fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

کانال بسته

plz judge me

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
518
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-1530 روز
آرشیو پست ها
🩵 Chem Q013 ⚡️ Marking ( will be updated )

🔶 ළමයි , අපේ maths channel එකේ අද ඉඳන් essay වැඩක් පටන් ගන්නවා.. කැමති අය join වෙලා මේක කරගෙන යන්න.. 😊❤️ 👉  @synchromaths314

Q13 Answer ?
Anonymous voting

🩵 Q13 🔶 Chem 🫯 CC • Na₂SO₄ ද්‍රාවණයක 60 ml හා 0.9M CuSO₄ 240 ml එකට මිශ්‍ර කළ විට අවසන් සල්ෆේට් සාන්ද්‍රණය 1.2M වූයේ නම් ආරම්භක Na සංයුතිය කොපමණද ? #chem

🩵 Chem Q12 ❤️ Marking : ලොව පවතින මූලද්‍රව්‍ය අතරින් පළමු ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය වැඩිම මූලද්‍රව්‍ය 05 වන්නේ පිළිවෙලින් Cl , F , Br , I හා S වේ. #chem

Q12 Answer ?
Anonymous voting

🩵 Q12 🔶 Chem 🫯 AS • ලොව පවතින මූලද්‍රව්‍ය අතරින් පළමු ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය වැඩිම මූලද්‍රව්‍ය 05 අතරට අයත් නොවන්නේ ? #chem

3කට විතරක් Vote කරන්න..

🔥 වායු නියම පාඩමේ Theory මතක් කරගන්න ඕනෙ අය මේ pdf එකේ තියෙන ප්‍රශ්න ටික කරලා බලන්න.. Marking එකත් මේකටම update කරන්නම්.. ඒක පස්සෙ දැනුම්දෙන්නම්.. 😊❤️

Q11 Answer ?
Anonymous voting

🩵 Q11 🔶 Physics 🫯 ME : LM ☺️ credit : @cloudboy97 💎 Join Now : @synchrotron1 #physics
🩵 Q11 🔶 Physics 🫯 ME : LM ☺️ credit : @cloudboy97 💎 Join Now : @synchrotron1 #physics

🩵 Physics Q10 ✅ Marking

Q10 Answer ?
Anonymous voting

🩵 Q10 🔶 Physics 🫯 ME : AM aluthin hdpu ganak...🕺😁 💎 Join Now : @synchrotron1 #physics
🩵 Q10 🔶 Physics 🫯 ME : AM aluthin hdpu ganak...🕺😁 💎 Join Now : @synchrotron1 #physics

🩵 Physics Q09 ✅ Marking ( will be updated )

Q09 Answer ?
Anonymous voting

🩵 Q09 🔶 Physics 🫯 W&O : DE • ස්වනික ගිගිරුමකදී ( Sonic Boom ) මැක් අංකය සමාන වන්නේ අනුරූප කේතුක අර්ධ කෝණයේ මින් කුමන අනුපාතයටද ? #physics

🩵 Physics Q08 ✅ Marking ( will be updated )

Q08 Answer ?
Anonymous voting

🩵 Q08 🔶 Physics 🫯 W&O : DE • ස්වනික ගිගිරුමක් ( Sonic Boom ) සඳහා මැක් අංකයක් විය හැක්කේ ? #physics