ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 085 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 085 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 07 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 085
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
මේ පැය භාගෙ ඇතුලත ගන්න

ළමයි මේ වගේ ඒව ගොඩක් ඒවනව ඇත්තටම සතුටුයි ❤️🔥

ඇයි සර් අපිට මෙහෙම කරන්නේ...? මුන්ට පිස්සු කියලා කියන්න , අපි මොකක්ද සර් කළ වැරැද්ද ? අපිට පිස්සු කියලද සර් ලා සද්ද නොකර ඉන්නේ

අපි හාවො කියල හිතුවද ? 🔴🔴🔴 ඔයාලා ප්‍රධාන නගරවල පාසල් වලින් ⁣කල් දානවට විරැද්ධව ලමයි හොයනවා කියලා අපි දන්නවා ඔයාල එහෙම කරන්නෙ අපේ ඉල්ලීමට හේතු සාධාරණයි කියල දන්න නිසානෙ... 🔹🔹🔹 බහුතරය ඉන්නෙ අපේ පැත්තේ අපේ පෙත්සම් වලට අත්සන් කලේ ලමයි සීයක් දෙසීයක් නෙවෙයි 🔹🔹🔹 පුලුවන්නන් ඔය⁣ නෝනල මහත්තයලට අපි කියන්නෙ නගරෙන් විතරක් නෙවෙයි දිත්වා වලින් අනාත උනු , Notes පවා නැතිඋනු පැති වල දරැවොත් ඉන්නවනන් හොයාගන්න කල් දානවට අකමැති... 🔴🔴ප්‍රධාන නගරවල ලමයි විතරක් නෙවෙයිනෙ ලමයි. ඔයාලා දරැවන්ටත් ඔහොම කරනවනන් ලැජ්ජා වෙන්න.🔴🔴 තමන්ගෙ තරමට ගැලපෙන අය එක්ක එකට එක කරන්න. අහිංසක ලමයි එක්ක එකට එක කරන්නෙ නැතුව 🔹🔹🔹 🔴🔴🔴 තමන්ගෙ ජීවිතවල තියෙන ඇරියස් ළමයින්ගෙන් පිරිමහන්නෙපා 🔴🔴🔴

මේ අපි Group එකේ දාන 10 වෙනි ලියුම ළමයි Bot - @axyzwu_bot #26alpostpond

ළමයිගේ සැබෑ ප්‍රශ්න විසඳගන්න බැරුව කොහොමද ජනතා ප්‍රශ්න විසඳන්නේ...?

ළමයි ඔයාලා කලින් යවපු ලියුම්වල පොටෝ ඕන නම් වහන්නේ නැතුව ගත්ත ඒවා. නම් වහපු ඒවා බාරගන්නේ නෑ. මේකට එවන්න.👇👇👇 @axyzwu_bot ඉතා හදිස්සි 🔴🔴🔴🔴

ඔව් ඇත්ත....මේකට ඇවිල්ලා තමන්ගෙ ආත්මාර්ථකාමීකම පෙන්නලා යන එකනම් හරි නැහැ...ඒ වෙලාවෙත් එයාලා වැඩක් කරගත්තනම් හරි

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම, ඔබ සතු වගකීමකි...👍

🔴🔴  ළමායි ,,,, අනුන්ගෙ පහනෙන් එලිය බලන්න බලාගෙන ඉන්නෙපා  🔴🔴 දැනට ගොඩක් අය තමන් වෙනුවෙන් කතා කරන්න පටන් අරන් තියෙන්නෙ. ඔයාලත් ඔයාලට උන අසාධාරණය අදාල බලදාරීන්ට දැන්වත් කරන්න කෝල් කරලා. බලධාරීන් දැනුවත් කරන එක හැමෝටම පාඩම් කරන අතරෙ පොඩි වෙලාවක් වෙන් කරලා රුපියල් 5කටත් අඩුවෙන් කරන්න පුලුවන් දෙයක්නෙ. ඒ දේ කරන්න. ☎️ ☎️ ☎️ ☎️ ☎️ ☎️ ☎️ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල නම්බර් කිහිපයක් 0112785141 0112785142 0112785143 0112785144 0112785145 0112785146 0112785147 0112785148 0112785149 0112785150 0112785151 මේ හැම නම්බර් එකකටම අරං බලන්න ...... ☎️ 🔴  තමන් වෙනුවෙන් කරන දෙයක් කියලා හිතට අරන් කරන්න.....

