ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 747
المشتركون
-424 ساعات
-287 أيام
-14130 أيام
أرشيف المشاركات
Zoom පුටුවක් හම්බුනාද 🌝💗
Zoom පුටුවක් හම්බුනාද 🌝💗
10 يوليو, 08:48
16 يوليو, ~07:23

අද practical night එකට ඉන්න ලමයි කෝ බලන්න 🙂‍↔️
10 يوليو, 08:37
16 يوليو, ~07:23

🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology 🔥පොදු රටාව 🔥 provincial papers 🔥 practicals 🔥 short note 🔥 mcq poi
🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology   🔥පොදු රටාව   🔥 provincial papers   🔥 practicals   🔥 short note   🔥 mcq points  සියල්ල එකම තැනකින්.. https://t.me/kavinotes11
03 يوليو, 20:33
08 يوليو, ~21:28

🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology 🔥පොදු රටාව 🔥 provincial papers 🔥 practicals 🔥 short note 🔥 mcq poi
🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology   🔥පොදු රටාව   🔥 provincial papers   🔥 practicals   🔥 short note   🔥 mcq points  සියල්ල එකම තැනකින්.. https://t.me/kavinotes11
03 يوليو, 13:00
03 يوليو, ~13:05

🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology 🔥පොදු රටාව 🔥 provincial papers 🔥 practicals 🔥 short note 🔥 mcq poi
🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology   🔥පොදු රටාව   🔥 provincial papers   🔥 practicals   🔥 short note   🔥 mcq points  සියල්ල එකම තැනකින්.. https://t.me/kavinotes11
03 يوليو, 12:57
03 يوليو, ~12:57

🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology 🔥පොදු රටාව 🔥 provincial papers 🔥 practicals 🔥 short note 🔥 mcq poi
🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology   🔥පොදු රටාව   🔥 provincial papers   🔥 practicals   🔥 short note   🔥 mcq points  සියල්ල එකම තැනකින්.. https://t.me/kavinotes11
03 يوليو, 12:42
03 يوليو, ~12:57

එහෙමත් අවුලක් නැ හැබැයි 🥲❤️‍🩹
එහෙමත් අවුලක් නැ හැබැයි 🥲❤️‍🩹
03 يوليو, 06:18

එක ගුරුවරයෙක්ට හරි ආය අපෙ ගෲප් එකෙ බැන්නොත් ඔක්කොම ban කරනව.. මට අදාල නැ කවුද ගුරුවරයා කියල..ප්‍රසිද්ධ අප්‍රසිද්ධ මොන ගුරුවරයෙක්ට හරි වැරදි වචනයක් කිව්ව කවුරු උනත් ban කරනව.. අවුරුදු ගාණක් චැනල් එකෙ ඉදියත් කරන්න දෙයක් නැ.. ගුරුවරුන්ට ගරු කරන්න ඉගෙන ගන්න තමන් පන්ති ගියත් නැතත්.. ඒක කවද හරි තමන්ගෙ ඉදිරි ජිවිතේට උනත් වටිනව.. මන් මගෙ ජිවිතේ අත් දැකපු කතාවක්..මන් ලෝකේ නම ගිය කවුරුත් දන්න Organization එකක උපදේශිකාවක්..මොකක්ද කියල සමහරු දන්නව.ඒකෙ ශාඛාවක ඉහල නිලයක් දරපු පුද්ගලයෙක් ඉදියා..එයා ඉගෙන ගත්ත ගුරුවරයත් ඒ ශාඛාවෙ ඉන්නේ..ඒ ගුරුවරයට තැන තැන අපහාස කරපු වරදට අන්න ප්‍රධාන මූලස්ථානයෙන්ම අන්න වැඩ තහනම් ලිපිය එවල ගෙදරටම..දැන් ඔන්න ඉන්නව කිසිම තැනකින් එයාව වැඩට ගන්නෙත් නෑ.. තමන් මේ කාලෙ හැදුන් නැත්තම් කවදාවත් හැදෙන්නෙ නෑ.. ගෞරවයයි කඩේ යාමයි කියන්නෙ දෙයක්..කවුරුත් fire වෙන්න එපා ආ.. ආය මන් මේ ගැන මේ චැනල් එකෙ කියන්නෙ නැ පළමු හා අවසාන නිවේදනය ඔයාලට දෙන
30 يونيو, 09:23
24 يوليو, ~05:38

