ch
Feedback
Camelia 🍁

Camelia 🍁

前往频道在 Telegram

显示更多
未指定国家未指定类别
332
订阅者
-224 小时
-47 天
-1730 天

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
10月 '26
十月 '260
在0个频道中
九月 '26
+4
在0个频道中
Get PRO
八月 '26
+65
在0个频道中
Get PRO
七月 '26
+330
在1个频道中
日期
订阅者增长
提及
频道
01 十月0
频道帖子
Episode 01 Online clzs vs Physical clzs මට වෙච්ච දේ මුලින්ම කියලා ඉන්නම්කො. මං 2nd shy එකේදි subject තුනටම online class ගියේ. ක්ලාස් තුන හොඳ හින්දා 3rd එකෙත් ඒවටම යන්න පටන් ගත්තා. හැබැයි මගින් නැවැත්තුවා.  1) ඒකට හේතුව telegram channels . මේ වැරැද්දම මගේ යාළුවෙකුත් කරලා තිබ්බ හින්දයි, තව ළමයි මේ ගැන grp වල කතා වෙලා තිබ්බ හින්දයි මේ ගැන කියන්නම්. Telegram channelවල සර්ලගෙ සම්පූර්ණ revision එකම තියෙනවනෙ. ඉතින් අපිට එක වෙලාවක හිතෙනවා ඒවගෙන් වැඩේ කරගන්න පුලුවන්නෙ, ක්ලාස් යන්න ඕනි නෑනෙ කියලා.  ඔයාට පුදුම තරම් discipline එකක් තියෙනවා නම් විතරක් ඒ තීරණේ ගන්න. 2025 island rank දාපු මල්ලිලා එහෙමත් ගොඩක් පාඩම් cover කරගෙන තිබ්බෙ telegram එකෙන්, හැබැයි එයාලට හොඳ discipline එකක් තියෙන නිසා. අපිට තව shy එකක් කරන්න වෙන්නෙ, pprs වලට ලකුණු අඩු වෙන්නෙ අපිට ඒ තරම් discipline එකක් නැති නිසානෙ. ඒ නිසා ඒ risk එක ගන්නම එපා ඒ වගේ අය. නෑ කොහොමහරි මම කරනවා කියලා gut එකක් ඇරගෙන risk එකක් ගන්න එපා. 2) අනිත් එක තමා ඔයා හොඳට තේරුම් ගන්න ඔයාට online class ගැලපෙනවද නැද්ද කියලා. 🙂🥲 මම 3rd එක skip කරාට පස්සෙ ගෙදරින් 180kmක් ඈත ගම්පහ නැවතිලා මං කලින් ගියපු chem, p6 online class දෙකටම physically ගියා. Bio class එක online විතරයි තිබ්බෙ. ඒ වුණාට ඒ ක්ලාස් එක හොඳ නිසා දිගටම හිටියා.  හැබැයි මගේ අතින් මේ අවුරුද්දෙ වෙච්ච ලොකුම mistake එක තමයි bio වලට physical class එකකට ගියපු නැති එක.  Online class එකක ඉද්දි තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඔයා ඒ subject එකට, පාඩමට කැමති නැත්තං පාඩම අමාරු වීගෙන එනකොට, තේරෙන්නැති තැනක් ආවම, interval එකේදි logout වෙන්න පුලුවන් එක. Physical class එකේදි එහෙම බෑනෙ, කොහොමහරි ඉවර වෙනකන් ඉන්න වෙනවනෙ මොනාහරි අහගෙන. මං මේ කියන ඒවා ගොඩක්ම වැදගත් වෙන්නෙ discipline හදාගන්න බැරුව තව shy එකක් කරන්න වුණ නංගිලා මල්ලිලාට. Online class එක කොච්චර හොඳ වුණත් ඔයාට online class එකක ඉන්න අමාරු නම් දිගටම online යනවද කියලා දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතලා බලන්න. නෑ මට පුලුවන් කියලා තමයි මාත් මේ shy එක පටන් ගත්තෙ, හැබැයි සෑහෙන කාලයක් track එකෙන් පිට හිටපු කෙනෙක්ට ආයෙ වැඩ කරන rhythm එක හදාගන්න හරිම අමාරුයි. 3) Theory cover කරගත්ත කෙනෙක් ආයෙ පාරක් revision යන්න ඕනද? ආයෙමත් අර point එක තමයි. ඔයාටම තේරෙනවා නම් ඔයා ගොඩක් discipline නැති කෙනෙක් කියලා, යන්න! මේ අවුරුද්දෙ මං ගත්ත හොඳම තීරණේ තමයි කලින් අවුරුද්දෙ chem B මට්ටමේ ඉඳලත් මේ පාරත් revision යනවා කියලා revision එක පටන් ගන්න කලින් දවසෙ රෑ තීරණය කරපු එක. එතනට ගියාම මම දැකපු දේ තමයි chem, p6 හොඳටම පුලුවන් ළමයි පවා ආයෙ පාරක් revision එනවා.   දන්න අයියා කෙනෙක් ඉන්නවා දැන් medicine ඉන්නෙ, එයාට first, second shy දෙකේම chem A තිබිලත් එයා third එකෙත් revision ආවා. හේතුව විදිහට එයා කිව්වෙ ක්ලාස් නොයා වැඩක් කෙරෙන්නෙ නෑ කියලා. Shy එක පුරාවටම consistency තියාගන්න හොඳම විදිහක් තමයි දිගටම ක්ලාස් යන එක. එතකොට ඔයාගෙ නරකම දවසක වුණත් ක්ලාස් එකට ගියාම මොනාහරි වැඩක් කෙරෙනවනෙ. No zero days. තව ඔයාලටත් add කරන්න මොනාහරි තියේ නම් comment එකක් විදිහට දාන්න. ❤️

