ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

Physics Practicals | Dr Darshana Ukuwela

Physics Practicals | Dr Darshana Ukuwela

الذهاب إلى القناة على Telegram

භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ. ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න. Link : https://t.me/DUPracticals

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Physics Practicals | Dr Darshana Ukuwela

تُعد قناة Physics Practicals | Dr Darshana Ukuwela (@dupracticals) لاعباً نشطاً. يضم المجتمع حالياً 16 054 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 054 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 08 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 1 689، وفي آخر 24 ساعة بمقدار 32، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 126.22‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 49.64‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 20 235 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 7 959 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 37.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ. ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න. Link : https://t.me/DUPracticals”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 09 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 054
المشتركون
+3224 ساعات
+1 6117 أيام
+1 68930 أيام
أرشيف المشاركات
Video එක මඟින් පෙන්වා ඇත්තේ simulation එක ක්‍රියා කරන ආකාරයයි. මෙය පරීක්ෂණය කරන ආකාරය නොවේ. වරදවා වටහා නොගන්න

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'U නළය සහ හෙයාර් උපකරණය' යන Practical දෙකම. Practical Site එකට Register වෙලා ඉන්න අය අයටදැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි. Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න. ඊට පස්සේ ඔයාලට යාන්ත්‍ර විද්‍යාව Section එකේ තියෙන U නළය සහ හෙයාර් උපකරණය අධ්‍යනය කරන්න පුලුවන්. භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔U නළය Practical 📺 https://youtu.be/imSmnqxCOKY?si=R7c_MpdOFDavb1st 🤔 හෙයාර් උපකරණය Practical 📺 https://youtu.be/lpdw7r140GE?si=7cMvV_w1yiPp1g4e 🤔 U නළය Past Paper Structured Essay Discussions 1989 📺 https://youtu.be/5Drmk8c8Mb4?si=HF7Oms_5ZlsCiw9S 🤔 හෙයාර් උපකරණය Past Paper Structured Essay Discussions 2018 📺 https://youtu.be/dPzLKjghEVo?si=5QOm0BsLQrXkBv7a මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

🔴අද Practical සම්බන්ධව උකුවෙල සර්ගෙන් හැමෝටම පණිවිඩයක්....

✅ Practical Site එකේ Register නොවුන සහ Practical එක බැලීමට නොහැකිවූ සිසුන් අනිවාර්යයෙන්ම මෙය නරඹන්න...

🔴2026 ළමයි ඔයාලා Practical Site එකට Enroll උනාද? 🔴Practical එක බැලුවද? ඔයාලගේ අදහසත් Comment එකක් විදිහට දාගෙන යමු...

+1
🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'වර්ණාවලීමානයට' අදාළ Practical දෙකම. ඔයාලට කරන්න තියෙන්නේ පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න. ඊට පස්සේ ඔයාලට ආලෝකය Section එකේ තියෙන වර්ණාවලීමානය අධ්‍යනය කරන්න පුලුවන්.භාවිතා කරන ආකාරය ගැන උඩ Attach කරලා තියෙන Document වල විස්තර තියෙනවා. 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 වර්ණාවලීමානය Practical 📺 https://youtu.be/D0hYl5HGL1M?si=PbNilTVGeo8HZJ2i 🤔 වර්ණාවලීමානය Past Paper Structured Essay Discussions 2014 📺https://youtu.be/oiPSg0J0IYo?si=ljFjcXEVHte-y_yP 2006 📺https://youtu.be/e82laqisEqk?si=wRYVdc5SGDc_V_7f 1998 📺https://youtu.be/L4bB6D1lvcs?si=zH6e0iJpIyLva4LA 1994 📺https://youtu.be/hac7ArvyBmM?si=2-4_1LRD0fRS5S9D මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

🔴2026 සිසුන්ට Practical App එක සම්බන්ධව උකුවෙල සර්ගෙන් විශේෂ දැනුම්දීමක්....

🔴Physics Practical Group එකටත් Join වෙමුེ... 🌐 https://t.me/DUPracD

📌 2026 PHYSICS PRACTICALS Physics Structured එකේ ලකුණු 20/20ම ගමු....‼️ ළමයි හැමෝම දන්නවනේ Physics Structured Essay Paper එක
📌 2026 PHYSICS PRACTICALS
Physics Structured එකේ ලකුණු 20/20ම ගමු....‼️
ළමයි හැමෝම දන්නවනේ Physics Structured Essay Paper එකට වැදගත්ම දේ තමයි Physics Practicals ටික. මොකද ප්‍රශ්න 03ක් වත් අවම මේවා ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ.හරියටම වැඩ ටික කලොත් මේ ලකුණු 20ම ඔයාට ගෙදරින් අරන් යන්න පුළුවන්... Practicals වලට අමතරව විද්‍යාගාර ආදර්ශන කීපයකුත් මේ Playlist එකට Add කරනවා.ඒ ටිකත් පොඩ්ඩක් බලාගෙනම යමු.. මේ වෙද්දි, මිනුම් උපකරණ Practicals✅ යාන්ත්‍ර විද්‍යාව Practicals ✅ ධාරා විද්‍යුතය Practicals✅ පෘෂ්ඨික ආතතිය Practicals ✅ ආලෝකය Practicals ✅ දෝලන හා තරංග Practicals ✅ තාපය Practicals✅ සියල්ලම Playlist Update කර ඇත. Electronics Practicals ❌ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන්න Physics Practicals Playlist, 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF සියලුම දැනුවත් කිරීම් Practicals Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DUPracticals යාළුවන්ටත් මේක Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

+1
Heat Practical 2026 - English.pdf1.73 MB

තාපය Practicals Playlist Updated✅

මිනුම් උපකරණ Practicals✅ යාන්ත්‍ර විද්‍යාව Practicals ✅ ධාරා විද්‍යුතය Practicals✅ පෘෂ්ඨික ආතතිය Practicals ✅ ආලෝකය Practicals ✅ දෝලන හා තරංග Practicals ✅ තාපය Practicals❌ Electronics Practicals ❌ ඉතිරි සියල්ලම ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන්න

දෝලන හා තරංග Practicals Updated✅

+1
Waves Practical 2026 - EM.pdf6.01 KB

Lens Practical (1).pdf3.08 MB

+1
spectrometer Practical - EM.pdf1.43 MB

ආලෝකය Practicals Updated✅

මිනුම් උපකරණ Practicals✅ යාන්ත්‍ර විද්‍යාව Practicals ✅ ධාරා විද්‍යුතය Practicals✅ පෘෂ්ඨික ආතතිය Practicals ✅ තාපය Practicals❌ ආලෝකය Practicals ❌ දෝලන හා තරංග Practicals ❌ Electronics Practicals ❌ ඉතිරි සියල්ලම ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන්න

🥴 මිනුම් උපකරණ Practicals ද මේ වන විට Playlist Update කර ඇත

+1
Measuring Instruments Practicals EM