2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA
SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com
Больше📈 Аналитический обзор Telegram-канала 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA
Канал 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) является активным участником. Сейчас сообщество объединяет 15 262 подписчиков, занимая место в категории Другое.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 15 262 подписчиков.
Согласно последним данным от 27 ноября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 912, а за последние 24 часа — 14, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 71.12%. В первые 24 часа после публикации контент обычно набирает 25.47% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 10 855 просмотров. В течение первых суток публикация набирает 3 887 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 139.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“SASHANKA DHANUJAYA
කටපාඩම් කරපු BIO මතකෙටම......
2027 BIOLOGY REVISION AND PAPER CLASS
YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6
Official Website - https://sddopamine-lite.com”
Благодаря высокой частоте обновлений (последние данные получены 28 ноября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.
Загружаем данные
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 27 ноября | +14 | |||
| 26 ноября | +19 | |||
| 25 ноября | +13 | |||
| 24 ноября | +36 | |||
| 23 ноября | +14 | |||
| 22 ноября | +27 | |||
| 21 ноября | +19 | |||
| 20 ноября | +28 | |||
| 19 ноября | +19 | |||
| 18 ноября | +20 | |||
| 17 ноября | +21 | |||
| 16 ноября | +33 | |||
| 15 ноября | +13 | |||
| 14 ноября | +44 | |||
| 13 ноября | +13 | |||
| 12 ноября | +22 | |||
| 11 ноября | +27 | |||
| 10 ноября | +29 | |||
| 09 ноября | +43 | |||
| 08 ноября | +38 | |||
| 07 ноября | +33 | |||
| 06 ноября | +81 | |||
| 05 ноября | +56 | |||
| 04 ноября | +30 | |||
| 03 ноября | +38 | |||
| 02 ноября | +62 | |||
| 01 ноября | +37 |
| 2 | හමුවුනාදෝ..........
මීට අන්ධ බිංදුව... | 3 670 |
| 3 | 🔘🔊අද පංතිය රෑ 7.00ට පටන් ගන්නවා!
ඇසෙහි ක්‍රියාකාරිත්වය, කන සහ සම යන කොටස් සාකච්ඡා කරනවා.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 3 885 |
| 4 | කොහොමැයි කස්ටිය ඇසේ ව්‍යුහය පාඩම.... | 7 799 |
| 5 | ✅ මේ වන විට QUIZ NO. 11 සහ 12 අපගේ website එකේහි පළකර ඇත.
නොවැම්බර් මස Revision පංති සඳහා සහභාගී වූ සිසුන් Quizzes යනුවෙන් ඇති section එකට පිවිසී , 'Start Quiz' යන command එක ලබා දී ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සිදු කළ හැකිය.
ලබා දී ඇති කාලය තුළ දී අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු සපයා අවසන් කළ යුතුය.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 8 107 |
| 6 | අද රෑ 7.00 ට අපි ඇස හා කන කතා කරමු...
ගාල්ලෙ ළමයිට නම් මේව අළුත් පාඩම් නෙවේ, එයාල ඇහැක් විදිහටනි හැමදේම කරන්නෙ... | 8 175 |
| 7 | Голосовое сообщение | 8 172 |
| 8 | Нет текста... | 9 010 |
| 9 | 🔊Paper Discussion එක අද රෑ 7.30ට පටන් ගන්නවා.
අද SPD 04 ප්‍රශ්න පත්‍රය සහ දෙවැනි පාඩමේ ඉතුරු කොටස සාකච්චා කරනවා.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 8 737 |
| 10 | කොහොමැයි කස්ටිය සංවේදී ප්‍රතිග්‍රාහක | 9 131 |
| 11 | 🔘🔊අද පංතිය රෑ 7.00ට පටන් ගන්නවා
උපාගමය , ස්නායු පද්ධතිය රෝග සහ සංවේදී ප්‍රතිග්‍රාහක යන කොටස් සාකච්ඡා කරනවා.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 8 492 |
| 12 | කොහොමැයි කස්ටිය පාඩම, ස්නායු පද්ධතිය හා ආවේග සම්පේෂණය.... | 13 585 |
| 13 | අද ස්නායු ආවේග සම්පේෂණය එහෙම තියනව, සුපිරි පාඩමක්, ක්‍රියා විභවය එහෙම....