2
2021 මාර්තු මාසෙ පටන්ගත්ත වෘත්තීමය a/l ජීවිතේ අවුරුදු පහ හමාරකට පස්සෙ ඔන්න අදින් ඉවර වුණා 🥹 ලබන සතියෙ ඉඳන් channel එකට දාන්නම් ආයෙ shy එකක් කරන්න වෙන අයටයි, 27 28 නංගිලා මල්ලිලාට වැදගත් වෙන දේවල් ටිකක්. ඇයි මට මෙච්චර කාලයක් a/l කරන්න වුණේ, මොනාද මගෙ අතින් වෙච්ච වැරදි, ඒව මං හදාගත්තෙ කොහොමද... ඒ හැම experience එකක්ම ඔයාලත් එක්ක share කරන්නම්. ❤️
227
3
+1
✅බහුඅවයවික ප්‍රශ්න මාලාව
36
4
📃 ප්‍රකාශ රසායනික ධූමිකාව කෙටි සටහන
38
5
📃 ඕසෝන් වියන හායනය කෙටි ස⁣ටහන
38
6
🎙කර්මාන්ත රසායනය Voice Notes 7 ⚡️ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය (ස්පර්ෂ ක්‍රමය) ⏱️ මිනිත්තු 6යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
35
7
🎙කර්මාන්ත රසායනය Voice Notes 6 🌟 ඔස්වර්ල්ඩ් ක්‍රමය ⏱️ මිනිත්තු 4යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
32
8
🎙කර්මාන්ත රසායනය Voice Notes 5 🧪 හේබර් ක්‍රමය ⏱️ මිනිත්තු 4යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
32
9
🎙කර්මාන්ත රසායනය Voice Notes 9 🚠යකඩ නිස්සාරණය (ධාරා ඌෂ්මකය) ⏱️ මිනිත්තු 9යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
32
10
🎙කර්මාන්ත රසායනය Voice Notes 3 🧼 සබන් නිෂ්පාදනය ⏱️ මිනිත්තු 7යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
35
11
🎙කර්මාන්ත රසායනය Voice Notes 2 🌊 NaOH නිෂ්පාදනය ⏱️ මිනිත්තු 8යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
37
12
යන ගමන් මේ voice note ටික අහගෙන යන්න
38
13
🛑
🛑
270
14
3d ගොනුවේ ඉහළම වි. ඝෘ. පෙන්නන්නෙ Cu. මොකද වමේ ඉඳන් දකුණට යද්දි වි. ඝෘ. වැඩිවෙනවා හැබැයි ස්ථායී ඉලෙක්ට්‍ර්‍රෝන වින්‍යාස තියෙන නිසා Mn ගෙයි Zn ගෙයි වි. ඝෘ. අඩු වෙනවා.
608
15
D ගොනුවේ ඉහළම ධන ඔක්සිකරණ අංකය පෙන්නන්නෙ Mn. ( +7 )
373
16
බහුතරයක් වෙලාවට අයනික සංයෝග හදන්නෙ ලෝහ වලින්. ( NaCl වල Na කියන්නෙ ලෝහයක්. ) හැබැයි කලාතුරකින් අලෝහ විතරක් එකතු වෙලත් අයනික සංයෝග හදනවා. Ex :- NH4Cl
576
17
🎙පරිසර දූෂණය Voice Notes 2 🔥ගෝලීය උණුසුම ඉහළ යාම ⏱ මිනිත්තු 8යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න✨
46
18
🎙කර්මාන්ත රසායනය Voice Notes 9 🚠යකඩ නිස්සාරණය (ධාරා ඌෂ්මකය) ⏱️ මිනිත්තු 9යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
46
19
🎙කර්මාන්ත රසායනය Voice Notes 7 ⚡️ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය (ස්පර්ෂ ක්‍රමය) ⏱️ මිනිත්තු 6යි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
44
20
🎙කර්මාන්ත රසායනය Voice Notes 4 🧱සෝල්වේ ක්‍රමය part 3 ⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
38