ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 027 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 027 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 10 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 027
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
National Emergency: 300,000 Sri Lanka A/L Exam Candidates Face Severe Anxiety Due to Time Cut

හැමෝම එකට වැඩ කරොත් විතරයි පුලුවන් මේක… තව පිරිසක් කරයි කියලා නිකන් බලන් ඉන්න එපා ඔයාලට දෙරණ මාධ්‍ය සාකච්ඡාවට එන්න බැරි නම්, exam කල් යනවට පක්ෂපාතී ගුරුවරුන්ගෙන් online වුනත් කමක් නෑ.. යන්න කැමති දරුවො කිහිපදෙනෙක් ඕන කියන්න කැමති දරුවො ඉදිරිපත් වෙයි.. මෙහෙමයි දැන් බය වෙන්න එපා බොරුවට අවුරුදු කුමාරයො/කුමාරියො වගේ පෙන්නන්නෙ නෑ එක එක්කෙනාව වෙන වෙනම.. 😊🫢 කතා නායකලා වගේ හැමෝටම කතා පවත්වන්නත් නෑ.. එක ළමයෙක් දෙන්නෙක්ට අපිට උන අසාධාරණය ගැන අදහස් ඉදිරිපත් කරන්න සිදුවෙයි.. ඒකට ඉතින් හොද කථන හැකියාවක් තියෙන ළමයෙක් දෙන්නෙක් ඉදිරිපත් වෙයි එවෙලෙට සමස්ත උසස්පෙළ දරුවන්ට වුන අසාධාරණ වෙනුවෙන් පෙනී ඉන්න ඒ හැමෝම නියෝඡනය කරමින් දරුවො ඉදිරිපත් වුනා කියන්න ළමයි පිරිසක් අපිට ඕන මෙතනදී එහෙම ඉදිරිපත් වෙන දරුවො අපේ group එකටadd කරන්න… Bot හරහා අපිට massage එකක් දාන්න කියන්න එතකොට අපි ඒ ළමයව සම්බන්ධ කරගන්නම්.. මාධ්‍ය සාකච්ඡාවට තවම හරි දවසක් නෑ.. ළමයි සේරම එකතු කරගෙන අපි දැනුම් දෙන්න ඕන එයාලට අපි ready කියලා ඉතින් අපි හැම දරුවෙක්ටම පුලුවන් දවසක් දාගමු ඔයාලා අනවශ්‍ය විදිහට බය නොවී ඉදිරිපත් වෙන්න! අපි ඉන්නෙ අවසාන හරියෙ⚠️⚠️⚠️ ඒක නැති කරන්න එපා ඔයාලා

හෙට දිනයේදී ජනාධිපතිතුමන් හමුවීම යන බැවින් ඒ සඳහා යාමට කැමති 2026 ඒලෙවෙල් ලමුන් සහ දෙමව්පියන් බොට් හරහා මැසේජ් එකක් දාන්න කැමැත්තපලකරලා 🔴🔴

🔴 call and lettr 🔴 🔥Hurry up🔥

අනිවාර්යයෙන් මේ දේවල් ගැන සමාජය දැනුවත් කරන්න, පහලින් ඔයාලගේ ප්‍රශ්න Comment කරන්න https://www.facebook.com/share/p/1EaPo64dmB/ #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026

​ගරු නන්දික කුමානායක මහතා, ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය. 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ලක්ෂ සංඛ්‍යාත සිසුන් මුහුණ දෙන බරපතළ අධ්‍යාපනික ගැටලුවක් සහ අසාධාරණත්වයක් කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය කඩිනමින් යොමු කරනු පිණිස මෙම ලිපිය/පණිවිඩය එවන්නෙමු. පවතින කෙටි කාලසීමාව හේතුවෙන් සිසුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රායෝගික ගැටලු මෙසේය: 1. පළමු වරට (1st Shy) පෙනී සිටින සිසුන්ට සූදානම් වීමට ඇති කාලය බරපතළ ලෙස මදි වීම : සාමාන්‍යයෙන් උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට සිසුන්ට පාසල් දින 420 කට ආසන්න කාලයක් හිමි වුවද , 2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූ 2024 සැප්තැම්බර් මස සිට 2026 අගෝස්තු 10 වන දින විභාගය ආරම්භ වන තෙක් 2026 කණ්ඩායමට ප්‍රායෝගිකව ලැබී ඇත්තේ පාසල් දින 330 ක් වැනි සීමිත කාලයකි. මේ නිසා ඔවුන්ට දින 90 කට ආසන්න (මාස 3 කට වැඩි) කාලයක් අහිමි වී ඇත. 3. වන වාරය දින 9 කට සීමා වීම: විශේෂයෙන්ම, 2026 වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර සඳහා සිසුන්ට ලැබී ඇත්තේ පාසල් දින 9 ක් වැනි ඉතාමත් සුළු කාලයක් බැවින් , විෂය නිර්දේශයන් සහ වාර විභාග නිසි පරිදි අවසන් කිරීමට කිසිසේත්ම ඉඩක් නොමැත. 2. දෙවන සහ තෙවන වර (2nd / 3rd Shy) පෙනී සිටින සිසුන්ට ප්‍රතිඵලවලින් පසු කාලය මදි වීම: පසුගිය විභාගයේ (2025 A/L) ප්‍රතිඵල නිකුත් වූයේ 2026 මාර්තු 31 වනදාය. 2026 විභාගය අගෝස්තු 10 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් , එම සිසුන්ට නැවත විභාගයට සූදානම් වීම සඳහා ලැබෙන්නේ මාස 4 කටත් අඩු (දින 130ක පමණ) ඉතාමත් අසාධාරණ කෙටි කාලයකි. සාමාන්‍යයෙන් මේ සඳහා මාස 10 කට ආසන්න කාලයක් හිමි වේ. මීට අමතරව, ප්‍රතිඵල ආ පසු විෂය ධාරාවන් හෝ විෂය සංයෝජන වෙනස් කිරීමට බලාපොරොත්තු වන සිසුන්ටද මේ නිසා දැඩි අසාධාරණයක් සිදුවේ. 3. දිත්වා සුළි කුණාටුව සහ ගංවතුර නිසා අසරණ වූ සිසුන්ගේ තත්ත්වය "දිත්වා" සුළි කුණාටුව සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුගිය විභාග කටයුතු පවා 2026 ජනවාරි දක්වා දීර්ඝ කිරීමට සිදු විය. මෙම ස්වාභාවික ව්‍යසනයන් නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිසුන්ගේ දේපළ, පොත්පත් විනාශ වූ අතර මානසිකවද ඔවුන් දැඩි ලෙස ඇද වැටුණි. ජාතික විභාග කාලසටහන් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව අප පිළිගන්නා නමුත් , ස්වාභාවික විපත්වලින් බැටකෑ සහ කොවිඩ් වසංගත සමයේ සිටම අධ්‍යාපනය අක්‍රමවත් වූ මෙම සිසුන් මතම එහි සම්පූර්ණ බර පැටවීම සාධාරණ නොවේ. අපගේ කාරුණික ඉල්ලීම: අධ්‍යාපන බලධාරීන්ට 2025 විභාගයේ ප්‍රතිඵල ඉතා කෙටි කාලයකින් (2026 මාර්තු 31 වන විට) නිකුත් කිරීමට හැකි වූ බව අප දුටුවෙමු. එබැවින්, සිසුන්ගේ පාර්ශවයෙන් සිතා, මෙම විභාගය මාස දෙකක පමණ කාලයකින් කල් දමා 2026 ඔක්තෝබර් මාසයේ අගභාගයේදී පවත්වන්නේ නම් , එය ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සහ අනාගතය සුරැකීමට කරනු ලබන මහා පුණ්‍යකර්මයක් වනු ඇත. මේ පිළිබඳව සානුකම්පිතව අවධානය යොමු කර, අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කොට සාධාරණ විසඳුමක් ලබා දීමට මැදිහත් වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ස්තූතියි, [ඔබගේ නම]

