Notes by Rapunzel ❄️💜
الذهاب إلى القناة على Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
إظهار المزيد7 747
المشتركون
-424 ساعات
-287 أيام
-14130 أيام
أرشيف المشاركات
Repost from N/a
දැනට Physics මට්ටම
20 يوليو, 23:48
24 يوليو, ~05:38
https://t.me/wecan_do_it_final
කැමති ලමයි ඇඩ් වෙන්න..අපිට පුළුවන් මේක දිනන්න ✊
20 يوليو, 10:33
21 يوليو, ~05:53
https://t.me/wecan_do_it_final
කැමති ලමයි ඇඩ් වෙන්න..අපිට පුළුවන් මේක දිනන්න 😇✊
20 يوليو, 10:33
21 يوليو, ~05:53
Bio වගෙ ලොකු විෂයක් එකපාර පාඩම් කරන්න ගියාම බය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා පාඩම් කොටස් පොඩි පොඩි කොටස් වලට කඩා ගන්න. එක වෙලාවකට එක පුංචි කොටසක් විතරක් පාඩම් කරන්න ගත්තම ඔයාට දැනෙන මානසික පීඩනය අඩු කර ගන්න පුලුවන්..කාලය කළමනාකරණය කර ගන්න අමාරු නම් Pomodoro Technique එක පාවිච්චි කරන්න.
Bio හා Chemistry අමතක වීම සාමාන්‍ය දෙයක්..ඒකට හොඳම විසඳුම Active Recall (පාඩම් කළ දේ පොත වසා මතක් කර ලිවීම) හා Spaced Repetition (වෙනත් දිනවලදී නැවත නැවත බැලීම) ක්‍රම දෙක ට්‍රයි කරල බලන්න.
20 يوليو, 08:40
එක පාර ගොඩ වෙලාවක් පාඩම් කරන්න අමාරු නම් විනාඩි 20ක පොඩි කෑල්ලක් අරන් පාඩම් කරන්න..ඊට පස්සෙ පුංචි විනාඩි 5ක් ෆ්‍රී එකෙ ඉදල ආය පටන් ගන්න..විනාඩි 20ක් එක දිගට සම්පූර්ණ අවදානෙ දීලා පාඩම් කරන්න එතකොට නිකන්ම පාඩම් වෙනව ඔයාට..
අනිත් එක අපෙ අවදානෙ වෙනස් කරන ලොකුම දෙ තමයි mobile phone එක..ඒකෙන් ඈත් වෙන්න
20 يوليو, 08:37
https://docs.google.com/forms/d/e/1FAIpQLSf0ytnSYn-2_GPXMaHKMvpjwm9Ak9OiBGLEakJKK8Cw2IZVPg/viewform?usp=publish-editor
ප්‍රසිද්ධියෙ කියන්න අමාරු ලමයි මේ Google form එක fill කරන්න..හැමෝගෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙනව 😇
20 يوليو, 06:14
21 يوليو, ~05:53
ඔයාලට මේ දවස් වල තියෙන ප්‍රශ්න මොනාද? අපි පොඩි වෙලාවක් අරන් ඒ ගැන කතා කරමුද?
20 يوليو, 06:04
21 يوليو, ~05:53
ලමයි ඔයාල ගාව රන්දීර් සර් 2026ට කරන සෙමිනා විඩියෝ ෆ්‍රී දාන ගෲප් එකක් හරි චැනල් එකක් හරි තියේ නම් මට දාන්නකෝ..
හදිසියි...
@itz_me_sayuu
20 يوليو, 02:13
20 يوليو, ~06:03
තව 21යි ❤️
Result එක වෙනස් කරන්න පුළුවන් මේ කාලෙත් හරියට වැඩ කරොත්
19 يوليو, 10:44
අද FIFA Final එකලු නේද ලමයි 🙂↔️ බලනවද ඉතින්?
