𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍
关闭频道
plz judge me
显示更多未指定国家未指定类别
518
订阅者
无数据24 小时
-67 天
-1530 天
帖子存档
518
🩵 Q07
🔶 Physics
ME : HS
• කිසියම් හැඩයක් සහිත ටැංකියක ඇති ද්රවයක ස්කන්ධය, ටැංකියේ හරස්කඩ වර්ගඵලය ඔබට ලබා දී ඇත. අදාළ ටැංකිය සිරස්ව ගුරුත්වජ ත්වරණයට අසමාන ත්වරණයකින් පහළ යවන විට ද්රවය මගින් එහි ටැංකියේ පතුල මත ඇති කරන පීඩනය වාත ප්රතිරෝධය නොසලකා ගණනය කිරිමේ දී ඔබ නිසැකවම කළ යුතු උපකල්පනයක් විය යුත්තේ මින් කුමක්ද ?
#physics
518
🩵 Q06
🔶 Physics
W&O : DE
• මහා මාර්ගයේ 30 ms⁻¹ වේගයකින් ඉදිරියට එන එක්තරා මෝටර් රථයක වේගය පරික්ෂා කරන පොලිස් බයික් රථයක් 10 ms⁻¹ වේගයකින් මෝටර් රථය දෙසට ගමන් කරයි. වේග මාන සංවේදකයෙන් නිකුත් කරන තරංග ආයාමය 2 cm වන අතිධ්වනි තරංග හේතුවෙන් පොලිස් සංවේදකයේ සටහන් වන නුගැසුම් සංඛ්යාතය 45.167 hHz වන්නේ නම් පොලිස් රථය දෙසට හමන සුළඟේ මධ්යන්ය වේගය කොපමණද ?
#physics
