𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍
关闭频道
plz judge me
显示更多未指定国家未指定类别
518
订阅者
无数据24 小时
-67 天
-1530 天
帖子存档
518
🔶 ළමයි , අපේ maths channel එකේ අද ඉඳන් essay වැඩක් පටන් ගන්නවා.. කැමති අය join වෙලා මේක කරගෙන යන්න.. 😊❤️
👉 @synchromaths314
518
🩵 Q13
🔶 Chem
CC
• Na₂SO₄ ද්රාවණයක 60 ml හා 0.9M CuSO₄ 240 ml එකට මිශ්ර කළ විට අවසන් සල්ෆේට් සාන්ද්රණය 1.2M වූයේ නම් ආරම්භක Na සංයුතිය කොපමණද ?
#chem
518
🩵 Chem Q12
❤️ Marking : ලොව පවතින මූලද්රව්ය අතරින් පළමු ඉලෙක්ට්රෝනකරණ එන්තැල්පිය වැඩිම මූලද්රව්ය 05 වන්නේ පිළිවෙලින් Cl , F , Br , I හා S වේ.
#chem
518
🩵 Q12
🔶 Chem
AS
• ලොව පවතින මූලද්රව්ය අතරින් පළමු ඉලෙක්ට්රෝනකරණ එන්තැල්පිය වැඩිම මූලද්රව්ය 05 අතරට අයත් නොවන්නේ ?
#chem
518
🔥 වායු නියම පාඩමේ Theory මතක් කරගන්න ඕනෙ අය මේ pdf එකේ තියෙන ප්රශ්න ටික කරලා බලන්න.. Marking එකත් මේකටම update කරන්නම්.. ඒක පස්සෙ දැනුම්දෙන්නම්.. 😊❤️
518
🩵 Q09
🔶 Physics
W&O : DE
• ස්වනික ගිගිරුමකදී ( Sonic Boom ) මැක් අංකය සමාන වන්නේ අනුරූප කේතුක අර්ධ කෝණයේ මින් කුමන අනුපාතයටද ?
#physics
518
🩵 Q08
🔶 Physics
W&O : DE
• ස්වනික ගිගිරුමක් ( Sonic Boom ) සඳහා මැක් අංකයක් විය හැක්කේ ?
#physics
