ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

前往频道在 Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA 的分析概览

频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) 是活跃参与者。目前社区聚集了 15 262 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 15 262 名订阅者。

根据 27 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 912,过去 24 小时变化为 14,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 71.12%。内容发布后 24 小时内通常能获得 25.47% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 10 855 次浏览,首日通常累积 3 887 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 139。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

凭借高频更新(最新数据采集于 28 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

15 262
订阅者
+1424 小时
+1417 天
+91230 天
帖子存档
🔘🔊ළමයි... අද රෑ 7.00 ට Paper Discussion එක පටන් ගන්නවා. අද OG 04 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
14 11月, 06:06

✅ මේ වන විට QUIZ NO. 09 සහ 10 අපගේ website එකේහි පළකර ඇත. නොවැම්බර් මස Revision පංති සඳහා සහභාගී වූ සිසුන් Quizzes යනුවෙන් ඇති section එකට පිවිසී , 'Start Quiz' යන command එක ලබා දී ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සිදු කළ හැකිය. ලබා දී ඇති කාලය තුළ දී අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු සපයා අවසන් කළ යුතුය. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
13 11月, 22:08

කොහොමැයි ළමයි ස්නායු පද්ධතිය...
13 11月, 12:45

语音消息01:04
13 11月, 12:45

语音消息00:11
13 11月, 07:26

语音消息00:30
13 11月, 06:05

🔘🔊ළමයි අද පංතිය හවස 6.00ට පටන් ගන්නවා... සත්ත්ව රාජධානියේ ස්නායු පද්ධති සහ මධ්‍ය ස්නායු පද්ධතිය කොටස අද ආරම්භ වෙනවා! අපගේ website එක හරහා පංතියට සම්බන්ධ වෙන්න පුළුවන්. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
13 11月, 04:22

语音消息01:31
11 11月, 06:21

Repost from SD Biology Support
🧾‼️ Tute tracking IDs පහළ Telegram Channel එකේ update කරනවා. https://t.me/sashdhanu007 ♦️Tute සම්භන්ධ ගැටලුවක් වෙතොත් 0724344315 මෙම number එකට Whatsapp හරහා පමණක් තම ගැටලුව පැහැදිලිව යොමුකරන්න. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
10 11月, 09:15

දැන් ඔය සිකුරාදාම කරමු කියන ළමයි සිකුරාදා කීයටද ? 7ට කලින් ඕනෙ එහෙනම්
10 11月, 07:31

🔘🔊ළමයි.. සර්ගෙ අසනීප තත්ත්වය නිසා සඳුදා පැවැත්වීමට නොහැකි වූ පංතිය හෙට (බදාදා) හවස 6.00 ට පැවැත්වේ. හෙට පංතිය සඳහා සහභාගී වීමට නොහැකි වේ නම්, එහි recording එක නරඹා සිකුරාදා පංතියට සහභාගී වන්න. සිකුරාදා පංතිය ඉගෙන ගැනීමට හෙට පංතියේ දැනුම අවශ්‍ය වේ.....
10 11月, 06:37

语音消息00:09
09 11月, 11:09

09 11月, 11:05
09 11月, ~21:03

语音消息00:41
09 11月, 03:06

You are invited to register for a Zoom webinar! When: Nov 8, 2026 07:00 PM Colombo Topic: Og 02 ඉතිරි කොටස සහ Og 03 ප්‍රශ්න සාකච්ඡාව Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_dTm9nxV2TJ2c3_ld9jBx3w After registering, you will receive a confirmation email containing information about joining the webinar. කස්ටිය 7ට සම්භන්ධ වෙමු... අපිලට සාකච්ඡා කරන්න මරු ප්‍රශ්න ටිකක් තියනව....
08 11月, 07:55

🔘🔊ළමයී... සර්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් අද පංතිය පැවැත්වෙන්නෙ නෑ. ඒ වෙනුවට හෙට රෑ 7.00 ට පංතිය පැවැත්වේ. Telegram Channel එක හරහා Zoom සහ YouTube Unlisted links ලබා ගත හැකිය. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
07 11月, 07:57

🔘🔊පංතිය ගැන Update වෙන විස්තර, අවශ්‍යම තොරතුරු දැන ගන්න අනිවාර්යයෙන්ම පහළ තියෙන SD Support Telegram Channel එකට සම්බන්ධ වෙන්න. https://t.me/mqhw2 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
07 11月, 00:03

✨පහත දුරකථන අංක හරහා පංතිය සම්බන්ධ විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත. ‼️අලුතින්ම පංතියට සම්බන්ධ වන අයෙක් නම් විස්තර දැන ගැනීමට - 0
✨පහත දුරකථන අංක හරහා පංතිය සම්බන්ධ විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත. ‼️අලුතින්ම පංතියට සම්බන්ධ වන අයෙක් නම් විස්තර දැන ගැනීමට - 0769099230 ‼️Revision, Paper class සම්බන්ධව - 0778844249 ‼️අපගේ website එක සම්බන්ධව - 0769879989 ♦️Tute සම්භන්ධ ගැටලුවක් වෙතොත් 0724344315 මෙම number එකට Whatsapp හරහා පමණක් තම ගැටලුව පැහැදිලිව යොමුකරන්න. ඉහත සඳහන් දුරකථන අංක වෙත ඔබගේ තොරතුරු යොමු කිරීමේ දී Telegram හරහා තොරතුරු විමසීමෙන් වළකින්න.❌ සතියේ දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා සහ සෙනසුරාදා දින උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් පිළිතුරු ලබාදීම සිදුවේ. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
06 11月, 23:54

✅ මේ වන විට QUIZ NO. 08 අපගේ website එකේහි පළකර ඇත. නොවැම්බර් මස Revision පංති සඳහා සහභාගී වූ සිසුන් Quizzes යනුවෙන් ඇති sect
✅ මේ වන විට QUIZ NO. 08 අපගේ website එකේහි පළකර ඇත. නොවැම්බර් මස Revision පංති සඳහා සහභාගී වූ සිසුන් Quizzes යනුවෙන් ඇති section එකට පිවිසී , 'Start Quiz' යන command එක ලබා දී ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සිදු කළ හැකිය. ලබා දී ඇති කාලය තුළ දී අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු සපයා අවසන් කළ යුතුය. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
06 11月, 21:22

කස්ටිය, පාඩම කොහොමද ? Unit 05 සත්ව පටක.... YouTube එකේ comment එකක් දාගෙන යමු ළමයි...
06 11月, 13:10