2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA
SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com
显示更多📈 Telegram 频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA 的分析概览
频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) 是活跃参与者。目前社区聚集了 14 658 名订阅者,在 其他 类别中位列第 。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 14 658 名订阅者。
根据 05 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 017,过去 24 小时变化为 56,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 73.70%。内容发布后 24 小时内通常能获得 27.30% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 10 803 次浏览,首日通常累积 4 001 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 145。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“SASHANKA DHANUJAYA
කටපාඩම් කරපු BIO මතකෙටම......
2027 BIOLOGY REVISION AND PAPER CLASS
YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6
Official Website - https://sddopamine-lite.com”
凭借高频更新(最新数据采集于 06 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 06 十一月 | +1 | |||
| 05 十一月 | +56 | |||
| 04 十一月 | +30 | |||
| 03 十一月 | +38 | |||
| 02 十一月 | +62 | |||
| 01 十一月 | +37 |
| 2 | 🔥සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ආරම්භය🔥
සත්ත්ව පටක මතක හිටින්නම ඉගෙන ගන්න හෙට රාත්‍රි 7.00ට
🌐 YouTube සහ 🌐 ZOOM ඔස්සේ සජීවීව අපිත් එක්ක එකතු වෙන්න!
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 3 250 |
| 3 | 语音消息 | 4 450 |
| 4 | 🔘🔊 2027 MAIN REVISION- November Month Timetable
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 3 765 |
| 5 | 语音消息 | 2 129 |
| 6 | Campus ගිහින් මෙහෙම නම් වෙන්න එපා...
තමන්ගෙ උපරිමය කරගෙන, අනිත් අයට කරදරයක් නොවී ඉන්න...
දන්න අදුරනව නම් උඩ ඉන්න අය ඔයාට පරෙස්සමට ඉන්න, මෙයාල කලිසම් ගලවන්න හදනව දකින අයගෙ | 2 134 |
| 7 | මේ සිකුරාදා unit 05 පටන් ගන්නව කස්ටිය..... | 5 726 |
| 8 | හදුනා ගත්තද ඔබ මා | 6 613 |
| 9 | කොහොමැයි කස්ටිය දැන් unit 03 | 6 850 |
| 10 | 🔘🔊 අද 7.00ට පංතියට සම්බන්ධ වෙමූ ළමයි!
When: Nov 2, 2026 07:00 PM Colombo
Topic: දෙබෙදුම් සුචි හා තුන්වන පාඩම ප්‍රශ්න සාකච්ඡාව
Register in advance for this webinar:
https://us02web.zoom.us/webinar/register/WN_OFEAqeHOSsqoM4A92dnivw | 7 916 |
| 11 | 7.00 ට පංතියට එන්න....
(බෙංගාල බොක්කට හිතෙන හිතෙන විදිහට පංති නවත්තන්න බෑ...)
Link එක telegram දානව.... | 7 052 |
| 12 | Bio පංති නම් එදාට වහිනව.... - මීට බෙංගාල බොක්ක | 7 423 |
| 13 | ‼️පහත දක්වා ඇති ආකාරයට නොවැම්බර් මාසය සඳහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත.‼️
🔺sddopamine-lite website link-
https://web.sddopamine-lite.com/
🔺 පළමුව පහළ YouTube video එක නරඹා පෙන්වා ඇති ආකාරයට අපගේ web site එකේ student account එකක් නිර්මාණය කරගන්න.
https://youtu.be/Kg5FAAGFRfg
🔺 දෙවනුව පහළ වීඩීයෝ නරඹා දී ඇති උපදෙස් පරිදි ගෙවීම් සිදු කරන්න.
🔘Payment Submission part 01-
https://youtu.be/j6JCrUhweSw
🔘Payment Submission part 02-https://youtu.be/V87FjhZ6ATU
🔺 පහත සඳහන් ගිණුම් අංක වලට පමණක් මුදල් බැර කළ යුතුය.
✔️Commercial bank
8010278044
N B S DHANUJAYA
NAWARATHNA
Branch: Nikaweratiya
✔️BOC
87467411
N B S D NAWARATHNA
Branch : Nikaweratiya
🔶 ඔබ විසින් මුදල් ගෙවූ පසු ලැබෙන රිසිට්පතෙහි ඉදිරිපස පහත සඳහන් තොරතුරු පැහැදිලි අකුරින් ලියා එවිය යුතුයි.