එක්සෑම් කල් යනකන් බලාගෙන ඉන්න මෝඩකම අදම නවත්තන්න.. ​ඔයා හිතන් ඉන්නේ ඔයා එක්සෑම් කල් යනකන් ඉන්නකොට, ඔයා හරිම බුද්ධිමත් කියලා නේද? නැහැ, ඔයා කරන්නේ ඔයාගෙම අනාගතේ විනාශ කරගන්න එක. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. ​1. "කල් යයි" කියන එක ඔයාගෙ විතරක් හීනයක් ​එක්සෑම් තියන අය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඔයාගෙ පහසුව බලන් ඉන්නේ නැහැ. ඔයා ඉගෙන ගෙන තියෙනවද, නැද්ද කියන එක එයාලට අදාළ නැහැ. එයාලගේ පේපර් එක, ටයිම් ටේබල් එක දැනටමත් ලෑස්තියි. ඔයා ඔය හිතන "කල් යාම" කියන දේ කවදාවත් සිද්ධ නොවුණොත්, එදාට ඔයාගෙ අතේ තියෙන්නේ මොනවද? හිස් ගෙඩියක් විතරයි. ​2. කාලය කියන්නේ ආපහු නොඑන දෙයක් ​දැන් ඔයා නාස්ති කරන හැම විනාඩියක්ම ඔයාගෙ අනාගතයේ දොරවල් වැහෙන විනාඩියක්. ඔයා හිතනවා ඇති තව ටික දවසක් ලැබුණොත් ගොඩ දාන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගනින්, ඒ වැඩිපුර ලැබෙන කාලෙත් ඔයා අද කරන දේම තමයි කරන්නේ ..නිකන් ඉන්න එක. ​3. ඔයාව රවට්ටා ගන්න එක නවත්තන්න.. ​ඔයාට ඕන වෙලා තියෙන්නේ පාඩම් කරන්න නෙමෙයි, ඔයාගෙ හිතට සහනයක් ලැබෙන බොරුවක් අල්ලගෙන ඉන්න. "කල් යනවා" කියලා හිත හදාගත්තම ඔයාට පාඩම් නොකර ඉන්න නිදහස ලැබෙනවා. ඒක තමයි ඔයාගෙ ලොකුම සතුරා. ඔයා බොරු කියන්නේ ලෝකෙට නෙමෙයි, ඔයාගෙ අනාගතයට. ​දැන් කරන්න ඕනේ මොකක්ද? ​අදම පටන් ගන්න...අද කියන්නේ ඔයාට තියෙන ලොකුම ආයෝජනය. හෙට කියන දේ කවදාවත් එන්නේ නැහැ. ​ඔයාගෙ පාලනය.. එක්සෑම් කවදා තිබ්බත්, ඔයා පාඩම් කරලා ඉවර නම් ඔයාට තියෙන්නේ ජයග්‍රහණයක් විතරයි. එක්සෑම් කල් ගියොත් ඒක ඔයාට අමතර වාසියක් වෙනවා, පාඩම් කරලා ඉවර නිසා. ඒකයි බුද්ධිමත් වැඩේ ​වෙන අය ගැන හිතන්න එපා.. අනිත් ළමයි මොනවා කිව්වත්, මොනවා හිතුවත් ඔයාට වැඩක් නැහැ. ඔයාගෙ ප්‍රතිඵලය ඔයාට විතරයි අයිති... අද රෑ නින්දට යනකොට ඔයාට හිතෙන්න ඕනේ, "අද මම මගේ උපරිමය කළා" කියලා. එහෙම නැතුව "ආයේ දවසක් නාස්ති වුණා, බලමුකෝ හෙටවත්" කියලා නෙමෙයි. ​තීරණය ඔයාගෙ අතේ. එක්කෝ ඔයා අදම මැරිලා වැඩ කරනවා, නැත්තම් එක්සෑම් දවසට මැරි මැරි බය වෙනවා. අදම වැඩ පටන් ගනිව්..! වචන ටිකක් තද ඇතී.ඒත් තරහකට කියපු වචන නෙවෙ මේ..ඔයාලට මන් හරි ආදරෙයි..ආදරේට කිව්වේ මන්..ඔයාල වලට වැටෙනව මට බලන් ඉන්න බෑ..දුකයි..පුලුවන් නම් ඔලුවල තියෙන ඔය මනස්ගාත අත ඇරල දාලා වැඩ කරන්න..ඔයාලට පුලුවන්..✨ මම, Admin Pinsara
30 يونيو, 08:12
24 يوليو, ~05:38

