2027 Biology Game 360 | Bio Lucifer
前往频道在 Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
显示更多未指定国家未指定类别
1 034
订阅者
+724 小时
+1087 天
+54830 天
帖子存档
ඔයාලා යූ ටියුබ් එකෙන් අද වැඩේ ගැන කමෙන්‍ට් එකක් දාන්න ළමයි... මෙ වෙලාවේ ප්‍රශ්න තියෙනව නම් එ ප්‍රශ්න යූ ටියුබ් එකෙන් අහන්න පුලුවන්
ළමයි මේකෙ පොඩි වැරදීමක්. මේකෙ උත්තරේ හරි ලෙස නිවැරදි වෙන්න ඔනේ
🔴 2027 Game 360 REVISION ආරම්භය
සදහා සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 2027 REVISION ආරම්භය LIVE 🔥🔜 ZOOM 📱 : ⛓https://zoom.us/j/91825655629 📱Youtube Live : https://youtube.com/@biolucifervs?si=eby_bNRpeUuatIiP 🔹ප.ව 6.00 සිට සජිවීව විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
ඇමයිනෝ අම්ලවල කාබොක්සිල් කාණ්ඩ සහ ඇමයිනෝ කාණ්ඩ එකක් හෝ කිහිපයක් ඇත
ඇමයිනෝ අම්ල අණුවල පිට කොන්දට R කාණ්ඩය අයත් නොවේ
ඇමයිනෝ අම්ලයක මධ්‍ය වූ කාබන් පරමාණුවට ඍජුව බැඳුණු කාබොක්සිල් කාණ්ඩ කිහිපයක් පැවතිය හැක.
ඇමයිනෝ අම්ලයක R කාණ්ඩය අංශදාමය ලෙස හඳුන්වයි.
ග්ලයිසීන්හි කාබොක්සිල් කාණ්ඩය වෙනුවට හයිඩ්‍රජන් පරමාණුවක් ඇත
ග්ලයිසීන් හැර අනෙක් ඇමයිනෝ අම්ල අණුවල මධ්‍ය අසමමිතික කාබන් පරමාණුවක් ඇත
ප්‍රෝටීනවල මූලද්‍රව්‍ය සංයුතිය C, H, O, N, S වේ.
ප්‍රෝටීන සෑදීමට විවිධ ඇමයිනෝ අම්ල අණු 12ක් සහභාගී වේ