■ඔබ සම්බන්ධ වන පන්තිය :
■ඔබගේ නම :
■Code number/Student ID:(අලුතින් සම්බන්ධ වන අයෙක් නම් මේ සඳහා New Student ලෙස සදහන් කරන්න.)
ඔබ ඉගෙනුම ලබනා ■මාධ්‍යය: ( සිංහල / English/Tamil)
■Shy එක:
■දිස්ත්‍රික්කය:
■මුදල් ගෙවූ මාසය:
❗ රිසිට්පතෙහි ඉහත තොරතුරු අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. නැත්නම් ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ.
🔘🔘 මුදල් Online tranfer කරනවා නම් පහත තොරතුරු ඇතුළත්ව පැහැදිලි screenshot එකක් හරහා එවිය යුතුයි.
■Reference number එක
■Remark/Description/Staus එක ලෙස ඔබගෙ code number එක සහ ගෙවීම් කල මාසය දැක්විය යුතුයි.
■Deposit date & time/ මුදල් තැන්පත් කළ දිනය හා වෙලාව
■Deposit amount/ගෙවූ මුදල
■Deposit account /ආයතනයේ තැන්පතු ගිණුම
❗ ඉහත තොරතුරු පැහැදිලිව සඳහන් වී නොමැති නම් online ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ.
‼️සෑම මාසයක ම පළමු සතියෙන් පසුව live class links ලබා දෙන්නේ paid සිසුන්ට පමණි.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 6 715 |
| 14 | අද රෑ 7.00 ට දෙබෙදුම් සුචි සහ තුන්වන පාඩමේ ප්‍රශ්න සාකච්ඡාව තියනව....
ඊට පස්සෙ පොඩි paper Discussion එකකුත් තියනව වෙලාව ඉතුරු උනොත්... ❤️ | 6 972 |
| 15 | කස්ටිය 07ට set වෙමු class එකට...
සත්‍ය බොහොම කටුකයි, ඒ සත්‍යට අපිට මුහුණ දෙන්නම වෙනව...
උඩ msg දැම්මෙ මම විදින දුකෙන් කෑල්ලක් උබලටත් දෙන්න 😁 | 8 812 |
| 16 | හෙට උබලට පංතිද paper class එකක් දාන්න... | 8 401 |
| 17 | දෙලොවක් අතර තනිවෙන්නෙ නැද්ද ඔයාල | 8 136 |
| 18 | 🔊අද රෑ 7.00 ට Paper Discussion එක පටන් ගන්නවා.
අද SPD 03 Paper එකේ ඉතුරු කොටස සහ OG 02 Paper එක සාකච්ඡා කරනවා.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 8 109 |
| 19 | 2027 Main Revision - November Time Table
▶️ 02 සදුදා - දෙබෙදුම් සුචි හා තුන්වන පාඩම ප්‍රශ්න සාකච්ඡාව
▶️ 06 සිකුරාදා - සත්ව පටක
▶️ 09 සදුදා - සත්ව රාජධානියේ ස්නායු පද්ධති හා මධ්‍ය ස්නායු පද්ධතිය
▶️ 13 සිකුරාදා - පර්යන්ත ස්නායු පද්ධතිය, ස්නායු ආවේග සම්පේෂණය හා ස්නායු පද්ධතියේ රෝග
▶️ 16 සදුදා - සංවේදී ප්‍රතිග්‍රාහක
▶️ 20 සිකුරාදා - ඇස
▶️ 23 සදුදා - කන හා සම
▶️ 27 සිකුරාදා - අන්තරාසර්ග පද්ධතිය 01
▶️ 30 සදුදා - අන්තරාසර්ග පද්ධතිය 02
▶️ 04 සිකුරාදා - ඉතිරි වන දෑ (කුමක් හෝ කොටසක් මග හැරුණ හොත්..) | 8 995 |
| 20 | https://youtube.com/shorts/PdjhYg_y4YM?si=d4zheAs6C3WEYh0u
මේකත් නිවැරදි එකක්... | 8 079 |
