es
Feedback
2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

Ir al canal en Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

El canal 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) es un actor destacado. Actualmente la comunidad reúne a 13 000 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 13 000 suscriptores.

Según los últimos datos del 25 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 150, y en las últimas 24 horas de 44, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 104.65%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 34.65% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 13 584 visualizaciones. En el primer día suele acumular 4 498 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 170.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

13 000
Suscriptores
+4424 horas
+1507 días
+15030 días
Archivo de publicaciones
🌐🔊YOUTUBE LIVE STREAM 2️⃣0️⃣2️⃣7️⃣Revision ආරම්භය Zoom full ලමයි.. YOUTUBE එකට log වෙමූ! https://www.youtube.com/live/Ee41lRxkEtE?si=o4ioouTT4T02V1Jj

🔘🔊හැමෝම 7.00ට පංතිය join වෙමූ ළමයි!! When: Aug 31, 2026 07:00 PM Colombo Topic: 2️⃣0️⃣2️⃣7️⃣ Revision ආරම්භය - ශාක පටක Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_kcHaR-tfSmyr1DXUmR_Bbw #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION ආරම්භය ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න අද රාත්‍රී 7.00 ට YouTube ❤️ සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව එකතු වෙ
2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION ආරම්භය ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න අද රාත්‍රී 7.00 ට YouTube ❤️ සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව එකතු වෙන්න!! ❗වැඩි විස්තර දැනගැනීමට පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. Telegram channel link- https://t.me/SD27BIO #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

Mensaje de voz01:14

Class Time Table (Main Revision) ▶️ 31 සදුදා රාත්‍රී 7.00 - 2027 Revision ආරම්භය හා ශාක පටක ▶️ 04 සිකුරාදා රාත්‍රී 7.00 - ශාක වර්ධනය ▶️ 07 සදුදා රාත්‍රී 7.00 - ශාක ජලය හා ද්‍රව්‍ය පරිවහනය ▶️ 11 සිකුරාදා රාත්‍රී 7.00 - ශාක තුලින් ජලය ඉවත්වීම හා ශාක ආලෝකය ලබා ගැනීම හා වායු හුවමාරුව ▶️ 14 සදුදා රාත්‍රී 7.00 - ශාක පෝෂණය ▶️ 18 සිකුරාදා රාත්‍රී 7.00 - ශාක ප්‍රජනනය 01 ▶️ 21 සදුදා රාත්‍රී 7.00 - ශාක ප්‍රජනනය 02 ▶️ 25 සිකුරාදා රාත්‍රී 7.00 - ප්ලාන්ටේ රාජධානිය (3rd unit) ▶️ 28 සදුදා රාත්‍රී 7.00 - ශාක භාහිර හා අභ්‍යන්තර උත්තේජවලට ප්‍රතිචාර පළමු දින දෙක Free YouTube හා Zoom හරහා සම්භන්ධ විය හැක.. අදාළ link Telegram channel එක හරහා ලබාගත හැක..

Mensaje de voz01:26

Class dates ගැන...

Mensaje de voz01:08

නිරෝගී පුද්ගලයෙක්ට මේකෙ 73 පේනව... ඒත් වර්ණ අණ්ධතාවය නම් මුකුත් එහෙම පේන්නෙ නෑ...
නිරෝගී පුද්ගලයෙක්ට මේකෙ 73 පේනව... ඒත් වර්ණ අණ්ධතාවය නම් මුකුත් එහෙම පේන්නෙ නෑ...

පළවෙනි එකේ හරිනම් 26 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 2 හෝ 6 එකක් විතරයි පේන්නෙ... දෙවෙනි එකේ හරිනම් 42 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම
පළවෙනි එකේ හරිනම් 26 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 2 හෝ 6 එකක් විතරයි පේන්නෙ... දෙවෙනි එකේ හරිනම් 42 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 4 හෝ 2 එකක් විතරයි පේන්නෙ... තුන්වෙනි එකේ හරිනම් 35 තියෙන්නෙ, වර්ණ අණ්ධතාවය නම් 3 හෝ 5 එකක් විතරයි පේන්නෙ...

මේක සාමාන්‍ය මනුස්සයෙක්ට පේන්නෙ 96.. රතු කොළ වර්ණ අණ්ධතාව තියනව නම් 9 විතරයි.. නැත්තම් 6 විතරයි..
මේක සාමාන්‍ය මනුස්සයෙක්ට පේන්නෙ 96.. රතු කොළ වර්ණ අණ්ධතාව තියනව නම් 9 විතරයි.. නැත්තම් 6 විතරයි..

Class මුල් දවස් 02 ම free ❤️ link එක telegram දානව, ඒ නිසා telegram එකේ දාන zoom link එක හෝ youtube link එකෙන් සම්භන්ධ වෙන්න...

Mensaje de voz00:35

+1
නිකමට open කරල Zoom කරල බලන්න...

💙🔊2027 Biology Revision Telegram channel link - https://t.me/SD27BIO #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

අඩෝ මේකනම් දාන්නම හිතුන... සිරාවටම ඕක ඇත්ත.. 😂
අඩෝ මේකනම් දාන්නම හිතුන... සිරාවටම ඕක ඇත්ත.. 😂

Mensaje de voz00:31

එහෙනම් 31 එයත් එක්ක ඔයත් එන්න, එයා නැත්තම් ඔයා තනියම එන්න, ඔයා නැත්තම් එයා වෙන කෙනෙක් එක්ක එයි... දරුවොත් එක්ක බලන්න...

Paper class september 7 සිට ආරම්භ වෙනව, විස්තර දැනුවත් කරන්නම්, ඉවසල ඉන්න...