Maths Supportive Programme
الذهاب إلى القناة على Telegram
6 126
المشتركون
لا توجد بيانات24 ساعات
-227 أيام
-11730 أيام
جارٍ تحميل البيانات
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
نوفمبر '26نوفمبر '26
نوفمبر '260
في 0 قنوات
أكتوبر '260
في 0 قنوات
Get PRO
سبتمبر '260
في 0 قنوات
Get PRO
أغسطس '260
في 0 قنوات
Get PRO
يوليو '260
في 0 قنوات
Get PRO
يونيو '260
في 0 قنوات
Get PRO
مايو '260
في 0 قنوات
Get PRO
أبريل '260
في 0 قنوات
Get PRO
مارس '260
في 0 قنوات
Get PRO
فبراير '260
في 0 قنوات
Get PRO
يناير '260
في 0 قنوات
Get PRO
ديسمبر '250
في 0 قنوات
Get PRO
نوفمبر '250
في 0 قنوات
Get PRO
أكتوبر '250
في 0 قنوات
Get PRO
سبتمبر '250
في 0 قنوات
Get PRO
أغسطس '250
في 0 قنوات
Get PRO
يوليو '250
في 0 قنوات
Get PRO
يونيو '250
في 0 قنوات
Get PRO
مايو '250
في 0 قنوات
Get PRO
أبريل '25
+1
في 0 قنوات
Get PRO
مارس '25
+22
في 0 قنوات
Get PRO
فبراير '25
+18
في 0 قنوات
Get PRO
يناير '25
+8
في 0 قنوات
Get PRO
ديسمبر '24
+30
في 0 قنوات
Get PRO
نوفمبر '24
+130
في 2 قنوات
Get PRO
أكتوبر '24
+245
في 2 قنوات
Get PRO
سبتمبر '24
+86
في 0 قنوات
Get PRO
أغسطس '24
+7 695
في 1 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 22 نوفمبر | 0 | |||
| 21 نوفمبر | 0 | |||
| 20 نوفمبر | 0 | |||
| 19 نوفمبر | 0 | |||
| 18 نوفمبر | 0 | |||
| 17 نوفمبر | 0 | |||
| 16 نوفمبر | 0 | |||
| 15 نوفمبر | 0 | |||
| 14 نوفمبر | 0 | |||
| 13 نوفمبر | 0 | |||
| 12 نوفمبر | 0 | |||
| 11 نوفمبر | 0 | |||
| 10 نوفمبر | 0 | |||
| 09 نوفمبر | 0 |
منشورات القناة
Repost from Vikum rajapaksha | Combined Maths
🔥මේ පාර A පාර හොයන අයට ...
මේ වෙලාවෙ මොන මට්ටමක හිටියත් , 0 හිටියත් , මේ පාර විභාගෙ හරියට ගොඩදාගන්න මුල ඉදල හරියට වැඩ කරන්න💯
ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. විභාගයේ ලකුණු 175ක් ආවරණය වෙන පාඩමක්, සම්පූර්ණයෙන් නොමිලේ ❗️
වැරදි තීරණ නිසා විභාගය කෙල උනා නම් දැන් හරි තීරණ ගන්න හරියට වැඩ කරන්න.
හැමෝටම ජය 🔥
🔴 වැඩි විස්තර සදහා පහත channel එක වෙත join වෙන්න.
https://t.me/vikumrajapkshachannel
Combined Mathematics
විකුම් රාජපක්ෂ
02 يناير 2025, 02:59
| 2 | https://youtu.be/pRkOsrFTqEU?feature=shared
‼️ අවකලනය
✅මේ video එකේ අවකලනය ප්‍රස්ථාරය අදින විදිහ ගැන කතා කරනව. මේක බලල past papers ගැටලු ටික හදන්න. | 4 316 |
| 3 | ‼️ ලමයි මේ වෙද්දි pure paper එක සහ applied paper එකේ A කොටසට අදාල videos upload කරල තියෙන්නෙ.
✨Pure ✨
🔘ගණිත අභ්‍යුනය - https://youtu.be/FvuPBrM5dWg?feature=shared
🔘අනුකලනය - https://youtu.be/xk1veM0fjFQ?feature=shared
🔘මාපාංක ප්‍රස්ථාර - https://youtu.be/JIguuhoQshM?feature=shared
🔘සීමාව - https://youtu.be/54iBmU-ryh4?feature=shared
🔘ද්වීපද ප්‍රසාරණය - https://youtu.be/1wlvaqQY5wk?feature=shared
✨Applied✨
🔘කාර්‍යය, ශක්තිය , ක්ෂමතාව - https://youtu.be/vLCKVWOMxbQ?feature=shared
🔘ගැටුම් - https://youtu.be/d-9mZhJp5-o?feature=shared
මීට අමතරව,
🔘ස.අ.ච part 1- https://youtu.be/VqFXMhG3inY?feature=shared
🔘ස.අ.ච part 2 - https://youtu.be/GsWdvmqg7eI?feature=shared
🔘වෘත්ත චලිතය - https://youtu.be/zprVSfh2xYQ?feature=shared
පාඩම් upload කරල තියෙන්නෙ. මේ link වලින් ගිහින් බලන්න පුලුවන්.🔥
Applied part A ප්‍රක්ශිප්ත පාඩමට අදාල video එක අද upload කරන්නම්. | 6 479 |
| 4 | අවශ්‍ය කට්ටියට join වෙන්න පුළුවන් | 5 686 |
| 5 | ⭕️ එහෙනම් අද රෑ 12.00ට වැඩේ පටන් ගමු. පුළුවන් හැමෝම ඊට කලින් 2020 , 2021 අවුරුදු වල pure A කොටස්වල ප්‍රශ්න 20ම උත්සාහ කරන්න.
පහළ link එකෙන් පන්තියට join වෙන්න පුළුවන්.
https://us06web.zoom.us/j/86373100629?pwd=ORI2JneSRangfoL5lwONnPDbY6eVJp.1 | 5 595 |
| 6 | https://youtu.be/vLCKVWOMxbQ?feature=shared
⭕කාර්‍යය, ශක්තිය, ක්ෂමතාව A for A part - applied
🔰A for A part යටතේ කාර්‍යයය ශක්තිය, ක්ෂමතාව ප්‍රශ්නයට අදාලව video එක දාල තියෙන්නෙ ලමයි. ඒක බලල past papers ගැටලු ටික කරන්න. | 5 248 |
| 7 | 📹https://youtu.be/54iBmU-ryh4?feature=shared
♻️ සීමාව A for A part - pure
✅A for A part යටතේ සීමාව ප්‍රස්ථාර ප්‍රශ්නයට අදාලව video එක දාල තියෙන්නෙ ලමයි. ඒක බලල past papers ගැටලු ටික කරන්න. | 6 155 |
| 8 | 📹https://youtu.be/1wlvaqQY5wk
♻️ ද්වීපද ප්‍රසාරණය A for A part - pure
✅A for A part යටතේ ද්වීපද ප්‍රසාරණය ප්‍රශ්නයට අදාලව video එක දාල තියෙන්නෙ ලමයි. ඒක බලල past papers ගැටලු ටික කරන්න. | 5 478 |
| 9 | 📹https://youtu.be/JIguuhoQshM?feature=shared
♻️ මාපාංක ප්‍රස්ථාර A for A part - pure
✅ A for A part යටතේ මාපංක ප්‍රස්ථාර ප්‍රශ්නයට අදාලව video එක දාල තියෙන්නෙ ලමයි. ඒක බලල past papers ගැටලු ටික කරන්න. | 6 241 |
| 10 | 📹https://youtu.be/zprVSfh2xYQ?feature=shared
♻️වෘත්ත චලිතය
✅ විභාග ගැටලු මගින් theory කරුණු මතක් කිරීමේ වැඩ පිලිවෙලේ වෘත්ත චලිතයට අදාල video එක දාල තියෙන්නෙ ලමයි. මේක බලල past papers ගනන් ටික හදන්න .
A for A part වැඩපිලිවෙලට අදාලව pure part A ගැටලු 5කට සහ applied part A ගැටලු 5 කට අදාල videos හදන ගමන් තියෙන්නෙ ලමයි මෙ සතිය ඉවර වෙද්දි ඒ ටික දාන්නම්. | 6 354 |
| 11 | 📹https://youtu.be/xk1veM0fjFQ
♻️A for A part - pure | අනුකලනය
👉 Part A ගැටලු සාකච්ඡා කිරීම යටතේ පලවෙනි video එක විදිහට අනුකලනය ප්‍රශ්නයට අදාලව video එක දාල තියෙන්නෙ ලමයි. ඒක බලල 2013 - 2023 ගැටලු ටික කරන්න. | 6 468 |
| 12 | 📹https://youtu.be/GsWdvmqg7eI?feature=shared
✨සරල අනුවර්තීය චලිතය part 2✨
✅ විභාග ගැටලු මගින් theory කරුණු මතක් කිරීමේ වැඩ පිලිවෙලේ සරල අනුවර්තීය චලිතයට අදාල දෙවෙනි video එක දාල තියෙන්නෙ ලමයි. Video දෙකම බලල 2023 - 2011 ගැටලු ටික කරන්න.
