ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 047 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 047 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 09 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 047
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
101,000 කියන ඉලක්කම හරි ලස්සනයිලු.

කැමති අය දාන්න

ඔයාලට තවත් අපෙන් කියල දෙයක් කරගන්න නෑ. Adminl විදිහට අපි මෙතන කලයුතු අන්තිම දේට හැමදෙයක්ම කතා කරල හදල දුන්න. මෙතනින් ඔයාලගෙ තොරතුරු සහ සම්බන්ධීකරණය අදාල අයට සකසල දුන්නාට පස්සේ අපි අපෙ වැඩ ඉවරයි . නඩුවට අදාළව පසුබිම හදල දුන්න . ඉදිරි වැඩ ඔයාලගෙ ඉදිරිපත් වීම මත ඔයාල මත තීරණය වෙයි ....... අද ඉදිරිපත් නොවුනොත් හෙට ආයෙ මේව අහන්න එපා. මං හිතන්නේ නෑ වැඩක් වෙයි කියල . ගම්මංපිල සර් ම ප්‍රමාදය කරගන්න බැරි බව කියනව ඇහෙන්න ඇති නෙ නඩුවක් ගැන කතා කරන්න පුළුවන් වෙන අවසන් දවස අද. ✅

අපි මැරෙද්දි අරන් යන්න බලාගෙන එක්සෑම් එක කල් දාගන්න මහන්සි වෙනවා නෙවෙයි ලමයි... **ඔයාලට කරන්න පුලුවන් දෙයක්වත් කරන්නකො රුපියල් 5කටත් අඩුවෙන් විනාඩි 2ක් වියදම් කරලා එක කෝල් එකක්වත් අරගත්තෙ නැති අය කොච්චර ඉන්නවද එක්සෑම් එක කල් යනකල් අනුන්ගෙ පහනෙන් එලිය බලන්න බලාගෙන** මේකට කට්ටිය ඇඩ් කරන්න කියන්නෙ විකුනන් කන්න නෙවෙයි අපිට එච්චර අහේනියක් නෑ. 4න් 1ක්වත් නෑ නම් කොහොමද මේක ඉස්සරහට අරන් යන්නෙ දැනට කට්ටිය ඇඩ් කරමු. තම තමන්ගෙ උපරිමේ කරමු. මේ වැඩේ හොඳින් ඉවර කරගන්න පුලුවන් උනාම ලීව් වෙමු...

එයාලා කියනවා ලියුම් එවන්න කියලා එයාලටත් මේ ප්‍රශ්නය තේරෙනවා පුළුවන් තරම් කතා කරන්න, ලියුම් යවන්න Call - 0112784537 #26alpostpond Bot - @axyzwu_bot

samanya lamainta ekiwwe palamuwarapeni inna godk lmaint me gana nisi awabodayk nh deweni thunweniwara liyana lmai dnnw padamk danagath pamanin wibagaya sadaha soodnam nathi bawa

https://www.facebook.com/share/p/1927G8Akc7/ අපි වෙනුවෙන් මානව හිමිකම් ගිය සර්ට ස්තූතිය පළ කරන්න 🙏❤️

අපි දැන් නඩුවක් ගොනු කරල තියෙන්නේ. නඩුව කතා කරන දවස අපි ඔයාලට බදාදා හෝ බ්‍රහස්පතින්දා කියන්නම්. ඒ වගේම මානව හිමිකම් හරහා අපි පැමිණිලි ගොඩක් යොමු කරලා තියෙන්නේ. අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්නවා. දැන් මේ කරන හැමදේම අපේ ප්‍රශ්නය ගොඩ දෙනෙක් අතරට අරගෙන යන්න කරන දේවල්. අධිකරණය කියන්නේ සාධාරණත්වයක් ඉටුකරන තැනක්, අපිට පැහැදිලිවම අසාධාරණයක් වෙලා තියෙනවා. අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දුර මේක අරගෙන ආවා. අතාරින්න එපා. ඔයාලගේ වැඩ කරන ගමන් මේකට සහයෝගය දක්වන්න.

ළමයි, අපිට දැන් ඔයාලගේ සහයෝගය නෙමෙයි ඕන. දෙමව්පියන්ගේ සහයෝගයයි ඕන. පිරිසක් විසින් මේක හිතාමතාම දේශපාලනීකරණය කරන්න හදනවා. අපි ඒකට ඉඩ දෙන්න හොඳ නෑ. මේක දේශපාලකයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. දරුවන්ගේ ප්‍රශ්නයක් කියලා පෙන්වන්න ඕන. මොකද ඇත්ත ඒකනේ. ඔයාලගේ ප්‍රශ්නය වෙනුවෙන් UN ( එක්සත් ජාතීන්ගේ සංවිධානයට ) යන්න අපි තීරණය කළා. තමන්ගේ ළමයගේ ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමති දෙමව්පියන් අපිට දැනුවත් කරන්න. අඩුම දෙමාපියන් කිහිප දෙනෙක්වත් මෙතන නැතිවෙන්න විදිහක් නැහැ. තමන්ගේ ළමය වෙනුවෙන් ඉදිරියට එන්න බැරි අය මම හිතන්නේ නැහැ මෙතන නැතුව ඇති කියලා. ඒ නිසා යන්න කැමති අයට සම්පූර්ණ විස්තර අපි දෙන්නම්. අපිව දැනුවත් කරන්න.

ඒ නිසා තමයි නඩු දාන්නෙ 😂

✋️ළමයි මේවා ආයෙ ආයේ දාන්නේ කාලයත් එක්ක යටට යන්න නොදී සියලු දෙනාම මේක ගැන දැනුවත් වෙනකන් උඩට ගන්න. ‼️ඒ වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ. 🎯Whatsapp status , Facebook posts වගේ හැමතැනම දාලා Share කරන එක ඔයාල කරන්න. 🎯Like කරලා , Comment කරලා, Share කරලා posts up කරලා තියාගන්න. 🔴 රණ්ඩු වෙන්න යන්න එපා කිසිම කෙනෙක් එක්ක ‼️ බුද්ධිමත් විදියට ඉවසීමෙන් කටයුතු කරන්න ‼️ බනින අයට තේරුම් කරන්න වැදගත් විදියට. බැනගන්න රණ්ඩු කරන්න යන්න එපා ‼️

මාතර maths වල දැවන්තයෙක් මේ සර්.. Pure maths. කට්ටිය කියලා බලමු. පන්තිවල හඩක් නගාවී..

‼️ලමයි මෙයාල කියලා තියෙනවානෙ විමසීම කරන්න කියලා 💥මේ number වලට අරන් ඔයාලට තියෙන ප්‍රශ්න කියන්න තියෙන දේවල් හැමදේම කියන්න ✅

Press Release: Urgent - 90-Day Reduction in A/L Prep Time Threatens 300,000 Sri Lankan Students

අද සාකච්ජාව සාර්ථකයි. බ්‍රහස්පතින්දා වෙනකන් ඉන්න අනෙකුත් දැනුවත් කිරීම් කරන්නම් 👍

godak first shy unta kiyanna thiyenne anduwe adupadu hadaganna ubalawa pawichchi karanna denna epa...asadare nm uparim kth rknna oni ewt

වර්තමානයේදී ආණ්ඩුව සියලුම බර 2026 ළමුන්ගේ හිස මත පටවන එක මොනතරම් අමානුෂියයි....

පාර්ලිමේන්තුව තුළ තෙවන වරටත් මේ සම්බන්ධයෙන් කතා බහක් ගොඩ නැගූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මැතිතුමාටත් අපගේ ස්තුතිය පුදකර සිටිමූ ❤️