එක දෙමව්පියෙක් නැද්ද කොලඹ අවට මේකට උදව් කරන්න පොඩ්ඩක් එන්න

නීතියේ පිහිට හැර වෙනත් පිහිටක් දැන් නොමැත ❤️

ළමයි අනිවාර්යයෙන් හෙට දෙමාපියන් 10 දෙනෙක් එනවා නම් ඔයාලට විශාල ප්‍රගතියක් බලාගන්න පුලුවන්.

Subject (විෂය): RTI 01 Application - Inquiry on Fundamental Rights Complaint Regarding 2026 AL Exam Postponement textතොරතුරු නිලධාරී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන තොරතුරු ලබාගැනීමේ අයදුම්පතයි. 1. අයදුම්කරුගේ නම: 2. ලිපිනය: 3. දුරකථන අංකය: 4. විද්‍යුත් තැපෑල: අවශ්‍ය කරන තොරතුරු පිළිබඳ විස්තර: 2026 උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව අප විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පහත තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. I. අපගේ පැමිණිල්ල කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව තහවුරු කරන ලියාපදිංචි අංකය (Complaint Reference/File Number). II. එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව මේ දක්වා ගෙන ඇති පියවර සහ වත්මන් ප්‍රගතිය (Current Status). III. මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නිවේදන (Notices) නිකුත් කර තිබේද? එසේ නම් එම දිනයන් සහ විභාගය පවත්වන මීළඟ දිනය. IV. මෙම සිදුවීම හරහා මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තහවුරු කිරීම සඳහා කොමිසම මඟින් මෙතෙක් සකස් කර ඇති වාර්තා හෝ නිර්දේශවල පිටපත්. තොරතුරු ලබා ගැනීමට කැමති ක්‍රමය: විද්‍යුත් තැපෑල (Email) මඟින්. දිනය:

📳දැන් අපි හැමෝම call ගමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට✅ අපිට lawyer  කිව්වා අපි වෙනුවෙන් ඊයෙ දිනයෙ සුරකිමු පණ මෙන් දරුවන් සංවිධානාය විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් යොමු කල නිසා නැවත පැමිණිලි යොමු කිරීම අවශ්‍ය නැති බව.🚫 දැන් හැමෝම කරන්න ඕන අපි වෙනුවෙන් ඊයෙ කරපු පැමිණිල්ල පුලුවන් තරම් ඉක්මනට විභාග කරන්න කියලා මානව හිමිකම් කොමිසමට call කරලා පැමිණිලි ඉදිරිපත් කරන එක💯 ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට  හැමෝම කෝල් කරලා කියමු අපිට කරන අසාධාරණය,අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට දෙන දැඩි මානසික පීඩනය සහ එයින් ඔබට සිදුවන බරපතල අපහසුතාවය ගැන පැහැදිලිව⚠️️ Email කරන්න👇🏻 sechrcsl@gmail.com Hotline↗️ - 1996 පුලුවන් තරන් hotline එකට ගන්න දුරකථන↗️ - 0112505580            0112505581             0112505582 මේ වෙලාවෙ අපෙන් පැමිණිලි ගොඩක් ලැබෙන තරමට මේ පිලිබඳ අපට සාධාරණ සහ ඉක්මන් විමර්ශනයක් සිදු වන බව විශ්වාසයි.💯 ⚠️️මේකත් තවත් ඇදෙන්න දෙනවද ඉක්මන් කරවනවද කියන වැඩේ තියෙන්නෙ ඔයාලගෙ අතේ🔰

තව සෙට් එකක් එක්ක එන්න මල්ලි