ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 041 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 041 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 14 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 041
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ පහළ තියෙන්නේ අපේ Facebook Page එක සහ Group එක. ඔයාලා හදල තියෙන posts ඒවාට upload කරන්න. පුළුවන් තරම් share කරන්න. ‼️ මේ ගැන හරි හැටි අවබෝධයක් නැතිව දේශපාලනය ඇදගෙන පාට පක්ෂ වලට කඩේ යන අපේ වැඩිහිටි පාර්ශවය ඇතුළු සියලුම දෙනා දැනුවත් කරන්න පොඩි වෙලාවක් යොදවලා ‼️‼️ FB page https://www.facebook.com/share/1GzxX6czHA/ FB group https://www.facebook.com/groups/1101692171474893/?ref=share&mibextid=NSMWBT ‼️‼️‼️

Video share ඇති Call and form fill කරන්න

ළමයි, ගොඩ දෙනෙක් අහන නිසා කියන්නේ... අපි මේ සම්බන්ධයෙන් වන දෙවෙනි නඩුව ඉදිරි දවස් 3,4 ඇතුළත ගොනු කිරීමට නියමිතයි. ඇයි නඩු දෙකක් දාන්න ඕන , එක නඩුවක් මදිද වගේ ප්‍රශ්න ඒවී. ඇත්තට ඒකට උත්තර දෙන්න බැහැ දැන්. මෙච්චර කාලයක් මේක කරගෙන ආවේ ලේසියෙන් අතාරින්න නෙවේ ළමයි

මේ සම්බන්ධව Bot ට message දාලා reply ආවේ නැති අය ඉන්නවනම්, ආයෙත් message එකක් දාන්න

එයාලා නෙවෙයිනෙ ලියන්නෙ අපි ට්‍රයි කරමු මේකට

*නම සම්පූර්ණ නම ඔනෙ නෑ මුල් අකුරු ටික එක්ක සර්නේම් එක කීවත් , නමේ කොටස් දෙකක් කීවත් ඇති.මුල් නම උනත් කමක් නෑ

අඩේ බන් මල්ලි හෝ නංගි උබලාට වෙලා තියෙන අසාධාරණය පොඩ් නෑනේ බන්...ඒත් බන් උබලගෙ වයසෙ උන් කල් දා ගන්න කිසිම උනන්දුවක් නෑනේ බන්...තව තියෙන්නෙ දින 49යි.අඩේ බන් අපි ඒ කාලේ විභාගෙ කල් දා ගත්තෙ ගෲප් එකේ ලමයි ඔක්කොම එකතුවෙලා විපක්ෂ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට කතා කරලා...හිරු tv එකේ සලකුණ වගේ live වැඩසටහන්  වලට call කරලා වද දීලා....hiru tv එකට එහෙම කතා කරලා අසාධාරණය කියලා ඒවට news ගහලා...ලමයි සෙට් එකක් media වලින් ගෙන්වලා කතා කරලා...තව නඩුත් දාලා ලොකු ගේමක් දුන්නා...මේ සැරේත් කල් දා ගන්න ඕන නම් තව කල් බලන් ඉන්න එපා...ඕකුන්ට ඔලුව උස්සන්න  බැරි වෙන විදියට රටේ ලොකුම ප්‍රශ්නය මේක විදියට ලොකු රැල්ලක්  හදන්න....නැත්තං කල් යවා ගන්න අමාරුයි.රජය පාර්ලිමේන්තුවේ ජන මාධ්‍ය වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙශර් කරන්න ඕන..

දැන් නම් ලියුම් ආවේ නැහැ කියන්න බැහැ ඔන්න 😌 இப்போ வந்த பிறகு கடிதங்கள் வரலையே என்று சொல்ல முடியாது இல்லையா? 😌 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය Grade 12 1st - ✅ Grade 12 2nd - ✅ Grade 12 3rd - ✅ Grade 13 1st - ❌ Grade 13 2nd - ✅ Grade 13 3rd - ❌ [ දැනුවත් කිරීමක් වත් නැහැ ] එයාලටත් වාර විභාග හයක් වැඩි නිසා හතරට අඩු කරලා 🙃

❇️From- ( ඔයාගෙ gmail address එක දාන්න) ❇️To - lparanamanna@unicef.org ❇️CC- (මේක හිස්ව තියන්න) ❇️BCC- (මේකට මේ පහළින් දාලා තියෙන e-mail ඇඩ්‍ර්ස් copy paste කරන්න. 👇👇👇)

මෙතන (https://t.me/postponedAL/13345)  ඇති ලිපිය  දෘඩ පිටපතක් ආකාරයට ලබා ගෙන දී ඇති උපදෙස් පරිදි පුරවන්න. https://t.me/postponedAL/13346 මේ පොටෝ එක බොට්ට දාන්න. *වැදගත්*

මේ අමිල දසනායක සර් ගේ Discussion Group එකෙන් ගත්ත Screenshot, සර්... සර්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි ළමයින්ව පොඩ්ඩක් දැනුවත් කරන්න, මේ වගේ අනවශ්‍ය දේවල් කරලා මේ වෙලාවේ අනවශ්‍ය පරිදි හැසිරෙන්න එපා කියලා. නැතිනම් සර් මෙතන ළමයි පිරිසක් අතර යම් දෙකඩ වීමක් සිදුවෙන්න පුළුවන්. [ නැතිනම් සර් මේ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කරන කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේක ළමයි කොටසකට විතරයි ඕන, තව කොටසකට මේකෙන් බලපෑමක් නැහැ කියලා වැරදි මතයකට යන්න පුළුවන් , ඒක සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමේදී අපිට ගොඩක් හානි දායක වෙන්න පුළුවන් ] අපි ප්‍රශ්නයක් තියෙනවා මෙයාල කෑ ගැහුවට එහෙම Group එකක් banned කරගන්න පුළුවන් තරම් හැකියාවක් මෙයාලට තියෙනවද කියලා. මෙතන තුන්වන පාර්ශවයක් විසින් මේ දේ සිදු කරනවා වෙන්න පුළුවන් සර්. නමුත් ළමයින්ගේ මේ හැසිරීම නිසා සර් ගේ නමට ලොකු හානියක් වෙනවා. සර් ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මේ දේ නවත්වන්න කියලා ළමයින්ව දැනුවත් කරන්න කියලා [ පෞද්ගලිකව සම්බන්ධ කරගැනීමේ නොහැකියාව නිසා, මෙලෙස සර් දැනුවත් කරා, ඒ හරහා සර් යම් අපහසුතාවයකට පත්වුණා නම් සමාවෙන්න ]