පාඩම් කරපියව් මැරුන් නොකා විභාගෙ අත උඩ තියන් Final බලන්න මෙතන..දෙන්නෙ ෆුට් බෝලයක් කල්ලා විසික් වෙලා යන්න 😒
19 يوليو, 10:39
2026 ලමයි තව පුංචි කාලයයි..මේ අල්ලන් ඉදියා වගේ ඉතුරු ටික කාලෙත් අල්ලන් ඉමු හොදේ..වැටෙන්න නම් ඔට්ටු නැ ඔන්න ❤️
16 يوليو, 07:08
Repost from SL PASTPAPER BOT UPDATES.. 🇱🇰
📄 Papers කරාට දන්නේ නැති ප්‍රශ්න වලට උත්තර අහගන්න කෙනෙක් නෑ නේද... 😮💨
🧑🎓 ඔයාට යාලුවෙක් වගේ ඔයාට ඕනෙම paper එකක ඕනෙම විෂය කරුණක් පැහැදිලිව explain 🤯 කරලා දෙන්න පුළුවන් යාලුවෙක් හිටියොත් කෝමද...? 💆♂️ 📖
ඔන්න ඔයාලා වෙනුවෙන්ම SL Pastpaper BOT අපි ගෙනාව සුපිරි විසදුමක්.... ✊
INTRODUCTUSING OUR NEW BOT.. ⚡🧑🎓💓
CH AI...⚡🔗 ---> @SL_CH_AI_bot ඔයාලට මේක inbox use කරන්නත් පුළුවන්.... 🫣 හැබයි limitation එකක් ඇතුව.. 👀 ඒත් අපේ reffel system එක හරහා limitation දීර්ග කරගන්න පුළුවන්...🙃🤭 Unlimited ♾️ අපේ CH AI.. ⚡ bot use කරන්න ඕනේ නම් පහළ තියන link එකෙන් අපේ group එකට join වෙන්න.... 🔻 t.me/Askch_Ai ඉතින් මොකද බල බලා ඉන්නේ.. 😶 😏 දැන්ම bot start කරලා බලන්නකෝ කෝමද කියලා bot... 🤭 ⚡ 𝐏𝐨𝐰𝐞𝐫𝐝 𝐁𝐲 :- 𝐒𝐋 𝐏𝐚𝐬𝐭 𝐩𝐚𝐩𝐞𝐫 𝐁𝐨𝐭 🇱🇰 🚀 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐁𝐲 :- 𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐇𝐚𝐧𝐬𝐚𝐤𝐚 👨💻 💎
14 يوليو, 06:42
16 يوليو, ~07:23
Repost from 😌 A/L ( Gen -Z ) අපි 😌
සුවහසක් එලෙවල් කරන සිසුන් නැරඹීය යුතුය 😫😳😟
👇 Follow Us 👇
🌸 A/L Gen -Z අපි 🌸
13 يوليو, 06:32
16 يوليو, ~07:23
ප්‍රශ්න වලට විසඳුම සියදිවි නසා ගැනීම නෙවෙයි..
ඔයාලට කියන්න කෙනෙක් නැත්නම් ඔයාගේ හතුරෙක්ට හරි කියන්න..නැත්නම් මට කියන්න ඕන වෙලාවක ඔයාලා වෙනුවෙන් මං ඉන්නවා ඔයාලා ජීවිතේ කිසිම වෙලාවක අතාරින්න එපා..
මං මේක කියන්න හේතුව ඊයෙ Fb ලයිව් ඇවිල්ල පිරිමි ළමයෙක් සියදිවි නසා ගත්තා..ඒකට හේතුව වෙන්නේ නැත්තේ සමහරවිට එයාගේ ප්‍රශ්න කියන්න කෙනෙක් එයාව අහන් ඉන්න කෙනෙක් නැතුව ඇති..එයා තනිවෙලා ඉන්න ඇති..❤️🩹
ඔයාලා තනිවෙලා නෑ ඔයාගේ පිටිපස්සෙන් ඔයාගේ අම්මා තාත්තා ඉන්නවා..ඕනම දේකට මාත් ඔයාලත් එක්ක ඉන්නවා..
ඔයාලටත් අනිවාර්යෙන්ම ප්‍රශ්න ඇති ඔයාලට කියන්න කෙනෙක් නැත්නම් මට කියන්න මං ඔයාව අහන් ඉන්නවා..✨
@Itz_Me_Sayuu
Notes by Rapunzel ❄️💜
13 يوليو, 04:17
මට බයිට් පැකට් එකක් දෙන ලමයිට තමා නෝට් එක දෙන්නෙ..😁
10 يوليو, 09:09
16 يوليو, ~07:23
ඔයාල කන්න බොන්න ගෙනාවද ලමයි 🧐
ගෙනාපු ලමයි මටත් එක්කෙනා එක ගානෙ බයිට් පැකට් එකක් දීගෙන යන්න..😏
10 يوليو, 09:03
16 يوليو, ~07:23