Exam කල් යයිද ලමයි 🤧❤️‍🩹 කල් ගියත් නොගියත් මොකද ඕක ගැන නොහිත වැඩ කරපියව් ගුටි නොකා..😒 තියෙන කාලෙයි මේ අඩු වෙන්නෙ මිරිගුවක්
Exam කල් යයිද ලමයි 🤧❤️‍🩹 කල් ගියත් නොගියත් මොකද ඕක ගැන නොහිත වැඩ කරපියව් ගුටි නොකා..😒 තියෙන කාලෙයි මේ අඩු වෙන්නෙ මිරිගුවක් පස්සෙ පන්නල..කල් යනව නම් යයි වැඩ කරන්න ඔයාල
30 يونيو, 04:54
24 يوليو, ~05:38

🔴 ජීව විද්‍යාව ▪️ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. ▪️ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 🔹හැදින්වීම - 1 % 🔹සෛලීය හා රසායනික පදනම -  15 % 🔹ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % 🔹ශාකය  - 20 % 🔹සත්වයා  - 38 % 🔹ප්‍රවේණිය  - 12 % 🔹අණුක ජීව විද්‍යාව -9 % 🔹පරිසරය  - 12.5 % 🔹ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% 🔹ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 % 🔴 රසායන විද්‍යාව ▪️ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. ▪️ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 🔹1.පරමාණුක ව්‍යුහය  - 3 % 🔹2.බන්ධන -  6 % 🔷3. රසායනික ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 🔹4.වායු -  12.5 % 🔹5.ශක්ති විද්‍යාව - 12.5 % 🔹6.අකාබනික රසායනය - 24 % 🔹7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 🔹11.චාලක රසායනය - 5 % 🔹12.සමතුලිතතාවය  - 22.5 % 🔹13.විද්‍යුත් රසායනය  - 6.75 % 🔹14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 % 🔴 භෞතික  විද්‍යාව ▪️මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. ▪️ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 🔹මිනුම - 7 % 🔹යාන්ත්‍ර විද්‍යාව - 24.5 % 🔹දෝලන තරංග  - 20 % 🔹තාපය  - 18.5 % 🔹ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % 🔹විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % 🔹චුම්භක ක්ෂේත්‍ර - 9 % 🔹ධාරා විද්‍යුතය  - 20 % 🔹ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% 🔹යාන්ත්‍රික ගුණ  - 10.5 % 🔹විකිරණ  - 10.5%                      🔴 Combined Maths        Exam Paper Structure        Pure - ප්‍රශ්න ලැබෙන ආකාරය 1.) ගණිත අභ්‍යුහනය 2.) අසමානතා 3.) සංකීර්ණ සංඛ්‍යා 4.) ද්විපද ප්‍රසාරණය 5.) සීමාව 6.) අනුකලනයේ භාවිත 7.) අවකලනයේ භාවිත 8.) සරල රේඛාව 9.) වෘත්තය 10.) ත්‍රිකෝණමිතිය 11.) වර්ග සමීකරණ/බහුපද ශ්‍රිත 12.)සංකරණ හා සංයෝජන/ශ්‍රේණි 13.)න්‍යාස/සංකීර්ණ සංඛ්‍යා 14.)අවකලන ප්‍රස්ථාරයක්/වෙනත් යෙදීමක් 15.)අනුකලනය 16.)ඛණ්ඩාංක ජ්‍යාමිතිය 17.)ත්‍රිකෝණමිතිය ⭕️කෙටි ප්‍රශ්න 10 අනිවාර්යයි. ⭕️රචනා ප්‍රශ්න 7න් 5ක් කල යුතුයි.         🔴 Combined Maths         Exam Paper Structute        Applied - ප්‍රශ්න ලැබෙන ආකාරය 1.) ගැටුම් 2.) ප්‍රක්ෂිප්ත 3.) සාපේක්ෂ ත්වරණය 4.) ජවය 5.) ආවේගය 6.) දෛශික 7.) බල සමතුලිතතාවය 8.) ඝර්ෂණය 9.) සම්භාවිතාව 10.) සංඛ්‍යානය 11.) ප්‍රවේග කාල ප්‍රස්ථාර/සාපේක්ෂ ප්‍රවේගය 12.)සාපේක්ෂ ත්වරණය/වෘත්ත චලිතය 13.)සරල අනුවර්තී චලිතය 14.)දෛශික/ ඒකතල බල පද්ධති 15.)සන්ධි කල දඩු/බෝ අංකනය 16.)ගුරුත්ව කේන්ද්‍රය 17.)සම්භාවිතාව/සංඛ්‍යානය
29 يونيو, 11:36