எங்களுடன் இணைந்த அனைத்து சிங்கள, தமிழ் மற்றும் முஸ்லிம் சகோதரர்களுக்கும் எங்களின் மனமார்ந்த நன்றிகள். 🙏🏻 #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

3🔵 ඔයා මේ වාක්‍ය පාවිච්චි කරනවා නම් විතරක් හිස්තැනට ඔයාගෙ දිස්ත්‍රික්කය දාන්න👇👇

අපගේ උසස් පෙළ ගැටලුව සම්බන්ධ ව විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්‍යාලයට යන්න කැමති ළමයි සහ දෙමව්පියො ඉන්නවනම් ඉදිරිපත් වෙන්න 🛑🛑🛑 මේක ගොඩක් වැදගත් නඩුව වගේම .සෘජුව කතා කරලා ඉක්මන් විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙන නිසා ඔයාලගෙ යාළුවන්වත් දැනුවත් කරන්න ගමන් ගාස්තු සම්බන්ධ ව මූල්‍යමය වශයෙනුත් අපි උදව් කරන නිසා ඔයාලගෙ පැමිණීම තමයි වැදගත් ⭕️⭕️ එන්න කැමති අය ඉන්නවනම් බොට් හරහා අපිව දැනුවත් කරන්න @mediaconfernece_bot

දැනුත් කට්ටිය 250+ යවලා තියෙන්නේ , වැඩිය ඕන නැහැ බන් E mail 1000 ක් තිබ්බොත් හොඳටම ඇති

මෙතුමියන්ලට මේ වගේ තයාග ප්‍රධාන උත්සවවලට සහභාගී වෙලා ඒ ළමයි අධ්‍යාපනය ලබන හැටි නිරීක්ෂණය කරලා ඒ දේවල් ගැන සොයා බලන්න වෙන්කරන කාලය වගේම 2026 A/L ළමයිට වෙලා තියෙන අසාධාරණය පිළිබඳ කරුණු සොයා බලා ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න කාලයක් නැතිවෙයිද ?

පැමිනිලි නැල්ලු එයාලට 😁 දෙන්නන්කො 💀 🙂ඔන්න අපිත් දානවා ඔයලත් දාල BOT ට PHOTOS දාන්න❤️

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා පැමිණිල්ලක්
Anonymous voting

‼️අද letters යවන හැමෝම පුලුවන් තරම් 12.00 ට කලින් post office එකට ගිහිල්ල බාර දෙන්න , පරක්කු උනොත් එයාල ඒව post කරන්නෙ හෙට ✅

ලමයි🔊 ✳️අතිශය වැදගත් වැඩක්. පහත form එක හැමෝම පුරවන්න ඕන අනිවාර්යෙන් ම ⚖ඉදිරි වැඩ වලට මේක යොදාගන්නවා . හැමෝම හොද පැහැදිලි විදිහට අහල තීන දේවල් වලට අදාලව  තොරතුරු සවිස්තරාත්මකව දක්වන්න ඕන . 📜ඔය තොරතුරු ගොනු කරල අපි වැඩ වලට යොමු කරනවා සවිස්තරාත්මක හා පැහැදිලි ව වැදගත් කරුණු තීනවනම් නිසිපරිදි යොදා අදහස් දාන්න අනිවාර්යෙන් කල යුතුය📢