එහෙනම් එන්ඩකෝ 7ට
උබලට තියන ලෙඩත් අද අපි බලමු... | 13 568 |
| 14 | 🔘🔊අද පංතිය හවස 6.30ට පටන් ගන්නවා
පර්යන්ත ස්නායු පද්ධතිය සහ ස්නායු ආවේග සම්ප්‍රේෂණය යන කොටස් සාකච්ඡා කරනවා.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 12 690 |
| 15 | ‼️පහත දක්වා ඇති ආකාරයට නොවැම්බර් මාසය සඳහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත.‼️
🔺sddopamine-lite website link-
https://web.sddopamine-lite.com/
🔺 පළමුව පහළ YouTube video එක නරඹා පෙන්වා ඇති ආකාරයට අපගේ web site එකේ student account එකක් නිර්මාණය කරගන්න.
https://youtu.be/Kg5FAAGFRfg
🔺 දෙවනුව පහළ වීඩීයෝ නරඹා දී ඇති උපදෙස් පරිදි ගෙවීම් සිදු කරන්න.
🔘Payment Submission part 01-
https://youtu.be/j6JCrUhweSw
🔘Payment Submission part 02-https://youtu.be/V87FjhZ6ATU
🔺 පහත සඳහන් ගිණුම් අංක වලට පමණක් මුදල් බැර කළ යුතුය.
✔️Commercial bank
8010278044
N B S DHANUJAYA
NAWARATHNA
Branch: Nikaweratiya
✔️BOC
87467411
N B S D NAWARATHNA
Branch : Nikaweratiya
🔶 ඔබ විසින් මුදල් ගෙවූ පසු ලැබෙන රිසිට්පතෙහි ඉදිරිපස පහත සඳහන් තොරතුරු පැහැදිලි අකුරින් ලියා එවිය යුතුයි.
■ඔබ සම්බන්ධ වන පන්තිය :
■ඔබගේ නම :
■Code number/Student ID:(අලුතින් සම්බන්ධ වන අයෙක් නම් මේ සඳහා New Student ලෙස සදහන් කරන්න.)
ඔබ ඉගෙනුම ලබනා ■මාධ්‍යය: ( සිංහල / English/Tamil)
■Shy එක:
■දිස්ත්‍රික්කය:
■මුදල් ගෙවූ මාසය:
❗ රිසිට්පතෙහි ඉහත තොරතුරු අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. නැත්නම් ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ.
🔘🔘 මුදල් Online tranfer කරනවා නම් පහත තොරතුරු ඇතුළත්ව පැහැදිලි screenshot එකක් හරහා එවිය යුතුයි.
■Reference number එක
■Remark/Description/Staus එක ලෙස ඔබගෙ code number එක සහ ගෙවීම් කල මාසය දැක්විය යුතුයි.
■Deposit date & time/ මුදල් තැන්පත් කළ දිනය හා වෙලාව
■Deposit amount/ගෙවූ මුදල
■Deposit account /ආයතනයේ තැන්පතු ගිණුම
❗ ඉහත තොරතුරු පැහැදිලිව සඳහන් වී නොමැති නම් online ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ.
‼️සෑම මාසයක ම පළමු සතියෙන් පසුව live class links ලබා දෙන්නේ paid සිසුන්ට පමණි.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 11 007 |
| 16 | ✨පහත දුරකථන අංක හරහා පංතිය සම්බන්ධ විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත.
‼️අලුතින්ම පංතියට සම්බන්ධ වන අයෙක් නම් විස්තර දැන ගැනීමට - 0769099230
‼️Revision, Paper class සම්බන්ධව - 0778844249
‼️අපගේ website එක සම්බන්ධව - 0769879989
♦️Tute සම්භන්ධ ගැටලුවක් වෙතොත් 0724344315 මෙම number එකට Whatsapp හරහා පමණක් තම ගැටලුව පැහැදිලිව යොමුකරන්න.
ඉහත සඳහන් දුරකථන අංක වෙත ඔබගේ තොරතුරු යොමු කිරීමේ දී Telegram හරහා තොරතුරු විමසීමෙන් වළකින්න.❌
සතියේ දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා සහ සෙනසුරාදා දින උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් පිළිතුරු ලබාදීම සිදුවේ.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 7 846 |
| 17 | සිරාවටම | 9 782 |
| 18 | පේනව නේද ? | 11 653 |
| 19 | When: Nov 14, 2026 07:00 PM Colombo
Topic: Og 04 paper Discussion
Register in advance for this webinar:
https://us02web.zoom.us/webinar/register/WN_1i8ZW0LHS7yHuF3hyKqdBQ | 11 613 |
| 20 | Голосовое сообщение | 10 555 |
