Echem Rev Notes 2026
الذهاب إلى القناة على Telegram
9 887
المشتركون
-624 ساعات
-307 أيام
-9130 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يوليو '26
يوليو '26
+8
في 0 قنوات
يونيو '26
+41
في 1 قنوات
Get PRO
مايو '26
+32
في 1 قنوات
Get PRO
أبريل '26
+59
في 1 قنوات
Get PRO
مارس '26
+34
في 1 قنوات
Get PRO
فبراير '26
+67
في 2 قنوات
Get PRO
يناير '26
+188
في 5 قنوات
Get PRO
ديسمبر '25
+223
في 12 قنوات
Get PRO
نوفمبر '25
+87
في 4 قنوات
Get PRO
أكتوبر '25
+892
في 2 قنوات
Get PRO
سبتمبر '25
+2 060
في 7 قنوات
Get PRO
أغسطس '25
+1 538
في 4 قنوات
Get PRO
يوليو '25
+821
في 1 قنوات
Get PRO
يونيو '25
+1 476
في 5 قنوات
Get PRO
مايو '25
+2 032
في 2 قنوات
Get PRO
أبريل '25
+682
في 2 قنوات
Get PRO
مارس '25
+430
في 0 قنوات
Get PRO
فبراير '25
+1 138
في 1 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 09 يوليو | +2 | |||
| 08 يوليو | 0 | |||
| 07 يوليو | +1 | |||
| 06 يوليو | 0 | |||
| 05 يوليو | 0 | |||
| 04 يوليو | +2 | |||
| 03 يوليو | +1 | |||
| 02 يوليو | +2 | |||
| 01 يوليو | 0 |
منشورات القناة
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද?
🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩
👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ.
මේකෙන් ඔයාලට,
✅ හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ
✅ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව
✅ Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි.
සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️
🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/
- Hirun De Silva (Island Rank 13, 2025 A/L)
🔵 @HDSPaper26
| 2 | https://t.me/postponedAL | 1 161 |
| 3 | 🔴ළමයි ! Channel එකෙ Notes ආයෙ වැටෙන්නෙ නැහැ🥲 ඒකට හේතුව වැඩත් එක්ක Channel එක කරන්න කාලයක් නෑ අනික පටන් ගත්තු මුල් කාලෙ වගෙ React වත් නෑ 💔ඒක නිසා ආසාවෙන් කරන්න බැහැ💔 ! Channel එක Delete කරන්නෙවත් Notes අයින් කරන්නෙ වත් නෑ කරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න Admin දෙන්නම් 🫶
2025 ඉදන් ඉදපු හැමෝටම ස්තුතියි 💗✨ | 3 822 |
| 4 | ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑🎓
එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න
☺️🏆
🟡 https://t.me/ADDMDU ✅
Bio Maths Resources 👀 | 1 135 |
| 5 | 🔹වායු නියම - DAY 03 ✨
Content 🗣 GASEOUS STATE OF MATTER 💨
🗓 2026.04.22
🔔 UNIT - 04
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26 | 4 679 |
| 6 | 🔹වායු නියම - DAY 02 ✨
Content 🗣 GASEOUS STATE OF MATTER 💨
🗓 2026.04.17
🔔 UNIT - 04
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26 | 4 057 |
| 7 | ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න . | 1 175 |
| 8 | 🔹කාබනික රසායනය - DAY 02✨
Content 🗣 ORGANIC ☕️
🗓 2026.04.19/20
🔔 UNIT - 07
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26 | 4 562 |
| 9 | Welcome to " 𝗘𝗰𝗵𝗲𝗺 කුප්පිය 26 " 🥳🤩
25ට වගේම 26ටත් කුප්පියක් !!!.✨
මේ වැඩේ අපි කරන්නෙ 2026 A/L batch එකට කරන උපකාරයක් විදියට.
මේකේදි ඔයාලට විෂය සමගාමීව
➤ Quiz
➤ Short Notes
➤ Organic සම්බන්ධ පරිවර්තන
➤ Papers + විවරණ
සහ වැදගත්ම දේ තමයි ඔයාලට Chemistry සම්බන්ධ යම් යම් ගැටලු Discussion Group එකේ අහලා නිරාකරණය කරගැනීමෙ හැකියාවක් තියෙනවා.
මීට අමතරව තව වැඩ ගොඩක් එක්ක ඔයාලට සූදානම් කරලා තියෙනවා.
එහෙනම් join වෙලා set වෙන්න.
අපි ඊළඟ සතියෙ ඉදන් වැඩේ පටන් ගන්නවා. මේකේ Quiz දාන දින සහ වෙලාවන් සියල්ලම නැවත දැනුවත් කිරීමක් පසුවට කරනවා.
එහෙනම් හැමෝටම ජය!.
Channel Link : https://t.me/Echemkuppiy26
#ආසාවෙන්_ඉගෙනගන්න
#Chemistry | 2 638 |
| 10 | 🔴චාලක රසායනය - DAY 05 ✨
Content 🗣 KINETIC CHEMISTRY ✅
🗓 2026.04.08
🔔 UNIT - 11
▶️VIDEO : WATCH NOW
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26 | 4 200 |
| 11 | Join Science & Maths Hub! 🧬📐
Are you a Bio or Maths student looking for the best study materials?👀 We’ve got you covered with:
📚 Comprehensive Study Notes
🎥 Session Recordings
📝 High-yield Shortnotes
🧠 Interactive Educational Quizzes
Don't miss out on the resources you need to ace your exams.
Join here: [ https://t.me/+1pVzsGbJC28yYjZl ] | 19 |
| 12 | A lmy oyl gv bio eassay prshn lists ndd marking ekk | 140 |
| 13 | බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං
ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං
දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි 🎉
දහසක් අත් ද මවමින් නොයෙකුත් සැත් ද දරමින්
ගිරිමේඛලා ඇතු පිටින් – එන මාරසේනා
දානාදි පාරමී බලෙන් – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!
උතුම් සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ජයග්‍රහණය කලාවූ සත්‍යානුභාවයෙන් 🙏🙏
උසස් පෙළ විභාගයට 📝 මුහුණ දෙන ඔබහට තමන් බලාපොරොත්තු වන ඉහළම ප්‍රතිඵලය හිමිවන ලෙස , අධ්‍යාපන කටයුතු වල නිරත වන්නට ශක්තිය 💪 ධෛර්යය 🛡️ අභිප්‍රේරණය ලැබෙන, නිදුක් නිරෝගී සුව 🌿, කායික මානසික සුව සහනය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 | 5 048 |
| 14 | ඔබටත් ඔබෙ පවුලෙ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞✨ | 4 080 |
