Physics Practicals | Dr Darshana Ukuwela
前往频道在 Telegram
භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ. ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න. Link : https://t.me/DUPracticals
显示更多未指定国家未指定类别
📈 Telegram 频道 Physics Practicals | Dr Darshana Ukuwela 的分析概览
频道 Physics Practicals | Dr Darshana Ukuwela (@dupracticals) 是活跃参与者。目前社区聚集了 16 044 名订阅者,在 其他 类别中位列第 。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 044 名订阅者。
根据 07 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 636,过去 24 小时变化为 23,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 82.12%。内容发布后 24 小时内通常能获得 49.74% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 7 959 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ.
ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න.
Link : https://t.me/DUPracticals”
凭借高频更新(最新数据采集于 08 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 044
订阅者
+2324 小时
+1 7327 天
+1 63630 天
帖子存档
Video එක මඟින් පෙන්වා ඇත්තේ simulation එක ක්‍රියා කරන ආකාරයයි. මෙය පරීක්ෂණය කරන ආකාරය නොවේ. වරදවා වටහා නොගන්න
🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'U නළය සහ හෙයාර් උපකරණය' යන Practical දෙකම.
Practical Site එකට Register වෙලා ඉන්න අය අයටදැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.
Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න.
ඊට පස්සේ ඔයාලට යාන්ත්‍ර විද්‍යාව Section එකේ තියෙන U නළය සහ හෙයාර් උපකරණය අධ්‍යනය කරන්න පුලුවන්.
භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න
🌐https://t.me/DUPracticals/48
2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා.
🤔 Practical Site Link
https://iphysicshub.com
🤔U නළය Practical
📺 https://youtu.be/imSmnqxCOKY?si=R7c_MpdOFDavb1st
🤔 හෙයාර් උපකරණය Practical
📺 https://youtu.be/lpdw7r140GE?si=7cMvV_w1yiPp1g4e
🤔 U නළය Past Paper Structured Essay Discussions
1989 📺 https://youtu.be/5Drmk8c8Mb4?si=HF7Oms_5ZlsCiw9S
🤔 හෙයාර් උපකරණය Past Paper Structured Essay Discussions
2018 📺 https://youtu.be/dPzLKjghEVo?si=5QOm0BsLQrXkBv7a
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings
🔴අද Practical සම්බන්ධව උකුවෙල සර්ගෙන් හැමෝටම පණිවිඩයක්....
✅ Practical Site එකේ Register නොවුන සහ Practical එක බැලීමට නොහැකිවූ සිසුන් අනිවාර්යයෙන්ම මෙය නරඹන්න...
🔴2026 ළමයි ඔයාලා Practical Site එකට Enroll උනාද?
🔴Practical එක බැලුවද?
ඔයාලගේ අදහසත් Comment එකක් විදිහට දාගෙන යමු...
🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'වර්ණාවලීමානයට' අදාළ Practical දෙකම.
ඔයාලට කරන්න තියෙන්නේ පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න.
ඊට පස්සේ ඔයාලට ආලෝකය Section එකේ තියෙන වර්ණාවලීමානය අධ්‍යනය කරන්න පුලුවන්.භාවිතා කරන ආකාරය ගැන උඩ Attach කරලා තියෙන Document වල විස්තර තියෙනවා.
2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා.
🤔 Practical Site Link
https://iphysicshub.com
🤔 වර්ණාවලීමානය Practical
📺 https://youtu.be/D0hYl5HGL1M?si=PbNilTVGeo8HZJ2i
🤔 වර්ණාවලීමානය Past Paper Structured Essay Discussions
2014 📺https://youtu.be/oiPSg0J0IYo?si=ljFjcXEVHte-y_yP
2006 📺https://youtu.be/e82laqisEqk?si=wRYVdc5SGDc_V_7f
1998 📺https://youtu.be/L4bB6D1lvcs?si=zH6e0iJpIyLva4LA
1994 📺https://youtu.be/hac7ArvyBmM?si=2-4_1LRD0fRS5S9D
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings
🔴2026 සිසුන්ට Practical App එක සම්බන්ධව උකුවෙල සර්ගෙන් විශේෂ දැනුම්දීමක්....
🔴Physics Practical Group එකටත් Join වෙමුེ...
🌐 https://t.me/DUPracD
📌 2026 PHYSICS PRACTICALS
Physics Structured එකේ ලකුණු 20/20ම ගමු....‼️ළමයි හැමෝම දන්නවනේ Physics Structured Essay Paper එකට වැදගත්ම දේ තමයි Physics Practicals ටික. මොකද ප්‍රශ්න 03ක් වත් අවම මේවා ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ.හරියටම වැඩ ටික කලොත් මේ ලකුණු 20ම ඔයාට ගෙදරින් අරන් යන්න පුළුවන්... Practicals වලට අමතරව විද්‍යාගාර ආදර්ශන කීපයකුත් මේ Playlist එකට Add කරනවා.ඒ ටිකත් පොඩ්ඩක් බලාගෙනම යමු.. මේ වෙද්දි, මිනුම් උපකරණ Practicals✅ යාන්ත්‍ර විද්‍යාව Practicals ✅ ධාරා විද්‍යුතය Practicals✅ පෘෂ්ඨික ආතතිය Practicals ✅ ආලෝකය Practicals ✅ දෝලන හා තරංග Practicals ✅ තාපය Practicals✅ සියල්ලම Playlist Update කර ඇත. Electronics Practicals ❌ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන්න Physics Practicals Playlist, 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF සියලුම දැනුවත් කිරීම් Practicals Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DUPracticals යාළුවන්ටත් මේක Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
මිනුම් උපකරණ Practicals✅
යාන්ත්‍ර විද්‍යාව Practicals ✅
ධාරා විද්‍යුතය Practicals✅
පෘෂ්ඨික ආතතිය Practicals ✅
ආලෝකය Practicals ✅
දෝලන හා තරංග Practicals ✅
තාපය Practicals❌
Electronics Practicals ❌
ඉතිරි සියල්ලම ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන්න
මිනුම් උපකරණ Practicals✅
යාන්ත්‍ර විද්‍යාව Practicals ✅
ධාරා විද්‍යුතය Practicals✅
පෘෂ්ඨික ආතතිය Practicals ✅
තාපය Practicals❌
ආලෝකය Practicals ❌
දෝලන හා තරංග Practicals ❌
Electronics Practicals ❌
ඉතිරි සියල්ලම ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන්න
🥴 මිනුම් උපකරණ Practicals ද මේ වන විට Playlist Update කර ඇත