ඕනේ 🌝❤️‍🩹
ඕනේ 🌝❤️‍🩹
29 يونيو, 11:11

Note Alert ❗️ අද විද්‍යුත් රසායනය Seminar.. පස්වරු 4.30ට පෙර සටහන බලාපොරොත්තු වන්න 🔅
Note Alert ❗️ අද විද්‍යුත් රසායනය Seminar.. පස්වරු 4.30ට පෙර සටහන බලාපොරොත්තු වන්න 🔅
28 يونيو, 19:30
29 يونيو, ~07:33

Note Alert ❗️ අද Final Revision Day 03
Note Alert ❗️ අද Final Revision Day 03
28 يونيو, 09:06
28 يونيو, ~23:42

ඉතින් ලමයි Inorganic Night නෝට් එක ඕනිද? මට ඊයෙ night එකට නම් ඉන්න බැරි උනා (අසනීප තත්ත්වයක් නිසා) මන් දැන් බලන ගමන්..රෑ 11ට කලින් දාන්න පුලුවන් වෙයි.. ඔයාලට ඕනි නම් මට ❤️ එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න 🫶✨
27 يونيو, 08:42
29 يونيو, ~07:33

අද inorganic night full note එක ඕනිද ඔයාලට
26 يونيو, 08:42

Zoom පුටුවක්‍ හම්‍බුනාද ලමයි ඉතින්‍🌝
26 يونيو, 08:40

මේම ගෙවන්නෙ නැතුව account එක ගන්න විදියක් නැද්ද? දන්න කෙනෙක් කියන්නකෝ 😭
මේම ගෙවන්නෙ නැතුව account එක ගන්න විදියක් නැද්ද? දන්න කෙනෙක් කියන්නකෝ 😭
24 يونيو, 10:28
29 يونيو, ~07:39

අපිට නම් අද අමිල සර් ටැලන්ට් ශෝ එකට කැමති Artists ලා Submit කරන්න දුන්නා ලමයි.. හූ හූ සදුදා අයට මෙව්වා නැනෙ..ඔයාලට වෙනස්කම් �
අපිට නම් අද අමිල සර් ටැලන්ට් ශෝ එකට කැමති Artists ලා Submit කරන්න දුන්නා ලමයි.. හූ හූ සදුදා අයට මෙව්වා නැනෙ..ඔයාලට වෙනස්කම් 🌝💗 #අපිවෙනස් #2026AL
23 يونيو, 09:20
29 يونيو, ~07:39

▶Ksp ආරම්භය සම්පූර්ණ කරන ලද සටහන (නිබන්ධනයෙ සැදූ ප්‍රශ්න සදහා පිළිතුරුද සමග)
ආසාවෙන් ඉගෙන ගන්න 🫶✨
❇️ AD MAIN REVISION
23 يونيو, 03:39