ch
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

前往频道在 Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

显示更多
未指定国家未指定类别
1 039
订阅者
+724 小时
+1027 天
+54630 天
帖子存档
ජලය එහි ඝන අවස්ථාවේ පවතින විට වූ හයිඩ්‍රජන් බන්ධන, ද්‍රව අවස්ථාවේ පවතින හයිඩ්‍රජන් බන්ධනවලට වඩා භංගුර වේ
Anonymous voting

ජලයේ සියලු ගුණ පවත්වාගෙන යාමට හයිඩ්‍රජන් බන්ධන වැදගත් නොවේ
Anonymous voting

එක් ජල අණුවකට සෑදිය හැකි උපරිම හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව 4කි
Anonymous voting

ජලය ප්‍රභාසංස්ලේෂණයේදී ප්‍රතික්‍රියකයක් ලෙස වැදගත් වේ
Anonymous voting

H බන්ධන ඉතා ප්‍රබල ආකර්ෂණ බල වේ.
Anonymous voting

ජල අණුවක සුළු වශයෙන් ධන ධ්‍රැවීය හයිඩ්‍රජන් පරමාණුව හා යාබද ජල අණුවේ සුළු වශයෙන් ඍණ ධ්‍රැවීය ඔක්සිජන් පරමාණුව අතර ඇතිවන ආකර්ෂණ බලය හයිඩ්‍රජන් බන්ධනයක් ලෙස හැඳින්වේ.
Anonymous voting

🔥Dn retath Quiz ekak danwa lamai

💯uda tyena link eken ghn balanna

අද කොමද Quiz ගාන ළමයි?

🔥Daily essay lyana programme ekak patan gamuda lamai

ජල අණුවක ඔක්සිජන් පරමාණුව සමඟ සහසංයුජ බන්ධනයකින් බැඳුණු H පරමාණු දෙකක් පවතී
Anonymous voting

ජල අණුව තමගේම අණුව තුළ වූ H පරමාණු හා O පරමාණු අතර හයිඩ්‍රජන් බන්ධන සෑදීම සිදු කරයි
Anonymous voting

ජල අණුවක වූ ඔක්සිජන් පරමාණුව සුළු වශයෙන් ඍණ ආරෝපිත වන අතර හයිඩ්‍රජන් පරමාණුව විශාල වශයෙන් ධන ආරෝපිත වේ
Anonymous voting

ධ්‍රැවීයතාව යනු අණුවක් තුළ ආරෝපණ සමාන ලෙස ව්‍යාප්ත වීමයි
Anonymous voting

ජල අණුවේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් පරමාණුවල විද්‍යුත් ඍණතා වෙනස හේතුවෙන් ජල අණුව කෝණික ස්වභාවයක් ගනී.
Anonymous voting

ජල අණුවේ වූ ඔක්සිජන් පරමාණුව මත භාගික ඍණ ආරෝපණයක් පවතී
Anonymous voting

හයිඩ්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාව ඔක්සිජන් පරමාණුවට සාපේක්ෂව වැඩි අගයක් ගනී
Anonymous voting