ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 077 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 077 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 05 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 077
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
ඔන්න ළමයි ගොඩක් අය ඇහුව නේද ? කවද්ද නඩුව තියෙන්නේ කියලා විභාගය තියෙන කම් ඕක තියන්න වෙන්නෙ නැහැ කියලා එක එක අය ගොඩක් දේවල් කිව්ව නේද ? එයාලටත් කියන්න නඩුව ජුලි 16 පැවැත්වෙනවා කියලා. Case Number CA/WRIT/482/26

මන් ගාව තිබ්බ මන් ට්‍රයි එකක් දෙන්නම් හොයා ගන්න...

On behalf of the "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement in Sri Lanka, we wish to bring to your immediate attention a critical crisis affecting the educational and mental health of over 300,000 G.C.E. Advanced Level (A/L) students. The Ministry of Education has unilaterally reduced the mandatory 420-day classroom preparation period for 2026 G.C.E. Advanced Level (A/L) students to a mere 330 days. This sudden 90-day reduction violates UN CRC Articles 2, 3, and 28, and is causing severe mental distress, anxiety, and depression among students who have already lost learning time. As a student, I am witnessing the panic and hopelessness this decision has created in classrooms across Sri Lanka. We have attached our official, detailed English Press Release / Complaint document to this email for your urgent review and media coverage. We urgently request your support and international attention to hold the relevant authorities accountable and to help safeguard the rights and well-being of our children. Thank you for your time and consideration.

මෙ 2025 AL ළමයිට ලැබුන 13 ශ්‍රෙණියට අදාල වාරයන්ට වෙන් උන කාල සිමාවන් රජය නිකුත් කරපු ගැසට් එකක් මගින් උපුටා ගත්තෙ තෙවනවාරය අගෝස්තු 18 සිට ඔක්තෝබර් 17 වෙනකල් පලමු කාලසිමාවත් එතැන් සිට විභාගය දක්වා දෙවන කාල සිමාවත් ලැබෙනවා පොඩ්ඩක් ඉන්නකො අපෙ රටෙ අධ්‍යපන ලේකම්තුමා තෙවනවාරය ගැන ඇහුවාම දෙන පිලිතුර පෙන්නනන

1st shy, 2nd shy කරන ලමායි, ඔයාල තීරණය කරන්න 🔴 ජීවිතේම අවුරුද්දක් පස්සට අරන්  🔴 තව අවුරුද්දක් ටියුශන් ක්ලාස් කරන ගුරුවරුන්ට දෙමව්පියො මහන්සි වෙලා හම්බ කරන සල්ලි ටික දීලා එයාලව පෝසත් කරමින් තව ශයි එකක් කරනවද,,,,,, නැත්නම් මේ අසාදාරනය එක්ක එක්සෑම් එක කරලා ඒ රිසාල්ස් වලින් ජීවිතේ ඊලඟ ස්ටෙප් එක කරනවද කියලා ⚫3rd shy ළමයි ඔයාලා තීරණය කරන්න මේ අසාදාරනය එක්ක එක්සෑම් එක ලියලා ඔයාල යන්න ආස කැම්පස් එක කරන්න ආස ඩිග්‍රී එක මගෑරගන්නවද කියලා සමහර ගුරුවරු ඉන්නවා අදාල තැන්වලදි කල් දාන්න එපා කියලා , ලමයි ඉස්සරහා හොඳ මූන් පෙන්නන ගුරු බැතියයි වහල්කමයි වෙනස් ළමයි අනුන්ට වහල්කම් කරද්දි තමන්ට වෙන්නෙ නරකක් නම් දෙපාරක් හිතන්න 🔴🔴 ඔයාල දනට පිනට නිකන් ඉගෙනගන්නවා නෙවෙයිනෙ සල්ලි දීලනෙ ඒ සේවාව ගන්නෙ මතක තියාගන්න ඔයාලව වහල්ලු විදියට තියන් ඉන්න අයට වාසී ඔයාලව තව අවුරුද්දක් රිවිශන් එකකට ගෙන්න ගන්න එක 🔴🔴

Me ahannako lamayi kiyak madida 1st shy

#Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

ara kassapa hamuduruwo katha karaganna balanna . giya auruddeth lamai ekk gihin sahena katha kara

https://www.facebook.com/share/p/1DfYutY9s2/ #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026

