2027 Biology Game 360 | Bio Lucifer
الذهاب إلى القناة على Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
1 039
المشتركون
+724 ساعات
+1027 أيام
+54630 أيام
أرشيف المشاركات
දිය ලිස්සන්නා වැනි ජීවීන්ට ජල පෘෂ්ඨය මත ඇවිදීමට උපකාරී වන්නේ ජලයේ අධික තාප ධාරිතාවයයි
ශෛලම ඔස්සේ ජල පරිවහනයට සංසක්තිය බලපාන නමුත් ආසක්තිය බලපාන්නේ නැත.
සංසක්තිය නිසා ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ලැබෙන අතර පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමටද උපකාරී වේ
සංසක්තිය (Cohesion) හා ආසක්තිය (Adhesion) ප්‍රබල ආකර්ෂණ බල වේ.
✅2027 A/l Biology Game 360
▶️මාස තුනකින් S එකකින් A එකකට ගිය දිනෙත්ගේ කතාව පහත Link එකෙන් නරඹන්න.
https://www.facebook.com/share/v/1HD5ihNMJs/
මිනිසාගේ මොළයේ වූ සෛලවල වැඩිපුර අන්තර්ගත වන්නේ ජලයයි
ජලය අභ්‍යන්තර සංඝටකයක් ලෙස මෙන්ම බාහිර සංඝටකයක් ලෙසද වැදගත් වේ.
ජල අණු අතර H බන්ධන සෑදීම ඉහළ සංඛ්‍යාතයකින් සිදු වුවද, බිඳ වැටීම සෙමින් සිදු වේ.
විවිධ ජල අණු අතර ආකර්ෂණය හේතුවෙන් ජල අණුවේ ගුණ ඇති වේ
ජලය එහි ඝන අවස්ථාවේ පවතින විට වූ හයිඩ්‍රජන් බන්ධන, ද්‍රව අවස්ථාවේ පවතින හයිඩ්‍රජන් බන්ධනවලට වඩා භංගුර වේ
ජලයේ සියලු ගුණ පවත්වාගෙන යාමට හයිඩ්‍රජන් බන්ධන වැදගත් නොවේ
එක් ජල අණුවකට සෑදිය හැකි උපරිම හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව 4කි
ජලය ප්‍රභාසංස්ලේෂණයේදී ප්‍රතික්‍රියකයක් ලෙස වැදගත් වේ
ජල අණුවක සුළු වශයෙන් ධන ධ්‍රැවීය හයිඩ්‍රජන් පරමාණුව හා යාබද ජල අණුවේ සුළු වශයෙන් ඍණ ධ්‍රැවීය ඔක්සිජන් පරමාණුව අතර ඇතිවන ආකර්ෂණ බලය හයිඩ්‍රජන් බන්ධනයක් ලෙස හැඳින්වේ.
