Physics Practicals | Dr Darshana Ukuwela
前往频道在 Telegram
භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ. ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න. Link : https://t.me/DUPracticals
显示更多未指定国家未指定类别
📈 Telegram 频道 Physics Practicals | Dr Darshana Ukuwela 的分析概览
频道 Physics Practicals | Dr Darshana Ukuwela (@dupracticals) 是活跃参与者。目前社区聚集了 16 019 名订阅者,在 其他 类别中位列第 。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 019 名订阅者。
根据 07 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 636,过去 24 小时变化为 23,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 82.12%。内容发布后 24 小时内通常能获得 49.74% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 7 959 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ.
ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න.
Link : https://t.me/DUPracticals”
凭借高频更新(最新数据采集于 08 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 019
订阅者
+2324 小时
+1 7327 天
+1 63630 天
帖子数量
数据加载中...
反应
评论
Telegram 星星
按以下排序的热门帖子
数据加载中...
发布分析
帖子 | 浏览量动态 | |||||
We Just Passed 🟥🟥🟥🟥
Users on eWings Practicals Site....
eWings Practical වෙබ් අඩවියේ Users ලා ප්‍රමාණය 🟥🟥🟥🟥🟥 ඉක්මවයි....
2027/2028 Theory,Revision,Paper Class ඕනම eWings සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.
කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.
තාමත් Register නොවුන අය ඉක්මනින් Register වෙමු.....
🤔 Practical Site Link
https://iphysicshub.com
Register වීමේ ගැටලු තියෙන සිසුන් මේ Video එක නරඹන්න
🌐https://t.me/DUPracticals/95
සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DUPracticals
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings | 22 081 | 79 | 29 | 51 | 登录以查看统计数据 | |
🔴 මීළඟ Seminar එක කොහෙද ළමයි තියන්න ඕන? | 1 968 | 1 | 30 | 15 | 登录以查看统计数据 | |
🔴Practical Site එකට Register වෙලා Practicals කරන්නේ කොහොමද ?
තවමත් ගැටලු තියෙන සිසුන් මේ වීඩියෝ එක නරඹන්න.. | 5 664 | 23 | 12 | 15 | 登录以查看统计数据 | |
🔸 Practical Site එකේ Register වුන බොහෝ අයට මේ වෙද්දි Practicals අධ්‍යනය කරන්න පුළුවන්...
ඒ අනුව,
- 2027 Theory/Speed සිසුන්ට - මිනුම් උපකරණ,යාන්ත්‍ර විද්‍යාව,දෝලන හා තරංග,ආලෝකය
- 2027 Revision සිසුන්ට - මිනුම් උපකරණ,යාන්ත්‍ර විද්‍යාව
- 2028 Theory සිසුන්ට - මිනුම් උපකරණ
යන Practicals Active කරලා තියෙන්නේ.
1. Practical එක කරන්න කලින් Note එක අධ්‍යනය කරලා,අමතක Points මතක් කරගෙන Simulation එක කරන්න.
2. ඊට පස්සේ මොනාහරි ගැටලු තියේනම් Practical Discussion එක බලන්න.
3. විද්‍යාගාරයේ ආදර්ශනයත් බලන්න.
4. Practical එක හරියටම ග්‍රහණය වෙලාද කියලා බලාගන්න MCQ පැවරුමත් කරන්න...
- Team eWings | 17 310 | 59 | 8 | 29 | 登录以查看统计数据 | |
🔸තාමත් Practical Site එකට Register නොවුන් අය ඉන්නවනම් ඉක්මනින් Register වෙන්න.
ගැටලු මොනවත් තියෙනවනන් Comment කරමු.... | 5 802 | 2 | 52 | 13 | 登录以查看统计数据 | |
🔴 eWings Practical Site එකේ Register වෙන්නේ කොහොමද ?
Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න.
2027/2028 Theory,Revision ඕනම සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.
කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.
Class නොඑන සිසුන්ටත් මේකට සම්බන්ධ වෙන විදිහ ගැන දැනුවත් කරන්නම්....
🤔 Practical Site Link
https://iphysicshub.com
සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ,
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings | 28 711 | 358 | 38 | 48 | 登录以查看统计数据 |

