2027 Biology Game 360 | Bio Lucifer
Ir al canal en Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 135
Suscriptores
-124 horas
Sin datos7 días
+530 días
Archivo de publicaciones
අන්තඃප්ලාස්මීය ජාලිකා යනු අභ්යන්තර පටල මඟින් සාදන පැතලි හෝ නාලාකාර මඩි ජාලයකි.
80S රයිබොසෝම සුන්යෂ්ටික සෛල ප්ලාස්මය තුළ නිදහසේ පවතී
විශාලත්වය අනුව නිදහස් රයිබසෝම හා භැඳුනු රයිබසෝම ලෙස 80S රයිබොසෝම ආකාර දෙකකි.
70S රයිබොසෝම ප්රාග් න්යෂ්ටික සෛල ප්ලාස්මයේ, මයිටොකොන්ඩ්රියා පූරකයේ සහ රළු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ පවතී.
70S රයිබොසෝම ප්රාග් න්යෂ්ටිකයන් තුළ පමණක් පවතී.
එක් එක් රයිබොසෝම උප ඒකක rRNA හා ප්රෝටීන වලින් සෑදී ඇත
✅Game 360 | Revision in 6 Months
🔸Revision Day - 19
▶️Unit - 06
✅ ප්රවේණිය
මෙන්ඩලිය නොවන ආවේණික රටා
🔹Session - 2
🗓️දිනය - ඔක්තෝබර් 12
⏰වේලාව - ප.ව 6 - 11
🔗පන්තියට සම්බන්ධවීමට පහත Zoom link එක භාවිතාා කරන්න.
https://zoom.us/j/95493434423
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න...
කොලෙස්ටරෝල් අණු මඟින් ප්ලාස්ම පටලයට දෘඪතාවක් හා ස්ථායිතාවයක් ලබා දෙයි
ඇතැම් ලිපිඩ කෙටි ශාඛික කාබෝහයිඩ්රේට දාම සමඟ සම්බන්ධ වීමෙන් ග්ලයිකොලිපිඩ සාදයි
ඇතැම් ප්රෝටීන කෙටි ශාඛික කාබෝහයිඩ්රේට දාම සමඟ සම්බන්ධ වීමෙන් ග්ලයිකොප්රෝටීන සාදයි.
ලිපිඩ ද්විත්ව ස්තරයේ කොහෙත්ම නොගිලුණු, පටලයේ පෘෂ්ඨයට ලිහිල්ව බැඳුණු ඇතැම් ප්රෝටීන පර්යන්ත ප්රෝටීන ලෙස හැඳින්වේ.
සමහර සම්පූරක ප්රෝටීන ජලකාමී නාලිකා සහිත තීරයක් පටල ප්රෝටීන වේ
පටලය තුළින් සම්පූර්ණයෙන්ම විනිවිද යන ඇතැම් සම්පූරක ප්රෝටීන අණු තීරයක් පටල ප්රෝටීන ලෙස හැඳින්වේ
ප්ලාස්ම පටලයේ සම්පූරක හා පර්යන්ත ලෙස ප්රෝටීන වර්ග දෙකක් පවතී
අහඹු ලෙස ගිලී ඇති ෆොස්ෆොලිපිඩ් අණු ප්ලාස්ම පටලයේ විචිත්ර ස්වභාවයට දායක වේ.