🔥Part A ගැටලු සාකච්ඡා කිරීමේ වැඩපිලිවෙලකුත් කරගෙන යන ගමන් ලමයි. අද රෑ ඒක ගැන වැඩිදුර විස්තර කියන්නම්. | 6 355 |
| 13 | 📹 https://youtu.be/VqFXMhG3inY?feature=shared
✨සරල අනුවර්තීය චලිතය part 1✨
✅ විභාග ගැටලු මගින් theory කරුණු මතක් කිරීමේ වැඩ පිලිවෙලේ සරල අනුවර්තීය චලිතයට අදාල පලවෙනි video එක දාල තියෙන්නෙ ලමයි. මේක බලල 2021, 2019 past papers ගැටලු හදන්න. මේකෙ දෙවෙනි කොටස ඊලගට දාන්නම්. | 8 336 |
| 14 | 🔰 Vidartha - Student Guiding Session
මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපි මෙවර 2024 A/L විභාගයට පෙනී සිටින ඔයාලට උසස් ප්‍රතිඵල ලබා ගන්න කරන උපකාරයක් විදියට නොමිලේ A/L වලට උසස් ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලා කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන
විභාගයට අන්තිම කාලයේ වැඩ කරන්න ඕන කොහොමද, ආතතිය පාලනය කර ගන්නෙ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න ලෑස්තියි.✨
ඉතින් මේක online webinar එකක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නෙ. 🔥
https://chat.whatsapp.com/HSdGY1XX9K35Y76dDKsM9Z
ඔයාලට කරන්න තියෙන්නේ පහත ගූගල් ෆෝම් එක fill කරලා ඔයාලට මේ දවස්වල තියන ප්‍රශ්න ගැන අපිව දැනුවත් කරලා WhatsApp group 1ට add වෙන්න. අපේ WhatsApp group හරහා මේ webinars පැවැත්වෙන dates,times ගැන ඉදිරියේදී අපි ඔයාලව දැනුවත් කරන්නම්.
🔗https://forms.gle/RyYgsiBfNLyowQS18
https://www.facebook.com/share/p/Ursti6H8wFQ9SuJB/ | 8 061 |
| 15 | ⭕️ Applied A for A part - Study session 2
2019 A/L Applied A කොටස සාකච්ඡාව අද රාත්‍රී 11.30 ට පටන්ගන්නවා. කට්ටියම සෙට් වෙමු. | 9 445 |
| 16 | ✨සංකීර්ණ සංඛ්‍යා - Day 2✨
‼️ අද රාත්‍රී 10.00 ට පන්තිය ක්‍රියාත්මක වෙනවා කට්ටිය. ලකුණු ගන්න වැදගත්ම කොටස් ටික අද සාකච්ඡා වෙනවා. පහළ link එකෙන් ගිය සතියේ පන්තිය අධ්‍යයනය කරන්න පුළුවන්.
📹https://youtu.be/Qglk0K83xBw
කට්ටියම එක්ක එන්න. අනාගතය වෙනුවෙන් අවසන් දින පනහ උපරිමව කැපවෙමු. 💯
රාත්‍රී 12න් පස්සෙත් වැඩ
✅MSP Discussion Group -
https://t.me/mspbyrd | 1 |
| 17 | ⭕️ ඊයෙ දින පැවති සංකීර්ණ සංඛ්‍යා පන්තියේ Recording එක පහතින් අධ්‍යයනය කල හැක.
https://youtu.be/Qglk0K83xBw | 9 761 |
| 18 | ✨සංකීර්ණ සංඛ්‍යා✨
‼️ පොඩ්ඩක්වත් බැරි කෙනෙක්ට උනත් අල්ල ගන්න පුළුවන් විදියට theory ත් කියල දෙමින් තමයි වැඩේ සිද්ද වෙන්නෙ.
https://us06web.zoom.us/j/8967854291?pwd=vlOwRelZ1WbjUbbIbQr5gTVWdIA1MS.1&omn=89278056223
කට්ටියම එක්ක එන්න. අනාගතය වෙනුවෙන් අවසන් දින පනහ උපරිමව කැපවෙමු. 💯
රාත්‍රී 12න් පස්සෙත් වැඩ
✅MSP Discussion Group -
https://t.me/mspbyrd | 9 296 |
| 19 | ⭕️ අද රාත්‍රී 10.30 ට සංකීර්ණ සංඛ්‍යා පටන් ගන්නවා.
මධ්‍යම රාත්‍රී 12.00 ඉදන් 2021 Applied A කොටස සාකච්ඡා කෙරෙනවා. | 7 665 |
| 20 | අපි අද ම වැඩේ පටන් ගමු. | 7 731 |
