ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 712
المشتركون
-524 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
උදේම අහන්න..!✨️🙏🏻🤍
05 مايو 2025, 19:33

මේක අහලා චුට්ටක් relax වෙමු ...❤️🥹
05 مايو 2025, 14:23

මේකට Answer එක ගන්න විදිය හෙට උදේට චැනල් එකට දානවා ... එතකම් ඔයාලා ඔයාලාගෙ Answers comment කරන්න 😇
05 مايو 2025, 12:08
05 مايو 2025, ~23:48

ආනත තලයක් මත පවතින යම් ( m ) ස්කන්ධයක් මත 80 N තිරස් බලයක් යොදා ස්කන්ධය තලය ඔස්සේ ඉහළට 5m ක් ගෙන යන්නේ නම් බලය මගින් සිදු කරන කාර්යය ගණනය කරන්න . #Phy6 #QOD
05 مايو 2025, 12:07

ලමයි මේ සතියේ ඉදන් 👉අනුරාධ සර්ගෙ Main rev,Rapid rev,Paper Markings+Vivarana 👉අමිල සර්ගෙ Main Rev,Rapid rev,Paper Markings+Vivarana 👉සශංක සර්ගෙ Quick Rev,Paper Markings+Vivarana කියන notes එදිනෙදා පන්ති තියෙන දවසෙම ඔයාලට දාන්න මං බලාපොරොත්තු වෙනවා.. මේ සතිය ටිකක් පරක්කු වේවි මට tutes තාම ආවේ නෑ..මං ගිය මාසේ ක්ලාස් ගියෙ නැති නිසා ඒ මාසේ tutes ටිකත් නැ මං ගාව 😢 පැහැදිලිව ලියා ගන්න කෙනෙක්ට පුලුවන් නම් මේ සතියේ විතරක් අනුරාධ සර්ගෙයි අමිල සර්ගෙයි rev notes ටික මට දාන්න පුලුවන්ද PDF කරලා..? මට වගේම තව ඉගෙන ගන්න ගොඩක් දෙනෙක්ට ඒක උදවුවක් වේවි.. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න...
05 مايو 2025, 05:49

🔴ONLINE RAPID REVISION නිල වශයෙන් ආරම්භ වන දින ඉහත පරිදි වේ. 🟢TUTE එවීම හෙට දින සිට ඇරඹේ . RAPID REVISION මැයි TUTE PACK එක
🔴ONLINE RAPID REVISION නිල වශයෙන් ආරම්භ වන දින ඉහත පරිදි වේ. 🟢TUTE එවීම හෙට දින සිට ඇරඹේ . RAPID REVISION මැයි TUTE PACK එකෙහි අන්තර්ගත වන TUTES 1) චලිතය Rapid Tute 2) නිව්ටන් නියම Rapid Tute 3) ධාරා විද්‍යුතය Tute 4) දෝලන Tute විවරණ පොත් 1) චලිත සමීකරණ හා දෛශික විවරණ පොත 2 ) චලිත ප්‍රස්ථාර විවරණ පොත 3) විද්‍යුත් ධාරාව ප්‍රතිරෝධය හා ඕම් නියමය විවරණ පොත 4) කර්චොෆ් හා කෝෂ විවරණ පොත 5) සරල අනුවර්තීය චලිතය හා තරංග විවරණ පොත 6) තන්තුවල ස්ථාවර තරංග විවරණ පොත 7) නලවල ස්ථාවර තරංග විවරණ පොත 🔴මේ අනුව ඔබට ලැබෙන්නේ Tute 11ක් සහ PAPERS වලින් යුත් Pack එකකි.. Rapid revision වැඩ අධික බැවින් ගැම්මෙන් මාස 6ම වැඩ කරන ලමයි පමණක් Join වෙන්න. 🌐 Telegram : t.me/Ap25RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
05 مايو 2025, 03:01

උදේම මේක අහමු..!👊🏻❤️‍🔥
04 مايو 2025, 19:33

වැඩ කරලා Stress වෙලාවට අහන්න... මේ ගණදෙවි මන්ත්‍රයක්... මනස සැහැල්ලු වෙයි🙏🏻❤️
04 مايو 2025, 14:33

හැදෙන්න වචනයක් කිවුවම ඇයි ලමයි සමහර අය මේම 😢 තව මාස 6ක් වගේ තියෙන නිසා ඔයාලා වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න ඉදියේ.. මේ වගේ ලමයි ඉන
+2
හැදෙන්න වචනයක් කිවුවම ඇයි ලමයි සමහර අය මේම 😢 තව මාස 6ක් වගේ තියෙන නිසා ඔයාලා වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න ඉදියේ.. මේ වගේ ලමයි ඉන්නවා නේද කියලා දැක්කම මට එපාම වුනා...🙂❤️‍🩹 සමාවෙන්න ලමයි මට 💔
04 مايو 2025, 12:03
05 مايو 2025, ~07:14

ලමයිනේ මට මැසේජ් දාල බලන්න පරක්කු වුනා කියලා ඩිලිට් කරන්න එපා 😒😒 මං හැමෝටම රිප්ලයි එකක් දානවනේ දවසක් ඇතුළත... මේ ටිකේ rapid පටන් අරන් නිසා වැඩ වැඩියි..ඒත් මං පොඩි හරි වෙලාවක් ඔයාලා වෙනුවෙන් වෙන් කරලනේ තියෙන්නේ... ඔයාලා මැසේජ් දානවා මට notification එනවා...ඇවිල්ලා බලද්දි මැසේජ් නෑ 😒 පැය 24ක් ඇතුළත රිප්ලයි දානවා සුවර්...ඒ නිසා ඩිලිට් කරන්න එපා ප්ලීස්..එතකොට මටත් අවුල් මගේ වැරැද්දක් නිසා නේද කියලා.. දැනට මට inbox මැසේජ් දාපු හැමෝටම මං රිප්ලයි කරල ඇති ඔන්න... 🥺❤️‍🩹
04 مايو 2025, 11:06

