ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 077 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 077 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 05 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 077
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
❇️ TARGET👉100000 අද ඔයාලට කරන්න තියෙන පළවෙනි දේ මේක 100000ක් කරන එක. ඔයාල පාඩම් කරන අතරතුර විවේක වෙලාවෙදි මේක කරන්න. අපි ඉස්සරහට දාන දේවල් වලට මේකේ අය වැඩිවෙන තරමට හොදයි.

e minissu echchr mahansi wen ekm hodtm ethi wen mokuth oni na

හෙට ඔයාලට කරන්න දේවල් කිහිපයක්ම තියනවා. ඒක නිසා ඔයාලගෙ free times වල අනිවාර්යෙන්ම ඇවිත් channel එකේ messages බලන්න. බලලා ඒ කියලා තියෙන වැඩ ටික කරලා උදවු වෙන්න මේකට ඉක්මන් විසඳුමක් ගන්න. මෙච්චර දුරක් මේක අරන් ආවා වගේ කට්ටියම එකතු වෙලා ඉතුරු ටිකත් ඉක්මණට කරමු. අද කරපු වැඩ වලට ස්තූතියි! හොඳට පාඩම් වැඩ කරගන්න. ජයම වේවා හැමෝටම! ❤️

Call - 0112784537 කැමැති අය Record කරලා අපිට එවන්න Bot - @callcallcaal_bot

🔴🔴🔴🔴 ලමයි මේ තරම් කාලයක් අපි ඔයාලට ගෲප් එකට මෙම්බර්ස්ල ඇඩ් කරන්නනෙ ටාස්ක් දුන්නෙ... අපි දැන් ඔයාලට වෙනස්ම විදිහෙ ටාස්ක් එකක් දෙන්න හදන්නෙ... 1).ලියුම් යවන එක 2).education department එකේ අපි දාලා තියන නම්බර් එකට කෝල් ගන්න එක •• හැමෝම බොට් එකට එවන්න... 🚫දැන් ඔයාලගෙ වාරේ....😌 call - 0112784537 ​🔴🔴🔴🔴 மாணவர்களே, இவ்வளவு காலமும் நாங்கள் உங்களுக்குக் குழுக்களில் உறுப்பினர்களைச் சேர்க்கும் பணிகளைத்தான் கொடுத்து வந்தோம்... இப்போது நாங்கள் உங்களுக்கு முற்றிலும் மாறுபட்ட ஒரு பணியைத் தரப்போகிறோம்... ​1). கடிதங்களை அனுப்புவது. ​2). கல்வித் திணைக்களத்தில் (Education Department) நாங்கள் குறிப்பிட்டுள்ள இலக்கத்திற்கு அழைப்பு (Call) எடுப்பது. ​•• அனைவரும் போட் (bot) இற்குச் செய்தியை அனுப்புங்கள்... ​🚫 இப்போது உங்கள் முறை....😌 Call - 0112784537 ​Lets start

ඔයා ඒ ගැන දන්නෙ නෑ නන්ගි😏

අපගෙ සියලුම වැඩ 99% ක් පමණ දැන් අවසානයි . නඩුව සහ පෙත්සමෙ වැඩ කටයුතු ලබන සදුදා සිට ආරම්භ කරනවා . එවට අදාල සියලුම ලේඛන සාදා අවසන් සහයොගය ලබාදුන් හැමොටම ස්තූතියි ! සහයොගය ලබා දුන් , නොදුන් සහ මෙයට බාධා පැමිණ වු සියලු පුද්ගලයින් ගැන ඉදිරියෙදි අනාවරණය කරන්නම් ලැබෙන තොරතුරු අනුව Group update කරන්නම් நமது அனைத்து வேலைகளும் 99% முடிந்துவிட்டன. நடைமுறை மற்றும் விசாரணை செயல்பாடுகள் வரும் சனிக்கிழமை முதல் தொடங்குகின்றன. அதற்கு முன், தயவுசெய்து அனைத்து ஆவணங்களையும் தயார் செய்து இறுதி உறுதிப்பாட்டை அனைவருக்கும் அளித்திடவும்! உறுதிப்பாட்டை அளித்தவர்கள், அளிக்காதவர்கள் மற்றும் இதில் தடைபட்ட அனைத்து தனிநபர்களையும் பின்னர் அடையாளம் காண்பேன். புதுப்பிக்கப்படும் தகவல்களின்படி குழுவை புதுப்பிப்பேன்

මේ දේශපාලනික වශයෙන් ගැටලුවක් යයි පෙන්වීමට උත්සාහ ගනිමින් සිසුන්ට සිදුවන අසාධාරණය යට ගැසීමට දරන උත්සාහයන් ව්‍යර්ථ වේවා අපි විශ්වාස කරමූ ළමයි අධිකරණය අපිට සාධාරණයක් ඉටු කරාවි කියලා, අපි වෙනුවෙන් මානුෂීය වේවි කියලා. ඔයාලත් අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයෙන් යුක්තව අදහස් පල කරන්න, අපි හැමෝම ඒ කෙරෙහි අවධානය යොමු කරමු

meka copy krla fb eke puluwn tharamk share kra😅

මේ දෙත් කරන්න ලමයී මේක තමා කරන්නම ඕනේ දෙ 🙏❤️

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව: මේ දිත්වා ආපදාවට පත් වුන ළමයෙක් එයාගෙ තත්වය සහ අදහස් කියන්නෙ . இந்தத் தீய விபத்தினால் பாதிக்கப்பட்ட ஒரு குழந்தை, தன் நிலைமையையும் கருத்துக்களையும் இவ்வாறு கூறுகின்றது.

100;000 කියන්නේ හරි ලස්සන ඉලක්කමක් නේද යාළුවනේ නෑ ඉතින් නිකන් කිවේ

⭕️ළමයි අපි ඇහුවා දැනට කම්ප්ලේන් කීයක් විතර ආව ද කියල කෝල් වලින් විතරක් දැනට 100ක් විතර තමයි කිව්වේ. 👇👇👇 50000කින් 100ක්. "ඔබලාගේ තත්ත්වය තේරුම් ගැනීම ඔබ සතුයි."

දෙමව්පියන් එවන්න බලන්න

ඔයාළගේ ඊ-මේල් යවද්දි මොකක් හරි ප්‍රශනයක් එනවා නම් BCC කියන තැන කොපි කරන්න තියෙන ඊ මේල් වලට වෙන වෙනම දාලා. මෙහෙම SS දාන්න.

අඩුම News එක වත් එයාලා දන්නේ නැහැ ළමයි අපිට එයාල එක්ක කතා කරාම තේරෙන්නේ ඒක අනිවාර්යෙන් කතා කරන්නේ 0112784537

ඒනම් සේම් ඒජ්. බට් ඔයා ඒ ගැන දන්නෙ නෑ.. පාඩම් කරන්න ගීන්

⭕️දිනය : සිකුරාදා(හෙට) ⭕️වේලාව : පෙ.ව. 9.30 ⭕️ස්ථානය : බෞද්ධාලෝක මාවත ( තුම්මුල්ල ) , කොළඹ 07 2026 උසස් පෙළ ලියන ඔබේ දරුවා වෙනුවෙන් දෙමාපියනි ඔබත් එන්න. සිසුන් වෙනුවෙන් සහභාගි වීමට කැමතියි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැකියි, අපගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙමු.