uk
Feedback
2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

Відкрити в Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

Канал 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) є активним учасником. На даний момент спільнота об'єднує 12 947 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 12 947 підписників.

За останніми даними від 24 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 106, а за останні 24 години на 48, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 104.43%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 34.77% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 13 509 переглядів. Протягом першої доби публікація в середньому набирає 4 498 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 176.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

Завдяки високій частоті оновлень (останні дані отримано 25 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

12 947
Підписники
+4824 години
+1067 днів
+10630 днів
Архів дописів
Голосове повідомлення00:55

හෙට රෑ 07ට Revision එක තියනව.. උගන්වන්නේ ශාක ප්‍රජනනය 02 කොටස... හැබැයි මේ කොටසට සම්බන්ධ වෙන්න එක කොටස අනිවාර්යෙන් හොඳට බලල එන්න ඕනේ... නැත්නම් මේ කොටස තේරෙන්නේ නෑ... හෙට මේ කොටස උගන්නලා පන්තිය ඇතුළෙදිම Quiz එක කරල අපි සාකච්ඡා කරනව...

ලබන සතියෙ paper එක...

Repost from SD Biology Support
📍භෞතික ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත ගොස් ප්‍රශ්න පත්‍ර ලීවීම සිසුන් QR Code ලබා ගන්නා ආකාරය. 🔴පළමුව අපගේ website එකට පිවිසෙන්න. Website link- https://web.sddopamine-lite.com/ 🔴Payment section එක හරහා ගෙවීම් සිදු කළ මාසය වෙත පිවිසෙන්න. 🔴එහිදී ඔබ ගෙවීම් සිදු කර ඇත්තේ physical ආකාරයට ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නම්, Payment එක approve වූ පසු ඉහත පෙන්වන ආකරයට ගෙවීම් සිදු කරන ලද portal එකට පහළින් ප්‍රශ්න පත්‍ර ලීවීම සඳහා භෞතික ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත රැගෙන යා යුතු QR code දිස් වනු ඇත. 🔴අදාළ සතියට ලියනු ලබන QR code එක download කර ඔබගේ භෞතික ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානය වෙත අනිවාර්යයෙන්ම රැගෙන යන්න. 🔴එහි දී QR code පරීක්‍ෂා කර ප්‍රශ්න පත්‍ර ලබා දීම සිදු වනු ඇත. 🗓️ Calendar එකට පිවීසී මෙන් ඔබට ගෙවීම් කළ පංතියට අදාළව භෞතිකව ප්‍රශ්න පත්‍ර ලිවීමට ඇති කාල සටහන දැක ගත හැකිය. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

කොහොමද ළමයි රචනා ප්‍රශ්න ලිවීම සම්භන්ධව තිබ්බ පංතිය... ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනද ?

‼️අද පංතිය රෑ 8.00 ට පටන් ගන්නවා! පංතියට සම්බන්ධ වූ සියලුම සිසුන්ට Web site එක හරහා ඉහත දක්වා ඇති ආකාරයට Notification section එක හරහා link එක ලබා ගත හැකියී. ♦️Website link- https://web.sddopamine-lite.com/ අනිවාර්යයෙන්ම තමන්ගෙ code number(Student ID) එකෙන් සහ නමින් (ex: 100001 Nuwan) rename කරගෙන meeting එකට log වෙන්න. නැත්නම් meeting එකෙන් remove කරනවා. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

Голосове повідомлення00:21

ඔයාලට රචනා ප්‍රශ්න ලියනකොට තියන ගැටළු මොනවද ?

මේ පොත් 04 මේ මාසෙ ගන්න පුළුවන්... ඉතිරි ටික ලබන මාසෙ ගන්න පුළුවන්.....

Repost from SD Biology Support
✅ සම්පත් පොත් මිල දී ගන්නා ආකාරය දක්වා මේ වන විට Bot update කර ඇත. 🔘🔊මෙම link එක හරහා Bot සමඟ සම්බන්ධ විය හැකිය. https://t.
✅ සම්පත් පොත් මිල දී ගන්නා ආකාරය දක්වා මේ වන විට Bot update කර ඇත. 🔘🔊මෙම link එක හරහා Bot සමඟ සම්බන්ධ විය හැකිය. https://t.me/SD_PAYbot ✔️මින් පෙර bot ව භාවිතා කර ඇති අයෙක් නම් /start යනුවෙන් type කර bot ව update කර ගන්න. මෙම සම්පත් පොත් මිල දී ගැනීම අනිවාර්ය නොවේ. අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙක්ට මෙම පොත් මිල දී ගැනීමේ හැකියාව ඇත. වැඩිදුර තොරතුර දැනගැනීම සඳහා 076 059 7889 මෙම දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන්න. සතියේ දින වල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා සහ සෙනසුරාදා දින වල උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ලැබේ.

මේක paper class එකේ පළවෙනි පංතිය....

අද රෑ 8ට අපි පොඩි පංතියක් ගන්නව රචනා ප්‍රශ්න ලියන විදිහ සාකච්ඡා කරන්න.. මේකෙදි ලේසියෙන් මතක තියාගන්න විදිහ, පොයින්ට් එකට ලියන විදිහ, පොයින්ට් හැලෙන්නෙ නැතුව ලියන විදිහ අපි සාකච්ඡා කරනව.... හුගක් අයට රචනා ලියන්න අමාරුයි.... රෑට බෙහෙත් දෙන්නම්...

කොහොමද ළමයි ශාක ප්‍රජනනය පාඩම... මීට කලින් ඉගෙනගන ඇති, දැන් කොහොමද ?