උදේම මේක අහමු..!🔥💐
03 مايو 2025, 19:34

තාමත් ඇහැරල වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...🔥මේක ඔයාලට ❤️👆🏻
03 مايو 2025, 15:34

⭐️2026 Theory | වායු නියම ආරම්භය🔥 ✅ හෙට ප.ව.1.00 - 5.15 දක්වා ❗️පළමු දින නොමිලේ 📝හෙට 2026AL THEORY ගම්පහ ඉන්දීප ආයතනයේ සියල
⭐️2026 Theory | වායු නියම ආරම්භය🔥 ✅ හෙට ප.ව.1.00 - 5.15 දක්වා ❗️පළමු දින නොමිලේ 📝හෙට 2026AL THEORY ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ 2026 Online සිසුන්ට පන්ති පැවැත්වේ. ❗️ඉන්දීප භෞතික පන්ති සිසුන් භෞතිකව සහ ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න. ❗Online සිසුන් පහත Channel එක හරහා ලබා දෙන Zoom Link එක මඟින් Live සම්බන්ධ වන්න. ❤️ @echem26Th
අඛණ්ඩව තුන්වන වතාවටත් ලංකාවේ වැඩිම A 🔴2022 - A 622 🔴2023 - A 1162 🔴2024 - A 1700+ කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය
විමසීම් : 0704244444 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
03 مايو 2025, 12:08
04 مايو 2025, ~00:20

Repost from N/a
භෞතික විද්‍යාව ලකුණු නැද්ද....? සාම්ප්‍රදායික ක්‍රමයට පාඩම් ඉගෙනගන්නවා වෙනුවට අලුත් ක්‍රමයක්🔥 එන්න අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ග
භෞතික විද්‍යාව ලකුණු නැද්ද....? සාම්ප්‍රදායික ක්‍රමයට පාඩම් ඉගෙනගන්නවා වෙනුවට අලුත් ක්‍රමයක්🔥 එන්න අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ගොඩ දාමු......! MCQ /S.Essay /Essay සදහා ද විශේෂ plan එකක්......! කැමති අය වැඩේට සෙට් වෙන්න පහත Teligarm channel එකට join වෙන්න ‼️ අනන්තය ‼️ https://t.me/Ananthaya_channel 🍁🌴🍁
03 مايو 2025, 11:35
04 مايو 2025, ~00:20

@yeah_im_elsa or @fairy_elsa_bot 👆 මේ තියෙන්නෙ මගේ user name එකයි මගේ bot user name එකයි.. ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් මට දාන්න..මං ඉන්නවා ඔයාලව අහන් ඉන්න වගේම ඔයාලට උත්තර දෙන්න.. ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් ඕන කෙනෙක් දාන්න ලමයි මට 😌
03 مايو 2025, 00:54
22 مايو 2025, ~04:08

@yeah_im_elsa or @fairy_elsa_bot 👆 මේ තියෙන්නෙ මගේ user name එකයි මගේ bot user name එකයි.. ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් මට දාන්න..මං ඉන්නවා ඔයාලව අහන් ඉන්න වගේම ඔයාලට උත්තර දෙන්න.. ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් ඕන කෙනෙක් දාන්න ලමයි මට 😌
03 مايو 2025, 00:54
03 مايو 2025, ~00:54

ලමයි ඒනම් අපි zoom meeting එකක් ගමුද? රෑක වගේ ගමු..ඔයාලට free time එකක් කියන්න බලන්න..රෑ 9න් පස්සෙ වගේ..පැය භාගයයි වැඩි වෙලාවක් ගන්නෙ නෑ..
03 مايو 2025, 00:25

මේකෙදි ඔයාලට පාඩම් කරන විදිය,පාඩම් කරද්දි එන ප්‍රශ්න වගේ ගොඩක් දේවල් කතා කරන්න පුලුවන් අපිත් එක්ක
01 مايو 2025, 12:20

විභාගයට තව මාස 6යි..ඉතින් අපි හැමෝටම දැන් ස්ට්‍රෙස් වගේනේ..රිසාල්ටුත් ආව එකේ ඉස්සරහට අපි මොකද කරන්නෙ කියලා පොඩ්ඩක් කතා කර ගන්න ඕන..අපේ චැනල් එකෙන් ඔයා වෙන්න ඕන දේවල් ගැන යෝජනා අදහස් චෝදනා අපි කතා කරගන්න ඕන..ඉතින් කතා කරන්න කැමති කෝමද ඔයාලා ?
Anonymous voting
01 مايو 2025, 12:19

🔥 පැය 17 ක Study Sessions 🔥 Motivational Posts and Videos 🔥 Exam Updates 🔥 Study Tips and Guidance මේ සේරම එකම තැනකින් ,
🔥 පැය 17 ක Study Sessions 🔥 Motivational Posts and Videos 🔥 Exam Updates 🔥 Study Tips and Guidance මේ සේරම එකම තැනකින් , හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ එන්න, නිදාගෙන දැකපු හීන නිදි වරාගෙන හැබෑ කරගන්න 💪🤍 https://t.me/make_it_your_reality
28 أبريل 2025, 06:49
29 أبريل 2025, ~07:26