAY
✔️S2 PAPER 2 MCQ
✔️S2 PAPER 2 ESSAY
✔️S2 PAPER 3 MCQ
✔️S2 PAPER 3 ESSAY
📍MAIN PAPER ලියන ලමුන් ඉහත MARKING බලා ගැටලු නිරාකරණය කරගන්න
TEL ; https://t.me/APPC24
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE
විභවමානය ආරම්භය සහ සම්පූර්ණ පාඩම
https://www.youtube.com/live/0Drq8kJkbhc?si=PY765TCi9rAZ7fOC
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න..
🔹 ධාරා විද්‍යුතය PRACTICAL DAY 02
🔴🔴විභවමානය සම්පූර්ණ පාඩම LIVE: උදේ 7ට
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
👉 CLICK HERE TO JOIN LIVE CLASS.!! 💠
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