‼️අද පංතිය රෑ 7.00 ට පටන් ගන්නවා! අද ශාක ප්‍රජනනය කොටස සාකච්ඡා කරනවා. පංතියට සම්බන්ධ වූ සිසුන්ට Web site එක හරහා ඉහත දක්වා ඇති ආකාරයට Notification section එක හරහා link එක ලබා ගත හැකියී. ♦️Website link- https://web.sddopamine-lite.com/ අනිවාර්යයෙන්ම තමන්ගෙ code number එකෙන් සහ නමින් (ex: 100001 Nuwan) rename කරගෙන meeting එකට log වෙන්න. නැත්නම් meeting එකෙන් remove කරනවා. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

ගිය අවුරුද්දෙ වැඩ නොකරපු අය මේ හේතු වලට සාක්ෂි....

📊 මේ පාර විභාගයට මාස 11 තියෙනවා, ඒ නිසා ළමයෙක් හිතනවා වෙන්න පුළුවන් මේ ටිකේ වැඩ නොකර ඉඳලා නැත්නම් අඩුවෙන් වැඩ කරලා result ආව
📊 මේ පාර විභාගයට මාස 11 තියෙනවා, ඒ නිසා ළමයෙක් හිතනවා වෙන්න පුළුවන් මේ ටිකේ වැඩ නොකර ඉඳලා නැත්නම් අඩුවෙන් වැඩ කරලා result ආවට පස්සේ උපරිමෙන් වැඩඩ කරලා මේ shy එක කරනවා කියලා.. හැබැයි ඔයා ඔහොම හිතනවනම් ඔයා කරන්නේ මේ අවස්ථාවත් නාස්ති කරගන්න එක.. ඕකෙන් වෙන්නේ මේ පාරත් ඔයාගේ උපරිමයට යන්න බැරි එක... හේතු, 01. මාස කිහිපයක් ඔයා වැඩ කරේ නැතිවුණාට පස්සේ, ඉගෙන ගන්නේ නැති උනාට පස්සේ නැවත ඔයාට ඒක ආරම්භ කරන එක හරිම අපහසු වෙනවා, ඇත්තටම ඔයාට කරන්ඩ ඕන උනත් කරන්න බැරි වෙනවා ඔයාගේ ඇඟ ඒකට අකමැති නිසා 02. ඔයා නැවත පාඩම් කරන්ඩ ගත්තට කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නැති වෙනවා, මොකද ඔයා කාලයක් වැඩ කරේ නැති හින්දා, ඔයා වැඩ කරන රිදම් එකට එන්නම සෑහෙන කාලයක් එතකොට යනවා 03. ඔයා result ආවට පස්සේ වැඩ පටන් ගත්තොත් ඔයාට සිද්ධ වෙනවා result එන්න කලින් revision වල උගන්නපුව සහ පස්සෙ උගන්නන ඒවා කියන දෙකම එක පාර බලන්න, මේක සෑහෙන අමාරු වැඩක්, කාල කළමනාකරණය අතිශය අපහසුයි... 04. result ආවට පස්සෙ ඔයා වැඩ පටන් ගත්තොත් ඔයා ඔයාගේ බහුතර අවධානය දෙන්නේ විෂය කරුණු නැවත මතක් කරගන්න, ඒකෙන් ඔයාට පේපර් ලියන්න තියෙන අවස්ථා අඩු වෙනවා, අවසාන ඔයාට වෙන්නේ මාස හතරක් පහක් විෂය කරුණු මතක් කරගෙන අවසාන කොහෙන් හරි හම්බවෙන අනුමාන ටිකක් බලාගෙන විභාගෙට මොනවා හරි අමුණලා ලියන්න.. සමහර අය මේ නිසා shy skip කරනව... 05. මාස එකොළහක් පිළිවෙලකට වැඩ කරන ආපු ළමයෙකුගේ තියන දැනුම කෙටි කාලයකින් ඉක්මනින් ඉක්මනින් recording speed දාල බලල ගන්න අමාරුයි.. ඔයාට තරග කරන්ඩ වෙන්නේ ඒ වගේ හොඳට වැඩ කරපු ළමයි එක්ක ඔයා පස්සේ වැඩ කරන්න පටන් ගත්තොත්... මම කියන්නේ මේක ඔයාගේ අවසානම shy එක කරගන්න ඕනෙනම් මුල ඉඳලා උපරිමය වැඩ කරන්න.. පිළිවෙළකට පංති යන්න, පේපර් ලියන්න.. self study කරන්න... ජීවිතය තව කරන්න ගොඩක් දේවල් ඔයාට ඉස්සරහට තියෙනවා, AL වෙනුවෙන් තව shy එකකට කාලය, සල්ලි නාස්ති කරන එක පාඩුයි.. කරනවනම් මුල ඉඳලා හරියට කරන්න... #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

Tute ලැබෙන්න පටන් ගත්ත නේද ළමයි... හැමෝටම තාම ලැබිල නැතුව ඇති.... හෙට අනිද්ද සහ සදුදා බොහෝ අයට ලැබේවි..

හෙට ශාක ප්‍රජනනය පාඩම රෑ 07 ට ආරම්භ කරනව.... හෙට මේ පාඩමේ බහුතරයක් ඉවර වෙනව... මේක තමයි ශාකය පාඩමේ තියන වැදගත්ම කොටස ....

මේකෙ වර්ධක වල හොදට පේනව...
මේකෙ වර්ධක වල හොදට පේනව...