𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰
前往频道在 Telegram
𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot
显示更多📈 Telegram 频道 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 的分析概览
频道 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 (@bioapi25official) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 11 184 名订阅者,在 教育 类别中位列第 17 962,并在 斯里兰卡 地区排名第 197 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 11 184 名订阅者。
根据 21 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -42,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 17.31%。内容发布后 24 小时内通常能获得 12.14% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 936 次浏览,首日通常累积 1 358 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 51。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“𝐁𝐈𝐎 අපි | ©2026
├ Main Channel - @BioApi25official
├ Chat Group - @BioApiDiscussion
├ Topics Group - @BioApiCollection
╰ Contact Admin - @BioApiAdminBot”
凭借高频更新(最新数据采集于 08 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
11 184
订阅者
无数据24 小时
-57 天
-4230 天
帖子存档
11 184
Next week අලුත් අවුරැද්ද එනවනෙ . අවුරැදු කියලා වැඩ නොකර chill එකෙ ඉන්න හදන්නා එපා කෙලවෙනවා කෙලවෙනවමයි ❕
මෙ වෙනකල් දවසකට averge වැඩ කරපු ප්‍රමාණය වගෙ වැඩ කරගෙන යන්න next week එකෙ.
අවුරැදු දවසට නැකැත් තියෙන වෙලවට ගෙදර අයත් එක්ක ඉන්න ඉට පස්සෙ වෙනදා වගෙම වැඩ කරන්න .ඉස්සරහට එන අලුත් අවුරැදු ඔක්කොම හොදට celebrate කරන්න පුලුවන් මෙ පාර මහන්සි උනොත් නැත්තම් පසුතැවෙන්න වෙයි 😪 පුලුවන් තරම් ගෙදරම ඉන්න බලන්න දවස් ගනන් නැදැයන්ගෙ ගෙවල් වල යන්න එපා . ඔයාලගෙ ගෙදරට ආවොත් එ වෙලවට ටිකක් එයාලා එක්ක ඉන්න .
අවුරැදු උත්සව , match කිසිම දෙකට යන්න එපා වැඩ විතරක් කරන්න waste කරන්න තරම් time එකක් නැ
Clz නිවාඩු දෙයිනෙ . එ දවස්වලට ඔයාට miss උන වැඩ තියෙනවම් එවා cover කරගන්න ( clz recoding , ppr discussion etc......)
Experience එකෙන් කියන්නෙ අවුරැදු season එකට track පැන්නොත් ආපහු කලින් වගෙ වැඩ කරන්න හරිම අමාරැයි . මෙ පාර නම් බොහොවිට next shy තමයි . (අපිට තව තියෙන්නෙ මාස 3 යි )
Goodluck 🔥
11 184
BIO DEP | ESSAY NO. 86UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀
📝 ESSAY TOPIC(a) බහිස්ස්‍රාවයේ සහ ආස්‍රැති විධානයේ අවශ්‍යතාවය සහ වැදගත්කම විස්තර කරන්න. (b) පරිවෘත්තීය උපස්තර සහ බහිස්ස්‍රාවී ඵල අතර සම්බන්ධය විස්තර කරන්න. (c) නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ඵල සහ වාසය කරන පරිසරය අතර සම්බන්ධය විස්තර කරන්න.
⏰ TIME TARGET - 30 minහැමෝම ලියලා submit කරන්න.🔥 Marking එක රෑට 🌙 දෙන්නම්. @BioApi25official ©
11 184
🔴 ළමයි අපේ channel එකේ admin කෙනෙක් විදියට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේකට comment එකක් දාන්න.👇
(Channel වල වැඩ කරන විදිය ගැන අදහසක් තියන කෙනෙක් නම් වඩාත් හොදයි)
11 184
+1
BIO DEP | ESSAY NO. 85✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️
ඕනෑම කරුණු 54 × 2.8 = 151.2 උපරිම ලකුණු = 150@BioApi25official ©
11 184
🔴 අද Essay submit කරන ප්‍රමාණය මත ඉස්සරහට Essay Plan එක කරනවද නැද්ද කියන එක තීරණය වෙයි.‼️
11 184
BIO DEP | ESSAY NO. 85🫀 UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
🎙 Voice Note• කෙටි සටහන්
By Admin Adithya@BioApi25official ©
11 184
BIO DEP | ESSAY NO. 85UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀
📝 ESSAY TOPICකෙටි සටහන් ලියන්න. (a) ප්‍රතිදේහ (b) ආසාත්මිකතා (c) ස්වයං ප්‍රතිශක්ති රෝග (d) ප්‍රතිශක්ති ඌනතා රෝග
⏰ TIME TARGET - 30 minහැමෝම ලියලා submit කරන්න.🔥 Marking එක රෑට 🌙 දෙන්නම්. @BioApi25official ©
11 184
Social media වල ගුරුවරුන්ට මරා ගන්න කට්ටිය මේවත් බලන්න. A/L කියන්නෙ සම්පූර්ණයෙන් ගුරුවරු මත රදා පවතින Exam එකක් නෙවෙයි. තමන් ඒ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කැප වෙනවද කියන එක මත තමයි තමන්ගෙ result එක තීරණය වෙන්නෙ. දැන්වත් ගුරුවරු මතම depend වෙන්නෙ නැතුව වැඩිපුර self study කරන්න.🙂❤️
11 184
+2
BIO DEP | ESSAY NO. 84✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️
ඕනෑම කරුණු 60 × 2.5 = 150 උපරිම ලකුණු = 150@BioApi25official ©
11 184
BIO DEP | ESSAY NO. 84UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀
📝 ESSAY TOPICප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර පවත්වා ගන්නා අයුරු සක්‍රිය හා අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.
⏰ TIME TARGET - 30 minහැමෝම ලියලා submit කරන්න.🔥 Marking එක රෑට 🌙 දෙන්නම්. @BioApi25official ©
