ar
Feedback
𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

الذهاب إلى القناة على Telegram

𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

تُعد قناة 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 (@bioapi25official) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 11 184 مشتركاً، محتلاً المرتبة 17 962 في فئة التعليم والمرتبة 197 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 11 184 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 21 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -42، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 17.31‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 12.14‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 936 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 1 358 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 51.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 08 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

11 184
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-4230 أيام
أرشيف المشاركات
BIO DEP | ESSAY NO. 83 ✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️ ඕනෑම කරුණු 37 × 4 = 148 කරුණු 37 ට වඩා වැඩි නම්, ලකුණු 02 ක
+1
BIO DEP | ESSAY NO. 83
✓ Marking එක බලලා වැරදි අඩුපාඩු හදාගන්න.❤️
ඕනෑම කරුණු 37 × 4 = 148 කරුණු 37 ට වඩා වැඩි නම්, ලකුණු 02 ක් එකතු කරන්න. මුළු ලකුණු = 150
 @BioApi25official ©

ළමයි Essays ලියලා අනිවාර්යෙන් submit කරන්න.❤️

BIO DEP | ESSAY NO.83 🫀 UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🎙 Voice Note • සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර By Admin Adithya @BioApi25official ©

Reaction නම් වැටෙන්නෙම නෑනේ 🥲

BIO DEP | ESSAY NO. 83 UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀 📝 ESSAY TOPIC (a) සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේ
BIO DEP | ESSAY NO. 83
UNIT 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫀
📝 ESSAY TOPIC
(a) සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේහ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර විස්තර කරන්න. (b) පරිචිත ප්‍රතිශක්තියේදී ප්‍රතිදේහ ජනකය හඳුනා ගැනීම, සම්බන්ධ වීම හා සංවේදීකරණය සිදුවන ආකාරයත්, පසුව කාරක සෛල ඇතිවීමත් විස්තර කරන්න.
⏰ TIME TARGET - 30 min
හැමෝම ලියලා submit කරන්න.🔥 Marking එක රෑට 🌙 දෙන්නම්. @BioApi25official ©

🔴 ළමයි හෙට ඉදන් Daily Essay Plan එක ආයෙ පටන් ගන්නවා. හැමෝම වැඩේ කරමු.❤️

🔮ළමයි අප්‍රේල් මාසය ඇතුලත ක්ශුද්‍රජීව විද්‍යාව සම්පූර්න VoiceNote Collection එකක් මේ Channel එකට දානවා... තව මාස 4යි...පුලුවන් ඉක්මනට වැඩ ටික ඉවරකරගන්න අය Join වෙලා මේවයින් ප්‍රයෝජනයක් ගන්න🤍✨ Click to join 👇 https://t.me/AEBiologyU9VN -AdminAdithya-

🔮ළමයි අප්‍රේල් මාසය ඇතුලත ක්ශුද්‍රජීව විද්‍යාව සම්පූර්න VoiceNote Collection එකක් මේ Channel එකට දානවා... තව මාස 4යි...පුලුවන් ඉක්මනට වැඩ ටික ඉවරකරගන්න අය Join වෙලා මේවයින් ප්‍රයෝජනයක් ගන්න🤍✨ Click to join 👇 https://t.me/AEBiologyU9VN

Hi guys 👋, Quantum Chem Hub 2026 channel එක පටන්ගත්තේම 🔥 Chemistry paper එකට වැඩියෙන්ම බලපෑමක් කරන්න පුළුවන් විෂය කොටස් වන ▫️Organic 🧪 ▫️ Inorganic ⚗️ කොටස් ඉතා සරළව කියලා දෙන්නත්, ඒවාගෙන් එන 👉MCQs 📝 👉 Structured Essays 📄 👉 Essays 📚 කරන්න practise කරන්නත් මේ චැනල් එකෙන් ලොකූ plan එකක් හදලා තියන්නේ 💡📈. ඉතින් ළමයි 👨‍🎓👩‍🎓, Organic & Inorganic තිතටම පුළුවන් නම් Chemistry Paper එකේ A එකකට යන එක 💯 කරන්න බැරි දෙයක් නෙමෙයි, අනිවාර්යයෙන් ම කරන්න පුළුවන් දෙයක් 🌼🥰✨. ඒත් එක්කම Physical Chemistry ⚛️ වලටත් අපි help කරනවා 🤝📘. 🤟 අනිවාර්‍යයෙන් හැමෝම Chemistry වලට A එකකට යන්න 🎯 අපිට දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න සූදානම් 💪🔥. ලෑස්ති වෙලා ඉන්න ළමයි 🚀, එහෙනම් අපිත් එක්ක දිගටම වැඩ කරන්න 🤍📖. | Quantum Chem Hub 2026 Team ⚛️✨ @Quantamchemhub

ළමයි මේවයි Answers ඉල්ලන්න එපා..මන් ගාව නෑ 🥲 Resource එකෙන් බලලා උත්තර ලියන්න.

ඔය දාපු ටික කරොත් නම් bio වලට ලොකු ගේමක් ගහන්න පුලුවන්..Sure 😌🔥

+8
🏷 Unit 01 & 02

මෙන්න මේ tute සෙට් එක හොදයි ළමයි..පුලුවන් අය කරන්න.❤️

+1
Microbiology_Self Study Pack_01.pdf3.89 KB

+2
Unit 05_Self Study Pack_09_Hormones.pdf5.91 KB

+7
Unit 05_Self Study Pack_01_Animal Tissues.pdf5.71 KB

කවුරුවත් ගාව නැද්ද? 🥲

ළමයි Bio වල Unit 5 සම්පූර්ණයෙන් cover වෙන විදියට හදපු Tutes/ Papers තියනව නම් (මෙත්මල් සර්ගෙ ආවර්ජනා tute එක හැර) මේකට comment එකක් විදියට දාන්නකෝ..ලොකු උදව්වක් ❤️

❗️පලවෙනි(හෝ දෙවෙනි) shy එකේදී තමන්ට ඕන කරන ප්‍රතිඵලය අරගන්න බැරිවෙලා දෙවෙනි(හෝ තුන්වෙනි) shy එකේදී තමන්ට ඕන කරන ප්‍රතිඵලය අරගනිපු කලින් අවුරුදු වල අපේ පන්ති වලට සහභාගී වුණු ළමයින්ගේ අදහස්... 1️⃣ පලවෙනි shy දෙකම අවුල්වෙලා අන්තිම shy එකේ A තුනකට ගියපු ළමයෙක් https://youtu.be/gqtixC9pv6g 2️⃣ Chemistry 0 ඉදන් ඊලග shy එකේ A වැඩ එකකට වැඩකරපු ළමයෙක්ගේ කතාව https://youtu.be/phsui4H8qy4 3️⃣ මුල් shy දෙකම අවුල් වෙලා ඉදලා තුන්වෙනි shy එකේ ගෙදර අයව සතුටු කරවපු ඔෂාන් https://youtu.be/dIKC4B4UFoE ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ළමයි භාෂණ සර්ගෙ ඒකක ආවරණ tutes වල Unit 5 එක තියන කෙනෙක් මේකට comment එකක් විදියට දාන්නකෝ 👇