Manawa himikam ekta peminillak demmanm hre

இந்த மாகாணங்களுக்கான மாகாண கால அட்டவணைகள் (Provincial Time Tables) தேவைப்படும் மாணவர்கள், தயவுசெய்து அவற்றைக் கண்டறியவும்: ​மேல் மாகாணம் (Western Province) ​மத்திய மாகாணம் (Central Province) ​தென் மாகாணம் (Southern Province) ​வட மாகாணம் (Northern Province) ​கிழக்கு மாகாணம் (Eastern Province) ​வடமேல் மாகாணம் (North Western Province) ​வடமத்திய மாகாணம் (North Central Province) ​ஊவா மாகாணம் (Uva Province) ​சபரகமுவ மாகாணம் (Sabaragamuwa Province) ​அவசரம் (Urgent)"

අද දවසේ පලවෙනි වැඩේ අමාත්‍යංශෙ whatsapp number එකේ Msg පුරවමූ. +94770614828 පහලින් තියෙන text එක දාන්න 👇 (ඔයාලගෙ වෙනම ගැටලුව දාන්න පුලුවන් නම් එකම එක දානවට වඩා හොද)👇🏻👇🏻

‼️‼️තව ලමයිට ගෲප් එක ගැන කියන්න මේ වැඩේට හැමෝම එකතු කරගන්න, හැම subject එකකම ලමයිව එකතු කරගන්න✅

😂🤌😏ඇයි කෝල් ගන්න බැරි ඔයාල බයද. අවුරුදු 18 පැන්න පෙර පාසල. 2026 උසස් පෙර පාසල බය නැතුව ගන්න ගන්න අය නම් ගන්නව

හැම කෙනාගේම ජීවිත එක වගේ නෑ. මේ වගේ කතා දහස් ගණනක් ඇති. අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්නේ මේ වගේ දහස් ගණනක් විවිධ ප්‍රශ්න තියෙන ළමයින්ට සාධාරණයක් කරගන්න. අපි වෙනුවෙන් මේ දක්වා කතා කල, හැම කෙනෙක්ටම බොහොම පිං, මේ වගේ ළමයි වෙනුවෙන් කොන්ද පණ තියාගෙන කෙලින් හිටගන්න පුළුවන් උනාට ❤️

