ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 041 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 041 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 14 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 041
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
ළමයි ඔයාලා දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , රජයේ බලධාරීන් සහ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් පියවරක් ගත හැකි ඕනෑම අයකුට මෙම ලිපිය භාරදෙන්න ළමයි, ඕනෑම කෙනෙකුගෙන් සහාය ගන්න.

Children, remember we told you that we are talking with civil organization representatives? Well, our work has succeeded. Several civil organizations have agreed to support us. But they have requested that a few parents also come forward to support this cause. They will support us with most of the upcoming work. We are having a meeting with these civil organizations tomorrow evening. If your parents are willing to join this, please send a message to our Bot. [The meeting will be held in Colombo] We have already completed 95% of the work that we can do.

● වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා +94719908555

මෙච්චර අසාධාරණයක් දැක දැක අපි වෙනුවෙන් කිසිම කතාවක් නැතුව සමහර අයට පාඩුවේ ඉන්න පුළුවන් අපි Group එකක් හදාගෙන , දෙයක් කරගෙන යනකොට ඒක බලාගෙන නම් පාඩුවේ ඉන්න බැහැ. මුලින් බැන්නා Group විකුණන්න දඟලනවා කියලා , ජුලි 20 වෙනිදා වෙනකන් නිසි පිළිතුරක් ලැබුණේ නැත්නම් Group එක delete කරනවා කිව්වම දැන් ඒක ගැන කතාවක් නෑ දැන් කියනවා අපි ළමයි රවට්ටනවලු, වෙන අයගේ වැරදි වහල අපිව රවට්ටන්නේ කවුද දන්නෑ..? අපි ළමයින්ගේ කාලයේ වටිනාකම දන්නේ නැහැල්ලු, එයාලගේ කාලයේ නාස්ති කරනවලු... මේකට නන් ටිකක් හිනා යනවා 😅 අපේ කාලයේ වටිනාකම දන්න නිසා තමා අපි ඒ කාලය අදාල බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඔය කලින් අවුරුදු වල A/l ලියපු අයට වඩා හොඳට අපේ කාලයේ වටිනාකම අපි දන්නවා, ඒකයි මෙච්චර සටනක් කරන්නේ 👍

ගෘප් එක විකුනනවා යැයි යැයි ගාපු උන් දැන්:

මේකත් අපිට ළමයෙක් දුන්නේ තවත් පාර්ශව රජය දැනුවත් කරලා අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා

අපෙන් ගොඩක් අය විස්තර අහනවා වගේම. ඔයාල පාඩම් කරලා නිකන් ඉන්න වෙලාව වල්වල මේ වැඩ කරනවා නම් අපිටත් මේකට කවුරු මොනා කිව්වත් , කරත් ඉස්සරහට කරගෙන යන්න හිතෙනවා. (සැ.යු. :- කම්මැලියොන්ට කිව්වේ🥱)

Hotline - 1996 පුලුවන් තරන් hotline එකට ගන්න අනෙක් -  0112505580                   0112505581 හැමෝම කරන්න මේක වෙන්නම ඕනේ දෙයක් 🔥 මේක missed කරගන්න එපා හැමෝම කරන්න.

රජයේ ආයතනවල ගොඩක් වැඩ පටන් ගන්නෙ 9න් පස්සෙ ලමයි මේකෙ කොච්චර මෙම්බර්ස්ල ගොඩක් ඉන්නවද 🔻🔻🔻 එක්කෙනා එක ගානෙ කෝල් කරත් කොච්චර පැමිණිලි ගානක් එයාලට ලැබෙන්න ඕනද? 🔻🔻🔻 Free time එකේ පොඩි වෙලාවක් වෙන් කරන්න 🟤🟤🟤 නිතරම එයාලට මතක් කරන්න අපිට උන අසාදාරනය ගැන 🟤🟤🟤

Upul sir wage anith stream wl ගුරුවරුන් geth fb post wlt me ගැන comments dnm nm hri

ළමයි ඔයාලට විභාග දෙපාර්තමේන්තුවට Call කරලා දැන් අහන්න පුළුවන් මානව හිමිකම් එකෙන් එයාලට මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වන ලෙස දැනුම් දීමක් ලැබුණද? ලැබුණ නම් ඒක සම්බන්ධයෙන් වන ප්‍රගතිය ? ඒ වගේම එනුපුල් කියලා පුද්ගලයෙක් විභාග දෙපාර්තමේන්තුවේ සිටිනවාද ? ඔහු කොහොමද විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් විවිධ අදහස් පළ කරන්නේ ? කියන කාරණා ඔයාලට දැන් අහන්න පුළුවන් 0112784537

telegram search karama group dekak pennawane.anith eka mokakda

Ee unt kal da gnn bari una ned.mata mathakai ee lmai gaththa mahansiya..lamai ekathu karan hitan kolaba giyane eth vdk une nee