2027 Biology Game 360 | Bio Lucifer
رفتن به کانال در Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 011
مشترکین
+424 ساعت
+977 روز
+54830 روز
آرشیو پست ها
ග්ලයිසීන්හි කාබොක්සිල් කාණ්ඩය වෙනුවට හයිඩ්‍රජන් පරමාණුවක් ඇත
ග්ලයිසීන් හැර අනෙක් ඇමයිනෝ අම්ල අණුවල මධ්‍ය අසමමිතික කාබන් පරමාණුවක් ඇත
ප්‍රෝටීනවල මූලද්‍රව්‍ය සංයුතිය C, H, O, N, S වේ.
ප්‍රෝටීන සෑදීමට විවිධ ඇමයිනෝ අම්ල අණු 12ක් සහභාගී වේ
ඊස්ට්‍රජන්, ඉන්සියුලින්, ටෙස්ටොස්ටෙරෝන් ලිපිඩමය හෝමෝන වේ
🔝Biology Game 360
✅ඔන්න එහෙනම් අද තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස.
👉සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක.
✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක.
🔻අද Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද?
▪️අද අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා.
✅ගියපාර විභාගය මොන වගේද?
✅Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ.
✅Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද?
✅Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද?
▪️ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් අද දැනගන්න ලැබෙනවා.
👉ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ අද ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා.
▪️අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව අද ඔබට තේරේවි.
🔻හැමෝම special meeting එක දවසේ කයිය ගයලා වැඩේ නතර කරනවා.
✅හැබැයි අපි එහෙම නෑ අපි අද ප්‍රතිශක්තිය පාඩම පටන් ගන්නවා.
✅ප්‍රතිශක්තිය මොන වගේ පාඩමක්ද ඒකෙ තියෙන සියලුම කරුණු ටික අද ඔයාට ඉගෙන ගන්න පුළුවන්.
📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ.
https://t.me/VS27TH
📱අපගේ Whatsapp සමූහය.
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න...
⚠️Biology Game 360
✅ඔන්න එහෙනම් හෙට තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස.
🔻සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක.
✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක.
👉හෙට Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද?
✅හෙට අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා.
▪️ගියපාර විභාගය මොන වගේද?
▪️Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ.
▪️Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද?
▪️Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද?
✅ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් හෙට දැනගන්න ලැබෙනවා.
🧠ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ හෙට ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා.
✅අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව හෙට ඔබට තේරේවි.
📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ.
https://t.me/VS27TH
📱අපගේ Whatsapp සමූහය.
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න...
ශාක සෛලවල තරලමය ස්වභාවය පවත්වා ගැනීමට කොලෙස්ටරෝල් දායක වේ.
අසංතෘප්ත මේද සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස නොපවතී
අසංතෘප්ත මේද අම්ලවලින් සැදුණු මේදය අසංතෘප්ත මේද ලෙස හැඳින්වේ
ග්ලිසරෝල් අණුවක් සංතෘප්ත මේද අම්ල අණු දෙකක් හා අසංතෘප්ත මේද අම්ලයක් සමඟ සම්බන්ධ වී සංතෘප්ත මේද අණුවක් සාදයි
සංතෘප්ත මේද අම්ලවල හයිඩ්‍රොකාබන් දාමයේ කාබන් පරමාණු අතර එක් බන්ධනවලට අමතරව ද්විත්ව බන්ධන ද පවතී
මේද අණු ට්‍රයිඇසිල් ග්ලිසරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් ලෙස හැඳින්වේ
මේද අම්ල අණු ග්ලිසරෝල් අණුවේ ඇති එක් එක් OH කාණ්ඩ සමඟ හයිඩ්‍රජන් බන්ධනවලින් බැඳේ.
මේද අම්ල අණුවක හයිඩ්‍රොකාබන් දාමයේ කාබන් පරමාණු සුළු සංඛ්‍යාවක් පවතී
https://youtu.be/B6W9xTId8tY?si=mrOYhISPCmBQD902
🔝ලංකාවේ අංක 1කේ Biology Revision එක.
✅ආරම්භයේ ඉඳන්ම Webinar එකත් Full වෙලා You tube live එකෙත් විශාල ප්‍රමාණයක් ඉන්න ලංකාවේ එකම Bio පන්තිය.
👉සම්පූර්ණ විෂය නිර්දේශයම මාස හයෙන් ආවරණය.
✅Theory + Questions + Short Notes + Papers මේ ඔක්කොමත් එක්ක මාස 6ටම පන්ති ගාස්තුව Rs 3800.
⭐️වැඩේ වෙන්නේ කොහොමද කියලා බැලුවේ නැත්නම්, උඩ තියන ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එකක බලන්න.
✅එහෙනම් මේ පාරත් අපි ලංකාව හොල්ලන්නයි යන්නේ.
✅ගොඩක් දේවල් Youtube channel එක හරහා වෙන නිසා චැනල් එකත් Subscribe කරලා තියාගන්න