කරන්ඩෝ : https://t.me/postponedAL/12614 පුරවන්න දන්නෙ නැති අය මේ විදිහට කරන්න 👇👇👇 ​01. ශීර්ෂය: ඔබ පිරිමි ළමයෙක් බැවින් මෙහි මයා (මහතා) යන්න තෝරන්න. පින්තූරයේ දැනටමත් එය නිවැරදිව තෝරා ඇත. ​චෝදනා ලැබූ වින්දිතයාගේ නම: මෙහි ඔබේ නම සඳහන් කරන්න, උදාහරණයක් ලෙස ටයිප් කරන්න. ​02. වින්දිතයාගේ ලිපිනය: ඔබේ නිවසේ ස්ථිර ලිපිනය මෙතන ඇතුළත් කරන්න. ​03. ජාතික හැඳුනුම්පත් අංකය: පින්තූරයේ පහළින්ම කොටසක් පමණක් පෙනෙන මෙම ස්ථානයට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ලබා දෙන්න. ​06. වයස: ​මෙහි පැමිණිල්ල ඉදිරිපත් කරන සිසුවාගේ/පුද්ගලයාගේ වයස සඳහන් කරන්න. (උදා: 18) ​07. ස්ත්‍රී / පුරුෂ / වෙනත්: ​ඔබගේ ස්ත්‍රී/පුරුෂ භාවය තෝරන්න. ​08. චෝදනා ලැබූ වින්දිතයා විසින් පැමිණිල්ල ඉදිරිපත් නොකළහොත්: ​වැදගත්: මෙම පැමිණිල්ල දාන්නේ උසස් පෙළ කරන සිසුවෙක්ම නම්මේ 08 යටතේ ඇති (08-a, b, c, d, e, f) කොටස් හිස්ව තබන්න. > (මෙය පුරවන්නේ වෙනත් කෙනෙක්, උදාහරණයක් ලෙස දෙමව්පියෙක් නම් පමණක් ඒ අයගේ විස්තර මෙහි පුරවන්න). ​වින්ත්කරු / වගඋත්තරකරු (ඔබ පැමිණිලි කරන්නේ කාට එරෙහිවද): ​09(a). පැමිණිල්ල ඉදිරිපත් කරන ආයතනය: පහත කොටස පිටපත් කර එහි අලවන්න: ​අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල ​09(b). වගකිව යුතු යැයි කියන නිලධාරියාගේ නම, තනතුර සහ ලිපිනය: පහත කොටස පිටපත් කර එහි අලවන්න: ​අධ්‍යාපන ලේකම්, අධ්‍යාපන ඇමති, විභාග කොමසාරිස් ජනරාල් ​පැමිණිල්ලේ විස්තර: ​10. චෝදනා ලැබූ උල්ලංඝනය පිළිබඳ විස්තර සපයන්න: ​11. අයිතිවාසිකම් කඩවූ දිනය: ​2026/06/08 12. මානව හිමිකම් උල්ලංඝනය සඳහා පදනම: පහත කොටස පිටපත් කර අලවන්න: පරිපාලනමය අසාධාරණය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කඩවීම ​සාක්ෂි සහ සහන: ​13(a). සාක්ෂිකරුවන්ගේ නම් සහ විස්තර: ​මෙහි අදාළ නොවේ යනුවෙන් ටයිප් කරන්න. (ඔබට විශේෂිත සාක්ෂිකරුවන් නැති නිසා). ​13(b). ලේඛනගත සාක්ෂි (ඇමිණිය යුතුය): ​මෙහි "Choose File" යන්න ක්ලික් කර, ඔබ සඳහන් කළ PDF ගොනුව (File එක) තෝරා Upload කරන්න. ​14. මෙම කාරණය මීට පෙර කිසියම් උසාවියකට/ විනිශ්චය සභාවකට යොමු කර තිබේද? ​ඔබ මෙය මීට පෙර උසාවියකට ගෙන ගොස් නැත්නම්, 14(a), 14(b), 14(c) යන සියලු තැන්වල නැත හෝ අදාළ නොවේ යනුවෙන් යොදන්න. ​15. වත්මන් පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබ අපේක්ෂා කරන සහනය මොනවාද? (ඔබට කොමිසමෙන් අවශ්‍ය විසඳුම) පහත කොටස පිටපත් කර අලවන්න: ​අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇති අසාධාරණ දිනයන් අවලංගු කර, සියලුම විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් සාධාරණ විභාග කාලසටහනක් යළි ප්‍රකාශයට පත් කිරීමට අදාළ බලධාරීන්ට නිර්දේශ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ​අවසානයේ සියලු විස්තර නිවැරදිදැයි නැවත වරක් පරීක්ෂා කර බලා පහළින්ම ඇති නිල් පැහැති SEND බොත්තම ඔබන්න. ඔබගේ සහ මිතුරන්ගේ මෙම උත්සාහයට ජය ප්‍රාර්ථනා කරමි!

ළමයි, අපි මෙච්චර කල් මාධ්‍ය දැනුවත් කිරීමක් ලොකුවටම සිදු කරේ නැහැනේ හැබැයි දැන් අපි ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් මට්ටමකට ඇවිල්ල තියෙනව ඉතින් දැන් ඔයාලට ආරාධනා කරනවා, ඔයාලාගේ අතරින් කථන හැකියාව තියෙන ළමයිට එන්න, අපේ වැඩේට සහයෝගය දක්වන්න. අපි ළගදීම දවසක මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා ඒ සඳහා ඔයාලා සූදානම් කරගෙන සිටීම වැදගත් වෙනවා @mediaconfernece_bot

ලමායි 🔴🔴🔴🔴🔴🔴 මානව හිමිකම් එකේ ඊමේල් එකට ඔයාලගෙ පැමිනිල්ලත් දාන්න පොඩි වෙලාවක් වෙන් කරන්න ඔයාලට උන අසාදාරනය ගැන කියන්න 🔴🔴🔴 අද දවස ඇතුලත අපිට සීයකට වඩා කෝල් රෙකෝඩින් ලැබුනා එහෙම පැමිනිලි දාපු අයගෙ විස්තර... ඒ වගේම අද්‍යාපන අමාත්‍යාංශයට වගේම විභාග දෙපාර්තමේන්තුවේ අයට ගත්ත කෝල් රෙකෝඩින්වල විස්තරත් 🔴 අනුන්ගෙ පහනින් එලිය බලන්න ඉන්නෙපා දන්නවනෙ ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය ??? 🔴