ar
Feedback
𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

الذهاب إلى القناة على Telegram

𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

تُعد قناة 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 (@bioapi25official) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 11 184 مشتركاً، محتلاً المرتبة 17 962 في فئة التعليم والمرتبة 197 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 11 184 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 21 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -42، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 17.31‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 12.14‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 936 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 1 358 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 51.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 08 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

11 184
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-4230 أيام
أرشيف المشاركات
2026 ළමයි, මේ වෙද්දි ඔයාලගෙ syllabus කොච්චර දුරට cover වෙලා තියද?
Anonymous voting

2026 ළමයි, මේ වෙද්දි ඔයාලගෙ syllabus කොච්චර දුරට cover වෙලා තියද? 👇

Comment ekkwth dpiyko 😒

අවුරුදු නිවාඩුවෙන් පස්සේ ආයෙ වැඩ පටන් ගත්තද ළමයි? 👀

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!! 🙏🤍
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!! 🙏🤍

අවුරුදු කොහොමද ළමයි 😌💜

Next week අලුත් අවුරැද්ද එනවනෙ . අවුරැදු කියලා වැඩ නොකර chill එකෙ ඉන්න හදන්නා එපා කෙලවෙනවා කෙලවෙනවමයි ❕ මෙ වෙනකල් දවසකට averge වැඩ කරපු ප්‍රමාණය වගෙ වැඩ කරගෙන යන්න next week එකෙ. අවුරැදු දවසට නැකැත් තියෙන වෙලවට ගෙදර අයත් එක්ක ඉන්න ඉට පස්සෙ වෙනදා වගෙම වැඩ කරන්න .ඉස්සරහට එන අලුත් අවුරැදු ඔක්කොම හොදට celebrate කරන්න පුලුවන් මෙ පාර මහන්සි උනොත් නැත්තම් පසුතැවෙන්න වෙයි 😪 පුලුවන් තරම් ගෙදරම ඉන්න බලන්න දවස් ගනන් නැදැයන්ගෙ ගෙවල් වල යන්න එපා . ඔයාලගෙ ගෙදරට ආවොත් එ වෙලවට ටිකක් එයාලා එක්ක ඉන්න . අවුරැදු උත්සව , match කිසිම දෙකට යන්න එපා වැඩ විතරක් කරන්න waste කරන්න තරම් time එකක් නැ Clz නිවාඩු දෙයිනෙ . එ දවස්වලට ඔයාට miss උන වැඩ තියෙනවම් එවා cover කරගන්න ( clz recoding , ppr discussion etc......) Experience එකෙන් කියන්නෙ අවුරැදු season එකට track පැන්නොත් ආපහු කලින් වගෙ වැඩ කරන්න හරිම අමාරැයි . මෙ පාර නම් බොහොවිට next shy තමයි . (අපිට තව තියෙන්නෙ මාස 3 යි ) Goodluck 🔥

BIO DEP | ESSAY NO. 86 UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀 📝 ESSAY TOPIC (a) බහිස්ස්‍රාවයේ සහ ආස්‍රැති විධානයේ අවශ්
BIO DEP | ESSAY NO. 86
UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀
📝 ESSAY TOPIC
(a) බහිස්ස්‍රාවයේ සහ ආස්‍රැති විධානයේ අවශ්‍යතාවය සහ වැදගත්කම විස්තර කරන්න. (b) පරිවෘත්තීය උපස්තර සහ බහිස්ස්‍රාවී ඵල අතර සම්බන්ධය විස්තර කරන්න. (c) නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ඵල සහ වාසය කරන පරිසරය අතර සම්බන්ධය විස්තර කරන්න.
⏰ TIME TARGET - 30 min
හැමෝම ලියලා submit කරන්න.🔥 Marking එක රෑට 🌙 දෙන්නම්. @BioApi25official ©

🔴 ළමයි අපේ channel එකේ admin කෙනෙක් විදියට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේකට comment එකක් දාන්න.👇 (Channel වල වැඩ කරන විදිය ගැන අදහසක් තියන කෙනෙක් නම් වඩාත් හොදයි)

BIO DEP | ESSAY NO. 85 ✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️ ඕනෑම කරුණු 54 × 2.8 = 151.2 උපරිම ලකුණු = 150 @BioApi25offi
+1
BIO DEP | ESSAY NO. 85
✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️
ඕනෑම කරුණු 54 × 2.8 = 151.2 උපරිම ලකුණු = 150
@BioApi25official ©

🔴 අද Essay submit කරන ප්‍රමාණය මත ඉස්සරහට Essay Plan එක කරනවද නැද්ද කියන එක තීරණය වෙයි.‼️

BIO DEP | ESSAY NO. 85
🫀 UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
🎙 Voice Note
• කෙටි සටහන්  
By Admin Adithya
@BioApi25official ©

BIO DEP | ESSAY NO. 85 UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀 📝 ESSAY TOPIC කෙටි සටහන් ලියන්න. (a) ප්‍රතිදේහ (b) ආසාත්
BIO DEP | ESSAY NO. 85
UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀
📝 ESSAY TOPIC
කෙටි සටහන් ලියන්න. (a) ප්‍රතිදේහ (b) ආසාත්මිකතා (c) ස්වයං ප්‍රතිශක්ති රෝග (d) ප්‍රතිශක්ති ඌනතා රෝග
⏰ TIME TARGET - 30 min
හැමෝම ලියලා submit කරන්න.🔥 Marking එක රෑට 🌙 දෙන්නම්. @BioApi25official ©

Social media වල ගුරුවරුන්ට මරා ගන්න කට්ටිය මේවත් බලන්න. A/L කියන්නෙ සම්පූර්ණයෙන් ගුරුවරු මත රදා පවතින Exam එකක් නෙවෙයි. තමන් ඒ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කැප වෙනවද කියන එක මත තමයි තමන්ගෙ result එක තීරණය වෙන්නෙ. දැන්වත් ගුරුවරු මතම depend වෙන්නෙ නැතුව වැඩිපුර self study කරන්න.🙂❤️

ඔන්න ඇත්ත තත්ත්වෙ 🙂‼️

photo content

🔴 2025 A/L - Results Analysis
🔴 2025 A/L - Results Analysis

BIO DEP | ESSAY NO. 84 ✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️ ඕනෑම කරුණු 60 × 2.5 = 150 උපරිම ලකුණු = 150 @BioApi25offici
+2
BIO DEP | ESSAY NO. 84
✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️
ඕනෑම කරුණු 60 × 2.5 = 150 උපරිම ලකුණු = 150
@BioApi25official ©

DEP 84.mp342.57 MB

BIO DEP | ESSAY NO. 84 UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀 📝 ESSAY TOPIC ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්ස
BIO DEP | ESSAY NO. 84
UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀
📝 ESSAY TOPIC
ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර පවත්වා ගන්නා අයුරු සක්‍රිය හා අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.
⏰ TIME TARGET - 30 min
හැමෝම ලියලා submit කරන්න.🔥 Marking එක රෑට 🌙 දෙන්නම්. @BioApi25official ©