ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 109 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 109 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 07 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 109
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
❇️ ඉහත ඔක්කොම සදහන් කලාට පස්සෙ ඒ email එකටම අපි දෙන මෙන්න මේ rename කරපු Pdf එක විතරක් attach කරන්න පරණ ඒවා නෙවෙයි මතකනේ.. මේ දැන් දීලා තියෙන rename කරපු pdf එක.. ඔයාලා මේ Pdf එක save කරගද්දිත් මේ තියෙන විදිහටම save කරන්න වෙනස් නොකර අකුරක්වත්👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

මේක තමා අපේ අන්තිම අවස්ථාව හැමෝම මේ වැඩේ කරමු #26alpostpond Bot - @axyzwu_bot

Bio / Maths ළමයි විතරක් නෙමෙයි අනෙක් ළමයිතුත් මේ ගැන කතා කරනවා #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

මානවහිමිකම් කමිශව් සභාවට online පැමිණිලි කිරිමට . පැමිණිලි සියල්ලම අද භාරගෙන පරික්ෂණ පවත්වනවා කිව්වා ඔයාලා හැමොම විනාඩි දෙකක් අරගෙන මෙ form එක fill කරලා පැමිණිල්ලක් දාන්න https://www.hrcsl.lk/make-a-complaint/complaint-form/?lang=si 09 a- අධ්‍යාපන අමාතයාංශය , ඉසුරැපාය , පැලවත්ත , බත්තරමුල්ල b- අධ්‍යාපන ලේකම් , අධ්‍යාපන ඇමති , විභාග කොමසාරිස් අයිතිවාසිකම් කඩවු දිනය - 2026/06/08 13.b ලේඛන ගත සාක්ෂිවිදිහට මෙ pdf එක දාන්න

ඕන්න තාම 11යි නඩුවට අත්සන් කරන්න ලමයි ඉන්නෙ 1st shy ලමයි 3න් දෙනයි🤷‍♂️✅

9️⃣0️⃣🔤0️⃣0️⃣0️⃣

අපි මුල ඉඳන්ම කිව්වනේ, එක එක දේවල් වෙන්න පුළුවන් කියලා මේක අපි කරන දෙයක් නෙවෙයි, අපි කොහෙත්ම මේ වගේ දෙයක් සංවිධානය කරන්නේ නැහැ ඒක නිසා වැරැදිරි හිතන්න එපා, මේක කිසිසේත්ම අපේ වැඩක් නෙවෙයි

මේ ටික ඉක්මන් කරලා දාමු නේද?

අපගේ ප්‍රශ්නය පිළිබඳව අප දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ නැවත වතාවක් මේ පිළිබඳව කතිකාවතක් ඇති කළ ගරු විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් අපගේ ස්තුතියි පුදකර සිටිමු ❤️

උසස් පෙළ සියලුම විෂයයන්වල Teachers guide අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඉදිරි වැඩ කටයුතු සඳහා ඔයාලා ගාව තියෙනවා, සියලුම Teachers guide pdf අපිට එවන්න Bot - @axyzwu_bot

WhatsApp Image 2026-06-01 at 01.11.27.jpeg1.23 KB

අපි කලින් දාපු ඊ-මේල් වගයකට පිළිතුරු ආවා. ඔයාලා දිගටම උදේ දුන්න ඊ-මේල් වලට ඊ-මේල් යවන්න. දැන් දාපු එකටත් යවන්න. Batch 03 : https://t.me/postponedAL/13662 🛑RTI 01 එක වැදගත් මෙතන ඊ-මේල් යවද්දි මේකට විතරක් යවන්න E-mail : sechrcsl@gmail.com RTI 01 : https://t.me/postponedAL/13683 (ලින්ක් වලින් යන්න. හොය හොය ඉන්න දෙයක් නෑ)

🎯 Target - 84000 🎯
අද කරන්න තියෙන දේවල්වලින් ගෲප් එක යාවත්කාලීන කරන්න කලින් ඊයේ ගන්න බැරි උන ටාර්ගට් උදේම ගහමු. 90K උදේ 10 වෙන්න කලින් ගමු. හේතුව ආයේ ආයේ කියන්නේ නෑ ඔයාලා දන්න නිසා.

https://www.facebook.com/groups/1101692171474893/?ref=share&mibextid=NSMWBT අපේ FB page එක හැමෝම ගිහින් post දාන්න ⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖

ඔය ළමයින්ගේ දෙමව්පියන්ගේ යම් යම් සංවිධාන ඇති, සමිති ඇති, කිසිම පක්ෂයකට අයිති නොවන. ළමයින්ගේ ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරියට එන්න කැමති දෙමව්පියන් විතරයි අපිට දැන් ඕන. අපි ඉල්ලන්නේ සාධාරණය. අපිට අනිවාර්යෙන්ම මේක දිනන්න පුළුවන්.

හැමදේම වෙන්න වෙලාවක් තියෙනවා ළමයි, පොඩ්ඩක් කලබල නොවී ඉන්න...!