ch
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

前往频道在 Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

显示更多
未指定国家未指定类别
1 011
订阅者
+424 小时
+977 天
+54830 天
帖子存档
‼️2027 Biology Game 360 Revision 🔴ඔන්න දුවේ පුතේ, එහෙනම් Paper Duscussion වලට පෙරහුරුවක් ගන්නත් එක්කම අද අපි වැඩේ පටන් ගන්නවා. ✅MCQ PAPER - 11 අපි ඔයාලට උදේ දැම්මා. ✅ඉතිං හවස 7ට අපි ඒක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ඔයා ඒක මේ වෙද්දි ඉවර කරලා ඇති කියලා. ✅තාමත් ඔයාට Paper එක කරගන්න බැරි වුණා නම්, ඉතාම ඉක්මනට Paper එක කරලා වැඩෙත් එක්ක සෙට් වෙන්න. මොකද වැඩ කල් දැම්මොත් නම්, ඔයාට කවදාවත් වැඩක් පටන් ගන්න නම් වෙන්නේ නැහැ. 🔴ඉතිං ඔයාට Paper Discussion එක youtube live එකට Join වෙලා කරගන්නත් පුළුවන්, 📱https://youtube.com/@biolucifervs?si=NRqme3R4QfmKCOxv 📱Zoom live එකට Join වෙලා කර ගන්නත් පුළුවන්. https://zoom.us/j/97428853493 විලෝචන සිරිවර්ධන 💯 "මතක හිටින්නම ඉගෙනගන්න"

1. The පේපරේ - 11 MCQ.pdf

✅අවශ්‍ය නම් ඉක්මනින් කමෙන්ට් එකක් දාන්න එහෙම වුනොත් පේපර් එක දැන් ඔයාලට දානවා🥸

‼️ළමයි මොකද කියන්නේ? අද පේපර් එකක් දැන් කරලා හවස හතට සාකච්ඡා කරමුද?

🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවස තමයි අපිට පුළුවන් වුන අ
🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවස තමයි අපිට පුළුවන් වුන අපේ Special Meeting එක හරහා සියලුම ළමයින්ට WORK PLAN එකක් හදලා දෙන්න. 🔻තාමත් ඒ Video එක බැලුවේ නැත්නම් පහත 📱 youtube Link එකෙන් Video එක බලන්න. https://www.youtube.com/live/s9KAZzNSs5k?si=R4tXK3nLmhqikDHl ✅ඉතින් අපිට පුළුවන් වුනා ලංකාවේ Bio ළමයි විශාල ප්‍රමාණයක් එක තැනකට ගේන්න. ✅ඒ වගේම අපිට පුළුවන් වුනා උන්ගේ අරමුණු ශක්තිමත් කරලා බලාපොරොත්තුවක් දෙන්න. 🔻Biology Game 360 කියල කියන්නේ ලංකාවේ Bio ළමයින්ට Biology වලට A එකක් ගන්න පුළුවන් එකම Bio පන්තිය. 🔺ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට බෑ කියලනම්, අපි ඔප්පු කරලා පෙන්නනවා ඔයාට තමයි හොඳටම පුළුවන් කියලා. ▪️ඉතින් ඔයා තාමත් පරක්කු නෑ අපි දෙවන අදියර පටන් ගන්නවා සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව 8ට. ‼️හැමෝම Special Meeting දවසේ නිකන් කයිය ගහලා වැඩ ඉවර කරාට, අපි එදා ප්‍රතිශක්තිය පාඩම ඉගැන්නුවා. 🗓සැප්තැම්බර් 10 ප්‍රතිශක්තිය දෙවැනි කොටස පටන් ගන්නවා, ඉතින් ඊට කලින් Special meeting එකේ තියෙන ඒකට අදාල Recording එකත් බලලම එන්න. ✅මේක වෙනස්ම විදිහේ පන්තියක්, Theory + Mind map + Questions + Papers මේ හැම දෙයක් එක්කම ඔයාට Subject එක රහට ඉගෙන ගන්න පුළුවන්. 🔴සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. ✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM Bio Lucifer |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

☄️ඔන්න එහෙනම් Morning Vibes ආයෙම පටන් ගන්නයි හදන්නේ.

ඔයාලා යූ ටියුබ් එකෙන් අද වැඩේ ගැන කමෙන්‍ට් එකක් දාන්න ළමයි... මෙ වෙලාවේ ප්‍රශ්න තියෙනව නම් එ ප්‍රශ්න යූ ටියුබ් එකෙන් අහන්න පුලුවන්

‼️Live ekata join wenna zoom eken puluwn lamai

👀
👀

ළමයි මේකෙ පොඩි වැරදීමක්. මේකෙ උත්තරේ හරි ලෙස නිවැරදි වෙන්න ඔනේ

🔴 2027 Game 360 REVISION ආරම්භය සදහා සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 2027 REVISION  ආරම්භය LIVE 🔥
🔜 ZOOM 📱 : https://zoom.us/j/91825655629 📱Youtube Live : https://youtube.com/@biolucifervs?si=eby_bNRpeUuatIiP 🔹ප.ව 6.00 සිට සජිවීව විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

හරි ගාන කීයද ඉතින්

ඇමයිනෝ අම්ලවල කාබොක්සිල් කාණ්ඩ සහ ඇමයිනෝ කාණ්ඩ එකක් හෝ කිහිපයක් ඇත
Anonymous voting

ඇමයිනෝ අම්ල අණුවල පිට කොන්දට R කාණ්ඩය අයත් නොවේ
Anonymous voting

ඇමයිනෝ අම්ලයක මධ්‍ය වූ කාබන් පරමාණුවට ඍජුව බැඳුණු කාබොක්සිල් කාණ්ඩ කිහිපයක් පැවතිය හැක.
Anonymous voting

ඇමයිනෝ අම්ලයක R කාණ්ඩය අංශදාමය ලෙස හඳුන්වයි.
Anonymous voting