ch
Feedback
2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

前往频道在 Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA 的分析概览

频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) 是活跃参与者。目前社区聚集了 13 000 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 13 000 名订阅者。

根据 25 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 150,过去 24 小时变化为 44,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 104.65%。内容发布后 24 小时内通常能获得 34.65% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 13 584 次浏览,首日通常累积 4 498 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 170。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

凭借高频更新(最新数据采集于 26 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

13 000
订阅者
+4424 小时
+1507 天
+15030 天
帖子存档
🌐🔊YOUTUBE LIVE STREAM 2️⃣0️⃣2️⃣7️⃣Revision ආරම්භය Zoom full ලමයි.. YOUTUBE එකට log වෙමූ! https://www.youtube.com/live/Ee41lRxkEtE?si=o4ioouTT4T02V1Jj

🔘🔊හැමෝම 7.00ට පංතිය join වෙමූ ළමයි!! When: Aug 31, 2026 07:00 PM Colombo Topic: 2️⃣0️⃣2️⃣7️⃣ Revision ආරම්භය - ශාක පටක Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_kcHaR-tfSmyr1DXUmR_Bbw #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION ආරම්භය ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න අද රාත්‍රී 7.00 ට YouTube ❤️ සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව එකතු වෙ
2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION ආරම්භය ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න අද රාත්‍රී 7.00 ට YouTube ❤️ සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව එකතු වෙන්න!! ❗වැඩි විස්තර දැනගැනීමට පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. Telegram channel link- https://t.me/SD27BIO #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

语音消息01:14

Class Time Table (Main Revision) ▶️ 31 සදුදා රාත්‍රී 7.00 - 2027 Revision ආරම්භය හා ශාක පටක ▶️ 04 සිකුරාදා රාත්‍රී 7.00 - ශාක වර්ධනය ▶️ 07 සදුදා රාත්‍රී 7.00 - ශාක ජලය හා ද්‍රව්‍ය පරිවහනය ▶️ 11 සිකුරාදා රාත්‍රී 7.00 - ශාක තුලින් ජලය ඉවත්වීම හා ශාක ආලෝකය ලබා ගැනීම හා වායු හුවමාරුව ▶️ 14 සදුදා රාත්‍රී 7.00 - ශාක පෝෂණය ▶️ 18 සිකුරාදා රාත්‍රී 7.00 - ශාක ප්‍රජනනය 01 ▶️ 21 සදුදා රාත්‍රී 7.00 - ශාක ප්‍රජනනය 02 ▶️ 25 සිකුරාදා රාත්‍රී 7.00 - ප්ලාන්ටේ රාජධානිය (3rd unit) ▶️ 28 සදුදා රාත්‍රී 7.00 - ශාක භාහිර හා අභ්‍යන්තර උත්තේජවලට ප්‍රතිචාර පළමු දින දෙක Free YouTube හා Zoom හරහා සම්භන්ධ විය හැක.. අදාළ link Telegram channel එක හරහා ලබාගත හැක..

语音消息01:26

Class dates ගැන...

语音消息01:08

නිරෝගී පුද්ගලයෙක්ට මේකෙ 73 පේනව... ඒත් වර්ණ අණ්ධතාවය නම් මුකුත් එහෙම පේන්නෙ නෑ...
නිරෝගී පුද්ගලයෙක්ට මේකෙ 73 පේනව... ඒත් වර්ණ අණ්ධතාවය නම් මුකුත් එහෙම පේන්නෙ නෑ...

පළවෙනි එකේ හරිනම් 26 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 2 හෝ 6 එකක් විතරයි පේන්නෙ... දෙවෙනි එකේ හරිනම් 42 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම
පළවෙනි එකේ හරිනම් 26 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 2 හෝ 6 එකක් විතරයි පේන්නෙ... දෙවෙනි එකේ හරිනම් 42 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 4 හෝ 2 එකක් විතරයි පේන්නෙ... තුන්වෙනි එකේ හරිනම් 35 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 3 හෝ 5 එකක් විතරයි පේන්නෙ...

මේක සාමාන්‍ය මනුස්සයෙක්ට පේන්නෙ 96.. රතු කොළ වර්ණ අණ්ධතාව තියනව නම් 9 විතරයි.. නැත්තම් 6 විතරයි..
මේක සාමාන්‍ය මනුස්සයෙක්ට පේන්නෙ 96.. රතු කොළ වර්ණ අණ්ධතාව තියනව නම් 9 විතරයි.. නැත්තම් 6 විතරයි..

Class මුල් දවස් 02 ම free ❤️ link එක telegram දානව, ඒ නිසා telegram එකේ දාන zoom link එක හෝ youtube link එකෙන් සම්භන්ධ වෙන්න...

语音消息00:35

+1
නිකමට open කරල Zoom කරල බලන්න...

💙🔊2027 Biology Revision Telegram channel link - https://t.me/SD27BIO #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

අඩෝ මේකනම් දාන්නම හිතුන... සිරාවටම ඕක ඇත්ත.. 😂
අඩෝ මේකනම් දාන්නම හිතුන... සිරාවටම ඕක ඇත්ත.. 😂

语音消息00:31

එහෙනම් 31 එයත් එක්ක ඔයත් එන්න, එයා නැත්තම් ඔයා තනියම එන්න, ඔයා නැත්තම් එයා වෙන කෙනෙක් එක්ක එයි... දරුවොත් එක්ක බලන්න...

Paper class september 7 සිට ආරම්භ වෙනව, විස්තර දැනුවත් කරන්නම්, ඉවසල ඉන්න...